15/12/2025
🚨 Important Notice for Importers from China 🇨🇳➡️🇱🇰
Dear Valued Customers,
Chinese New Year is just around the corner. During this period, Chinese suppliers receive a very high volume of orders, and production & order preparation may take longer than usual.
🔹 To avoid delays and keep your business running smoothly,
👉 Place your orders early
👉 Send your cargo to our warehouses as soon as possible
⚠️ Late orders may face production delays and shipment backlogs.
💡 This is a special tip from WLT shared to help you maintain a smooth supply flow, a level of guidance many companies do not provide.
Plan ahead. Ship smart.
Your mission, our passion.
- WLT Team -
🚨 චීනයෙන් ආනයනය කරන ගනුදෙනුකරුවන්ට වැදගත් දැනුම්දීමක් 🇨🇳➡️🇱🇰
ගෞරවණීය පාරිභෝගිකයින් වෙත,
චීන අලුත් අවුරුද්ද ආසන්න වෙමින් පවතින නිසා මෙම කාලසීමාව තුළ චීන සැපයුම්කරුවන්ට බොහෝ ඇණවුම් ප්‍රමාණයක් ලැබෙන අතර, නිෂ්පාදන හා ඇණවුම් සූදානම් කිරීම සාමාන්‍යයට වඩා වැඩි කාලයක් ගත විය හැක.
🔹 මෙම ප්‍රමාද වැළැක්වීමට සහ ඔබගේ ව්‍යාපාරය හොඳින් පවත්වා ගැනීමට ,
👉 ඔබගේ ඇණවුම් කලින් ලබා දෙන්න.
👉 ඒ වගේම ඔබගේ භාණ්ඩ හැකි ඉක්මනින් අපගේ ගබඩා වෙත යොමු කරන්න.
⚠️ ප්‍රමාදව ලැබෙන ඇණවුම් නිෂ්පාදන නැව්ගත කිරීමේ දී තදබදයන්ට ලක් විය හැක.
මෙය Wisdom Lanka Trading වෙතින් කෙරෙන විශේෂ දැනුම්දීමකි. මෙය ඔබගේ සැපයුම් සුවිශේෂී ලෙස පවත්වා ගැනීමට උදව් කිරීමක් වන අතර බොහෝ සමාගම් ඔබට කියා නොදෙන මගපෙන්වීමක්ද වේ.
කලින් සැලසුම් කරන්න.
බුද්ධිමත්ව නැව්ගත කරන්න.
WLT අපි හා සම්බන්ධ වන්න