Serene Ceylon Escapes

Serene Ceylon Escapes Welcome to Serene Ceylon Escapes 🌿🇱🇰

Join us as we explore the true essence of Ceylon—one destination at a time.
(6)

Whether you're a local traveler or visiting from abroad, let Serene Ceylon Escapes inspire your next adventure.

වැස්සෙන් තෙමුණු පින්බිමක, රන්වන් බුදු රුවින් දිදුලන සොඳුරු දසුනක්… 🙏මේ පින්බර දසුන ඔබේ සිතටත් සැනසීමක්, නිවීමක් වේවා..  ...
20/08/2026

වැස්සෙන් තෙමුණු පින්බිමක, රන්වන් බුදු රුවින් දිදුලන සොඳුරු දසුනක්… 🙏

මේ පින්බර දසුන ඔබේ සිතටත් සැනසීමක්, නිවීමක් වේවා..

සුභ දවසක් වේවා.. ☸️

#බුදුන්සරණයි #සිතනිවනතැන

19/08/2026

අහසට ටිකක් ළං වෙලා…
පොළොව දිහා බැලූ මොහොතක්.

හරිතයෙන් වැසුණු නිම්නය,
දුරට ඇදෙන කඳු වැටි,
නිල් අහස යට සොබාදහමේ සුන්දරත්වය… 🍃💚

සුන්දර උදෑසනක් වේවා!

#සුභඋදෑසනක් #සොබාදහමේසුන්දරත්වය

අඩ සඳ යට දිලෙන සිකුරු තරුව… 🌙⭐සොඳුරු සිතුවිලිවලින් හදවත පිරී,සැනසිලිදායක රාත්‍රියක් වේවා…සුබ රාත්‍රියක් 🦉
17/08/2026

අඩ සඳ යට දිලෙන සිකුරු තරුව… 🌙⭐

සොඳුරු සිතුවිලිවලින් හදවත පිරී,
සැනසිලිදායක රාත්‍රියක් වේවා…

සුබ රාත්‍රියක් 🦉

17/08/2026

Wishing you a day filled with joy and success 🐣

Think of all the good moments of this day and keep a smile for Tomorrow 🍃
16/08/2026

Think of all the good moments of this day and keep a smile for Tomorrow 🍃

15/08/2026

ඇස් සනසන දසුන්, හිත නිවන සුළඟ,
ජීවිතයම මොහොතකට නවත්වන සොබාදහමේ අපූරු නිර්මාණ…

14/08/2026

Good Morning Everyone…
May you all have a colorful day…

සයිංසු යස්මිං සුගතස්ස ධාතූනිම්මාය රංසුජ්ජල බුද්ධ රූපංස්වණ්ණ මාලීතී පතීත නාමංවන්දාමහං ස්ථූවරං මහග්ඝංතෙරුවන් සරණයි...🙏සුභ ...
13/08/2026

සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
ස්වණ්ණ මාලීතී පතීත නාමං
වන්දාමහං ස්ථූවරං මහග්ඝං

තෙරුවන් සරණයි...🙏
සුභ දවසක් වේවා සියලු දෙනාටම ...🌹

13/08/2026

Good morning everyone 🌹

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Serene Ceylon Escapes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category