15/03/2026
Sri Lanka Transport Board (SLTB) Kaluwanchikudy sub depot Ashok Leyland Viking 222 Hinopower bus (KWK 06 / NA-4010) parked inside the depot workshop area. This bus was added to the SLTB fleet in 2007. Photo taken on 27 February 2026. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුවන්චිකුඩිය උප ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2026 වසරේ පෙබරවාරි මස 27 දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ වැඩපොළ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි.
Visit our main site -- අපගේ ප්‍රධාන අඩවියට පිවෙසෙන්න >> https://sltbbus.blogspot.com/2026/03/ashok-leyland-viking-222-hinopower-bus.html