16/10/2025
මේ කියන්නෙ ඇත්තටම අද උන දෙයක්... මන් ගියා කොලබ ... එද්දි කොහොම හරි පර්ස් එකට වැඩේ හරී.. දැන් මොනා කරන්නද කොහොම හරි එන්නත් එපැයි... පිටකොටුවෙ CTB ස්ටෑන්ඩ් එකට ගියා ඇහුව කොන්දස්තරගෙන් .. අයියෝ බෑ මල්ලි ඕව නම් කරන්න බෑ... බහින්න බහින්න කියුව... පස්සෙ මන් ගියා ප්රයිවට් ස්ටෑන්ඩ් එකට කුරුනෑගල බස් එකට නගින්න ... මන් ඩ්රයිවර් අයියට කිඋව විස්තරේ අනේ මට කිසි දෙයක් කියිවෙ නෑ ... නගින්න කියුව ... කාලද ඉන්නෙ ඇහුව ... සල්ලි දෙන්න හැදුව කාල එන්න කියල මොනා හරි... ඉතින් මේ වගේ උදව්වක් කරයි කියල බලාපොරොත්තු උනේ නෑ මන්... ඔයාට ගොඩක් පින් අයියෙ... ඒ වගේම ඔයාගෙ අත් දෙකට තවත් යෝද ශක්තිය ලැබෙන්න ඕන... මේ ෆොටෝ එකෙ ඉන්නෙ ඒ බස් එකේ අයිය ... හොරෙන් ගැහුවෙ ඉතින් .... මේ ඩ්රයිව් කරන ගමන් නෙමේ හොදේ... නවත්තන් ඉන්න වෙලාවෙ..
NC-2692 කොලබ - කුරුණෑගල
මුහුණු පොතෙහි උපුටා ගැනිමකි 🙏...