Buddy 27

Buddy 27 එන්න යමු අපි ජීවිතේ විඳින්න

😍🖤💆
18/03/2022

😍🖤💆

Buddy 27 එක්ක දොළුකන්ද තරණය.චාරිකාවේ විස්තර දිනය: මාර්තු 12 සෙනසුරාදා වේලාව : පාන්දර 3.00ස්ථානය : කොළඹ කොටුව අපිට තියෙනව...
03/03/2022

Buddy 27 එක්ක දොළුකන්ද තරණය.

චාරිකාවේ විස්තර
දිනය: මාර්තු 12 සෙනසුරාදා
වේලාව : පාන්දර 3.00
ස්ථානය : කොළඹ කොටුව

අපිට තියෙනවා ලොකු අභියෝගයක් ඒ තමයි..
දහවල් හිරු රශ්මිය ( හිරු රශ්මියෙන් ආවරණය වීමට උවමනා දේ රැගෙන එන්න. ලා පැහැති ඇදුමකින් සැරසෙන්න )
පානීය ජලය රැගෙන එන්න.

අපිට තියෙනවා දුර ඇවිදින්න,ඒ සදහා උවමනා දේවල් රැගෙන එන්න.

එක් අයෙකුගේ අය කිරිම : 4500/=

අදාළ පහසුකම් හා සේවාවන් :
* කොළඹ කොටුවේ සිට නැවත කොටුවට ගමනට වෙන් වු වායු සමීකරණය කළ රථයකින් ප්‍රවාහන පහසුකම්.
* උදෑසන ආහාරය , දිවා ආහාරය හා රාත්‍රී ආහාරය.
* සමස්ථ ඉසව්ව ජායාරූපකරණය.
* මුලික ප්‍රථමාධාර.

ඔබේ විශේෂ අවධානය පිණිස:

* පොලිතින් හා ප්ලාස්ටික් නොගෙන ඒමට හැකිවිටම උත්සාහ කරන්න. නිසි පරිදි කසල බැහැර කරන්න.
* ඔබ කිසියම් රෝගාබාධයකින් හෝ අනතුරකින් පිඩා විදින්නෙක්නම් ඒ පිළිබඳව අපව දැනුවත් කරන්න.

වැදගත්:

*ගමන් මාර්ගයේ සිටින අයට ඒ ඒ ස්ථාන වලදි බස් රථයට එක් විය හැකි අතර එසේ නොවේ නම් මාර්තු 12 සෙනසුරාදා පාන්දර 3.00 වන විට කොළඹ කොටුවට පැමිණෙන්න.

සහභාගි වීමට කැමතිනම් මාර්තු මස 08 වන දිනට පෙර දැනුම් දෙන්න.

වැඩි විස්‍තර සදහා 0705897505 අංකයට අමතන්න.

ඒ පාටට ඇස් හුරු වෙලා දැන්...💚💚💚💚
02/03/2022

ඒ පාටට ඇස් හුරු වෙලා දැන්...
💚💚💚💚

සුභම සුභ උදෑසනක් වේවා ❤️
23/02/2022

සුභම සුභ උදෑසනක් වේවා ❤️

Call or Whatsapp Today! 0705897505 අදම කතා කරන්න ❤️
22/02/2022

Call or Whatsapp Today! 0705897505
අදම කතා කරන්න ❤️

කවදාවත් එපා නොවෙන මගේ travel life එක 😍කවුද කැමති මාත් එක්ක travel කරන්න.. - Buddy 27
21/02/2022

කවදාවත් එපා නොවෙන මගේ travel life එක 😍
කවුද කැමති මාත් එක්ක travel කරන්න.. - Buddy 27

Let's travel to the Mesmirizing Riverston with Buddy 27. We are here to Guide you!Visiting--Mini World's End-Pitawala Pa...
19/02/2022

Let's travel to the Mesmirizing Riverston with Buddy 27. We are here to Guide you!

Visiting-
-Mini World's End
-Pitawala Pathana
-Bambarakiri Ella
-Dankanda Lake

Event Details-
-Main Activities : Hiking/Photography/Videography
-Date : 26th February 2022
-Location : Riverstone
-Duration : 1 Day
-Payment: 4500.00 Per person

Wear light color clothes to get protected from Sun.
Bring Water (We will be able to Provide Extra Water as Well)
We have to walk a lot and bathe at a convinient place.
So Bring the accessories/gears/clothes that you'll be needing for those activities.

Package Includes:
-Professional guides By Buddy 27
-Up and Down Transportation from Colombo by A/C Vehicles
-Breakfast
-Refreshments
-Lunch
-Evening tea with snacks
-First Aid
-Event Photography/Videography
-Drone Photography/Videography

Please Contact 070-5897505 For More Information or You Can Just Message us

“Not all those who wander are lost.” 😉
19/02/2022

“Not all those who wander are lost.” 😉

එන්න යන්න අපිත් එක්ක ඇවිදින්න 🥰 - Buddy 27
18/02/2022

එන්න යන්න අපිත් එක්ක ඇවිදින්න 🥰 - Buddy 27

සොබාදහමයි ආදරෙයි දෙකම නිදහසේ විඳින්න ඕනා ❤️(ප.ලි. අපිත් එක්ක ට්‍රිප් යද්දි මෙන්න මේ වගේ ෆොටෝ වදින්න පුළුවන්) 😉
17/02/2022

සොබාදහමයි ආදරෙයි දෙකම නිදහසේ විඳින්න ඕනා ❤️

(ප.ලි. අපිත් එක්ක ට්‍රිප් යද්දි මෙන්න මේ වගේ ෆොටෝ වදින්න පුළුවන්) 😉

Buddy 27 එක්ක රිවර්ස්ටන් හා සුන්දර පිටවල පතන හා බඹරකිරි ඇල්ල නැරඹීම.අපි යන්නේ..- පුංචි ලෝකාන්තය - පිටවල පතන - බඹරකිරි ඇල...
15/02/2022

Buddy 27 එක්ක රිවර්ස්ටන් හා සුන්දර පිටවල පතන හා බඹරකිරි ඇල්ල නැරඹීම.

අපි යන්නේ..
- පුංචි ලෝකාන්තය
- පිටවල පතන
- බඹරකිරි ඇල්ල
- දන්කන්ද වැව

චාරිකාවේ විස්තර
දිනය: පෙබරවාරි 26 සෙනසුරාදා
වේලාව : පාන්දර 1.00
ස්ථානය : කොළඹ කොටුව

අපිට තියෙනවා ලොකු අභියෝගයක් ඒ තමයි..
දහවල් හිරු රශ්මිය ( හිරු රශ්මියෙන් ආවරණය වීමට උවමනා දේ රැගෙන එන්න. ලා පැහැති ඇදුමකින් සැරසෙන්න )
පානීය ජලය රැගෙන එන්න.

අපිට තියෙනවා දුර ඇවිදින්න, ඒ වගේම දිය නෑම. ඒ සදහා උවමනා දේවල් රැගෙන එන්න.

එක් අයෙකුගේ අය කිරිම : 4500/=

අදාළ පහසුකම් හා සේවාවන් :
* කොළඹ කොටුවේ සිට නැවත කොටුවට ගමනට වෙන් වු වායු සමීකරණය කළ රථයකින් ප්‍රවාහන පහසුකම්.
* උදෑසන ආහාරය , දිවා ආහාරය හා රාත්‍රී ආහාරය.
* සමස්ථ ඉසව්ව ජායාරූපකරණය.
* මුලික ප්‍රථමාධාර.

ඔබේ විශේෂ අවධානය පිණිස:

* පොලිතින් හා ප්ලාස්ටික් නොගෙන ඒමට හැකිවිටම උත්සාහ කරන්න. නිසි පරිදි කසල බැහැර කරන්න.
* ඔබ කිසියම් රෝගාබාධයකින් හෝ අනතුරකින් පිඩා විදින්නෙක්නම් ඒ පිළිබඳව අපව දැනුවත් කරන්න.

වැදගත්:

*ගමන් මාර්ගයේ සිටින අයට ඒ ඒ ස්ථාන වලදි බස් රථයට එක් විය හැකි අතර එසේ නොවේ නම් පෙබරවාරි 26 සෙනසුරාදා පාන්දර 1.00 වන විට කොළඹ කොටුවට පැමිණෙන්න.

සහභාගි වීමට කැමතිනම් පෙබරවාරි මස 23 වන දිනට පෙර දැනුම් දෙන්න.

වැඩි විස්‍තර සදහා 0705897505 අංකයට අමතන්න.

Address

Battaramulla

Website

Alerts

Be the first to know and let us send you an email when Buddy 27 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category