Extension Tools Lanka

Extension Tools Lanka ශ්‍රී ලංකාවේ අඩුම මිලට හොදම තත්වයේ හෙයා එක්ස්ටෙන්ශන් නිශ්පාදන සැපයුම් කරුවෝ Safe & Reliable Logistics Solutions
(1)

12/08/2026

සැලොන් කරන අයට විතරයි.
100% හියුමන් හෙයා බන්ඩල්
ෆෙදර් ටිප් හදලම එන නිසා සැලොන් එකේ වෙලාවත් ඉතුරුයි.
එකම ටිප් එකෙන් නැනෝ, මයික්‍රෝ, 6D, ෆෙදර් ක්‍රම ඔක්කොම කරන්නත් පුලුවන්.

අපෙන් මිල දී ගන්න පුලුවන් සැලොන් වලට විතරයි.
රත්මලානේ අපේ ශොප් එකටම ඇවිත් ගන්නත් පුලුවන්.
නො 21, තිස්ස මාවත, බොරුපන පාර, රත්මලාන ලිපිනයේ තමයි ශොප් එක තියෙන්නේ.
සැලොන් එකට හෙයාස් හොය හොයනම් හිටියේ දැන්ම මැසේජ් එකක් දාන්න.
0710903201

අද සිට අප ආයතනය රත්මලාන බොරුපන පාරේ අංක 21 ස්ථානයෙහි පිහිටා ඇත.
18/07/2026

අද සිට අප ආයතනය රත්මලාන බොරුපන පාරේ අංක 21 ස්ථානයෙහි පිහිටා ඇත.

📢 முக்கிய அறிவிப்புநாங்கள் முடி நீட்டிப்பு (Hair Extension) பொருட்களின் மொத்த விற்பனையாளர் என்பதால், இனிமேல் பொருட்கள் ப...
14/07/2026

📢 முக்கிய அறிவிப்பு

நாங்கள் முடி நீட்டிப்பு (Hair Extension) பொருட்களின் மொத்த விற்பனையாளர் என்பதால், இனிமேல் பொருட்கள் பதிவு செய்யப்பட்ட அழகு நிலையங்களுக்கு (Salons) மட்டுமே விற்பனை செய்யப்படும். தனிப்பட்ட வாடிக்கையாளர்களுக்கு நேரடி விற்பனை செய்யப்படாது.

எங்கள் விதிமுறைகள்:

* ❌ Cash on Delivery (COD) வசதி இல்லை.
* 💳 முழு கட்டணம் செலுத்திய பிறகே Courier அல்லது PickMe Flash மூலம் பொருட்கள் அனுப்பப்படும்.
* 🚚 வேலை நாட்களில் மதியம் 2.00 மணிக்கு முன் பணம் செலுத்தப்பட்ட ஆர்டர்கள் அதே நாளில் அனுப்பப்படும். அதன் பிறகு செலுத்தப்பட்ட ஆர்டர்கள் அடுத்த வேலை நாளில் அனுப்பப்படும்.
* ⏳ Courier விநியோகம் பொதுவாக 2–3 வேலை நாட்கள் ஆகும்.
* 🔄 Human Hair பொருட்களுக்கு மீளளிப்பு அல்லது மாற்றம் இல்லை. ஆர்டர் செய்வதற்கு முன் முடியின் வகை, நீளம் மற்றும் எடையை உறுதிப்படுத்தவும். அனுப்புவதற்கு முன் பொருளின் வீடியோ உங்களுக்கு அனுப்பப்படும்.

இந்த விதிமுறைகள் எங்கள் சலூன் வாடிக்கையாளர்களுக்கு தரமான மற்றும் நம்பகமான சேவையை தொடர்ந்து வழங்குவதற்காக அறிமுகப்படுத்தப்பட்டுள்ளன.

நன்றி.

📢 Important NoticeAs we are a wholesale supplier of hair extension products, purchases are now available only to registe...
14/07/2026

📢 Important Notice

As we are a wholesale supplier of hair extension products, purchases are now available only to registered salons. Direct sales to individual customers will no longer be accepted.

Our Terms:

* ❌ Cash on Delivery (COD) is not available.
* 💳 Orders will be dispatched only after full payment via Courier or PickMe Flash.
* 🚚 Payments received before 2.00 PM on working days will be dispatched the same day. Payments received after 2.00 PM will be dispatched on the next working day.
* ⏳ Courier delivery usually takes 2–3 working days.
* 🔄 Human hair products are non-returnable and non-exchangeable. Please confirm the hair type, length, and weight before placing your order. A product video will be sent for confirmation before dispatch.

These policies are implemented to ensure a reliable, efficient, and professional service for our salon partners.

Thank you.

📢 වැදගත් නිවේදනයඅප ආයතනය හෙයා එක්ස්ටෙන්ශන් නිෂ්පාදන තොග අලෙවි ආයතනයක් වන බැවින්, මින් ඉදිරියට නිෂ්පාදන මිලදී ගත හැක්කේ ල...
14/07/2026

📢 වැදගත් නිවේදනය

අප ආයතනය හෙයා එක්ස්ටෙන්ශන් නිෂ්පාදන තොග අලෙවි ආයතනයක් වන බැවින්, මින් ඉදිරියට නිෂ්පාදන මිලදී ගත හැක්කේ ලියාපදිංචි රූපලාවන්‍ය සැලොන් සඳහා පමණි. සාමාන්‍ය පාරිභෝගිකයින්ට සෘජුව අලෙවි කිරීම සිදු නොකෙරේ.

අපගේ සේවා කොන්දේසි:

* ❌ Cash on Delivery (COD) සේවාව නොමැත.
* 💳 සම්පූර්ණ මුදල් ගෙවීමෙන් පසු Courier හෝ PickMe Flash මගින් භාණ්ඩ ලබාගත හැක.
* 🚚 සතියේ දිනවල ප.ව. 2.00ට පෙර ගෙවූ ඇණවුම් එදිනම Courier වෙත භාර දෙන අතර, ඊට පසු ගෙවූ ඇණවුම් ඊළඟ වැඩකරන දිනයේ යවනු ලැබේ.
* ⏳ Courier බෙදාහැරීම සාමාන්‍යයෙන් වැඩකරන දින 2–3ක් ගතවේ.
* 🔄 Human Hair නිෂ්පාදන කිසිදු හේතුවක් මත මාරු කිරීම හෝ ආපසු භාර ගැනීම සිදු නොකෙරේ. ඇණවුම තහවුරු කිරීමට පෙර නිෂ්පාදනයේ වර්ගය, දිග සහ බර හොඳින් තහවුරු කරගන්න. Courier කිරීමට පෙර නිෂ්පාදනයේ වීඩියෝවක් ඔබට එවනු ලැබේ.

මෙම ප්‍රතිපත්ති ඔබගේ ව්‍යාපාරයට විශ්වාසනීය හා උසස් සේවාවක් අඛණ්ඩව ලබාදීම සඳහා හඳුන්වා දී ඇත.

ස්තූතියි.

10/07/2026

කර්ල් හෙයා වොශ් කරාම කර්ල් එක යනවද අහන අයට

ඔව්- ඔයා කර්ලී හෙයා රූටින් එක හරියට නොකලොත් කර්ල් හෙයා වල කර්ල් එක අඩු වෙනවා විතරක් නෙමේ අවලස්සනක් එකතු වෙනවා.

නැහැ - හැබැයි ඔයා කර්ලී හෙයා මේන්ටේන් රූටින් එක හරියටම කරන කෙනෙක්නම් කර්ල් එක නැති වෙන් නෑ වගේම හරිම ලස්සන කැරලි කොන්ඩයක් ඔයාට ලැබෙනවා.

මේ විඩීයෝ එකේ පෙන්නේ අපි කර්ල් හෙයා හේදුවට පස්සෙත් ලස්සනට ඒ කර්ල් තියෙන විදිය. එක්ස්ටෙන්ශන් එකක් විතරක් නෙමෙ අපේම කොන්ඩේ උනත් කොලිටිය වැඩි වෙන්නයි සවුත්තු වෙන්නයි බල පාන්නේ අපේ නොදැනුවත් කම විතරයි. ඒක නිසා හැමවෙලේම හොදට කොන්ඩය මේන්ටේන් කරන විදිය ගැන දැනුවත් වෙන්න. හරිම ප්‍රඩක්ට් විතරක් පාවිච්චි කරන්න.

වැදගත් නිවේදනයයි.අප ආයතනය හෙයා එක්ස්ටෙන්ශන් නිශ්පාදන තොග අලෙවි කරන ආයතනයක් බැවින් මින් ඉදිරියට අපගේ නිශ්පාදන මිල දී ගත හ...
10/07/2026

වැදගත් නිවේදනයයි.

අප ආයතනය හෙයා එක්ස්ටෙන්ශන් නිශ්පාදන තොග අලෙවි කරන ආයතනයක් බැවින් මින් ඉදිරියට අපගේ නිශ්පාදන මිල දී ගත හැක්කේ ලියාපදිංචි රූපලාවන්‍ය ගාර සදහා පමනි. සෘජු පාරිභොගිකයින්ට තම භාවිතය සදහා වුවද තොග මිලට මින් පෙර අප නිශ්පාදන අලෙවි කලද මින් ඉදිරියට පාරීභෝගිකයින්ට අප නිශ්පාදන අලෙවි නොකෙරෙන අතර සාදාරණ මිලකට එක්ශ්ටෙන්ශන් කර ගත හැකි සැලොන් පිලිබද විස්තර අපගෙන් ලබා ගත හැක.

කෑශ් ඔන් ඩිලිවරි සේවාව නැත. අප අලෙවිසලට පැමිණ හෝ මුදල් ගෙවීමෙන් පසු කුරියර් වෙත බාර දීම සිදු වේ. කිසිදු අවස්ථාවක මුදල් නොගෙවූ ඇණවුමක් ඩිලිවරි කරන්නේ නැත.

හියුමන් හෙයා නිශ්පාදන කිසිදු හේතුවක් මත නැවත භාර ගැනීම හෝ මාරු කිරීම සිදු නොකෙරේ. එම නිසා මිල දි ගැනීමට පෙර කොන්ඩයේ වර්ගය ( ස්ට්‍රේට්, වේවී , කර්ල් ) හා දිග අගල් වලින් හා ග්‍රෑම් ප්‍රමාණය තීරණය කරන්න. ඩිලිවරි කිරීමට පෙර එවන කොණ්ඩයේ වීඩීයොවක් ඔබට ලැබෙන අතර එම අවස්ථාවේදී ඔබට අවශ්‍ය වෙනසක් සිදු කල හැක.

පික්මී ෆ්ලැශ් හරහා ඔබගේ ඇණවුම කඩිනමින් ලබා ගත හැකි අතර ඇණවුමෙහි මුදල අප වෙත ගෙවා අපගේ වෙලද සලට පික්මී පික් අප් එකක් ඔබ විසින් දැමිය යුතුය.

ඇණවුම් කුරියර් කිරීමේදී සතියේ දිනයන්හීදී දවල් 2 ට පෙර ගෙවීම් කල ඇණවුම් එදිනම කුරියර් ආයතනය වෙත ලබා දෙන අතර දහවල් 2 න් පසු ගෙවීම් කරන ඇණවුම් ඊට පසු දින කුරියර් ආයතනය වෙත ලබා දේ. අප කුරියර් ආයතනය වෙත පාර්සලය ලබා දුන් දින සිට සතියේ වැඩ කරන දින 2-3 තුල ඔවුන් ඇණවුම් බෙදා හැරීමට කටයුතු කරන අතර එක් දින සේවාවක් නොමැත. එම නිසා කල් වේලා ඇතුව ඔබගේ ඇණවුම කුරියර් කර ගන්න.

මෙම සියලුම කොන්දේසී ඔබව අපහසුතාවයට පත් කිරීමට නොව ඔබගේ ව්‍යාපාරයට අඛණ්ඩව තත්වයෙන් උසස් සේවාවක් ලබා දීමට සකස් වූ බව කරුණාවෙන් සලකන්න. ස්තූතියී

08/07/2026
28/06/2026

Deep curl human hairs
0710903201

26/06/2026

වතුර නාපු එයාලා❤️😍

Address

21, Thissa Mawatha, Borupana Road
Bope
10522

Telephone

+94117112848

Website

Alerts

Be the first to know and let us send you an email when Extension Tools Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Extension Tools Lanka:

Shortcuts

Share