BusInfo.lk

BusInfo.lk Businfo.lk is a public transportation information system that enable you to access all the information related to road transportation in sri lanka.

නව සාමාන්‍ය සේවා බස් ගාස්තු...
01/09/2023

නව සාමාන්‍ය සේවා බස් ගාස්තු...

2023 මාර්තු මස 31 වන දින සිට ක්‍රියාත්මක සාමාන්‍ය සේවා / සුඛෝපභෝගී සේවා ප්‍රවේශ පත්‍ර ගාස්තු..New Bus fares effected fro...
29/03/2023

2023 මාර්තු මස 31 වන දින සිට ක්‍රියාත්මක සාමාන්‍ය සේවා / සුඛෝපභෝගී සේවා ප්‍රවේශ පත්‍ර ගාස්තු..

New Bus fares effected from 31/03/2023

Express way busfare effect from 05th of January  2023.
05/01/2023

Express way busfare effect from 05th of January 2023.

06/12/2022
2022 අගෝස්තු මස 05 වන දින සිට ක්‍රියාත්මක නව සාමාන්‍ය සේවා බස් ගාස්තු.New Normal Bus fares Effective from 05 of August 2...
04/08/2022

2022 අගෝස්තු මස 05 වන දින සිට ක්‍රියාත්මක නව සාමාන්‍ය සේවා බස් ගාස්තු.
New Normal Bus fares Effective from 05 of August 2022.

25/07/2022
2022 ජූලි මස 20 වන දින සිට ක්‍රියාත්මක නව බස් ගාස්තු..New Bus fares Effective from 20th of July 2022..
19/07/2022

2022 ජූලි මස 20 වන දින සිට ක්‍රියාත්මක නව බස් ගාස්තු..
New Bus fares Effective from 20th of July 2022..

12/07/2022

මගින්ගේ ගමන් පහසුව උදෙසා රාත්‍රි කාලයේදි නිට්ටඹුව බස් නැවතුම්පොලෙන් ආරම්භවන ගමන් වාර පිළිබඳව දැනුවත් කිරිමයි...!!!

⛔නිට්ටඹුවෙන් රුවන්වැල්ල දක්වා රාත්‍රි 7.00ට NB -9266 NT 71 බස් රථයක් ධාවනය වේ...

⛔නිට්ටඹුවෙන් මි කණුව පාර හරහා අල්ගමට රාත්‍රි 7.30ට සහ 9.00ට NC -1003 (NT90) බස් රථයක් ධාවනය වේ.

⛔වේයන්ගොඩින් 7.10 නිට්ටඹුව දක්වාත්,නිට්ටඹුවෙන් දුනුමාල දක්වා රාත්‍රි 7.50 ට NB -8679 ( NT- 15) බස් රථයක් ධාවනය වේ.

⛔නිට්ටඹුව සිට නඩුවත්ත අමිතිරිගල දක්වා රාත්‍රි 8.00ට NC- 0821 (NT- 86) බස් රථය ධාවනය වේ...

⛔නිට්ටඹුවෙන් රාත්‍රි 8.15ට රුවන්වැල්ල දක්වා( NT-67) NB -9222බස් රථයක්

⛔නිට්ටඹුවෙන් ඕගොඩපොල දක්වා රාත්‍රි 8.30 ට NB -9247 (NT -70 ) බස් රථයක් ධාවනය වේ.

⛔නිට්ටඹුවෙන් ගිරිඋල්ල දක්වා රාත්‍රි 7.30 සහ 8.30ට බස් රථයක් ධාවනය වේ...

⛔වේයන්ගොඩින් රාත්‍රි 8.20 ට නිට්ටඹුව දක්වාත් ,නිට්ටඹුව සිට රාත්‍රි 8.40 ට දුනුමාල දක්වා (NT -19 ) NB - 3048 බස් රථය ධාවනය වේ..

⛔නිට්ටඹුවෙන් කටුනායක දක්වා රාත්‍රි 8.00ට සහ කටුනායකින් ‍නිට්ටඹුව දක්වා රාත්‍රි 9.00 ට බස් රථ ධාවයන වේ...

⛔නිට්ටඹුවෙන් රුවන්වැල්ල දක්වා රාත්‍රි 9.15ට බස් රථයක් ධාවනය වේ...

⛔නිට්ටඹුවෙන් කටුනායක දක්වා රාත්‍රි 9.00ට බස් රථයක් ධාවනය වේ.

⛔නිට්ටඹුවෙන් කිරිදිවැල (වල්ගම්මුල්ල හරහා ) රාත්‍රි 9.20ට බස් රථයක් ධාවනය වේ..

⛔කටුනායකින් රාත්‍රි 10ට නිට්ටඹුව දක්වා බස් රථයක් ධාවනය වේ...

⛔කිරිදිවැල ඩිපෝවෙන් නිට්ටඹුව සිට කිරිදිවැල දක්වා රාත්‍රි 7.20ට බස් රථයක් ධාවනය වේ...

⛔අවිස්සාවේල්ල ඩිපෝවෙන් නිට්ටඹුව සිට රුවන්වැල්ල දක්වා රාත්‍රි 7.15 ට බස් රථයක් ධාවනය වේ...

🚫මගීන්ගේ ධාරිතාව මත බස් රථ ආරම්භ වන වේලාවන් ප්‍රමාද විය හැක...

විමසීම් - 033 - 2287281

2022 ජූලි මස 12 වන දින සිට ක්‍රියාත්මක නව දුම්‍ රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු...
08/07/2022

2022 ජූලි මස 12 වන දින සිට ක්‍රියාත්මක නව දුම්‍ රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු...

2022 ජූලි මස 01 වන දින සිට ක්‍රියාත්මක නව බස් ගාස්තු..https://www.businfo.lk/bus-fareබස් කාලසටහන්,බස් ගාස්තු ලබා ගැනීම ස...
30/06/2022

2022 ජූලි මස 01 වන දින සිට ක්‍රියාත්මක නව බස් ගාස්තු..

https://www.businfo.lk/bus-fare

බස් කාලසටහන්,බස් ගාස්තු ලබා ගැනීම සඳහා පහත සබැඳිය වෙත පිවිසෙන්න..
All the travel information in Sri Lanka👇👇👇
https://businfo.lk

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when BusInfo.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BusInfo.lk:

Share