Oriflam grop

Oriflam  grop Treval with us

ඔබ ගෙදරට  වේ නිකරුණේ කාලය නස්ති කරනවද .... එහෙනම් එන්න  oriflam  සමග සම්බන්ධ වී මසකට මුදල් උපයන්න ......  එසේ කැමති නම් ...
25/07/2021

ඔබ ගෙදරට වේ නිකරුණේ කාලය නස්ති කරනවද .... එහෙනම් එන්න oriflam සමග සම්බන්ධ වී මසකට මුදල් උපයන්න ......

එසේ කැමති නම් inbox හෝ watsapp මැසේජ් එකක් දාන්න

25/07/2021

Oriflame ආයතනය සමග සම්බන්ධ වී වැඩ කිර්‍රමට කැමති අය ඉන්නවද?

Inbox mg ekk dnn

🐠 01.ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කරයි 🐠 🐠වයසට යාමත් සමඟ කාන්තාවන්ගේ ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කිරීම සඳහා 🐠මෝර තෙල් ඉතාමත් ...
25/07/2021

🐠 01.ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කරයි 🐠

🐠වයසට යාමත් සමඟ කාන්තාවන්ගේ ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කිරීම සඳහා 🐠මෝර තෙල් ඉතාමත් ම ගුණදායක යි. විටමින් D වලින් ශරීරයේ ඇට මිදුළු 🐠ශක්තිමත් කරනවා. ආතරයිටිස් සහ ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි 🐠සම්බන්ධ රෝග සඳහා පිළියම් කිරීම සඳහා ද බෙහෙවින් මෝර තෙල් උපකාරී වෙනවා🐠. ක්‍රීඩා කරන 🐠පුද්ගලයන් සඳහා ද මෝර තෙල් භාවිතය යෝග්‍යයි.

02. දියවැඩියාව ඇති 🐠වීම පාලනය කරයි

මෝර තෙල් වල ඇති විටමින් A මගින් දියවැඩියාව බොහෝ සෙයින් පාලනය වෙනවා. ශරීරයේ ඉන්සියුලින් මනාව පාලනය🐠 කරන්න omega 3 සංගටකය වැදගත් 🐠වෙනවා. මෝර තෙල් මගින් පළමු වර්ගයේ🐠 දියවැඩියාව ඇති වීමේ අවදානම අඩු කරනවා.🐠

03.හෘදයාබාධ🐠 වැළඳීමේ අවදානම අවම කරයි

හෘදයාබාධ ඇති වීම අවම කිරීම සදහා මෝර තෙල්වල අඩංගු 🐠ඔමේගා 3 මේද අම්ලය උපකාරී වේ. එ වගේම, කොලෙස්ට්‍රරෝල් මට්ටම 🐠සමබරව පවත්වා ගැනීමට ද රුධිර පීඩනය අඩු කිරීමටද හැකියාව පවතී. එම නිසා, 🐠අනෙකුත් තෙල්වලට වඩා මෝර තෙල් ශරීර සෞඛයට ගුණදායකය.🐠

04. ව්‍යායාමයකින් 🐠තොරව ඔයාගේ ශරීරයේ බර හා මහත අඩු කර ගැනීමට මෝර තෙල් උපයෝගි වෙනවා.

05. නිරෝගී පෙනුමක් ලබා දෙනවා🐠

මෝර තෙල් සමට ධනාත්මක බලපෑමක් ඇති කරනවා. මෝරතෙල් වල 🐠අඩංගු ඔමේගා 3 ඔබේ සම වියපත් 🐠වීමෙන් ඈත් කරනවා විතරක් නෙවෙයි, ඔබව සෞඛ්‍ය සම්පන්න, නිරෝගී පුද්ගලයෙකු බවටත් 🐠පත් කරනවා. සමේ විනාශ වුනු 🐠සෛල වලට සම ඇතුලින්ම ප්‍රතිකාර කරනවා. වයසත් සමඟ අපිට ඇතිවෙන ලෙඩ රෝග රැසකට පිළියමක් 🐠ලෙස මෝර තෙල් භාවිතයට ගත 🐠හැකියි.

06. පියයුරු පිළිකා මර්දනය කරයි🐠

මෝරතෙල් වල පිලිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් තියනවා. කාන්තාවට අතිශයින්ම වැදගත් තෙල් වර්ගයක් ලෙස මෝරතෙල්🐠 නම් කරනන් පුළුවන්. 🐠තවද පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාව අඩු කර ගැනීම සඳහා මෝර 🐠තෙල් ගුණදායකයි. පියයුරු පිළිකා මර්දනය සඳහා දීර්ඝකාලීන ප්‍රතිකර්මයක් ලෙස ද මෝර 🐠තෙල් යෝග්‍යයි. පිළිකා සෛල නැති කිරීමේ හැකියාවක් මෝර තෙල් ඇති බව 🐠සොයාගෙන තියෙනවා.🐠

07. අසාත්මිකතා 🐠සහ ශ්වසන රෝග අවම කරයි

වර්තමානයේ දරුවන්ට බහුලව ඇති වන රෝග🐠 තත්ත්වයන් තමයි අසාත්මිකතා සහ ශ්වසන රෝග කියන්නේ. 🐠ඔමේගා 3 වලට අමතරව A, D සහ E යන විටමින් වලින් පිරිපුන් ස්වභාවික මෝර තෙල් කරල් අසාත්මිකතා, 🐠ඉදිමුම් වගේම ප්‍රදාහයන්🐠 වැනි තත්ත්වයන් මැඩ පැවැත්වීමට 🐠උපකාර වෙනවා . ඔමේගා 3 🐠මේද අම්ලය ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වේගවත් කරන අතර, එහි අඩංගු විටමින් මගින් සෛල වර්ධනයට සහ ප්‍රතිශක්තිකරණ 🐠පද්ධතියේ ක්‍රියාකාරීත්වයට මනා දායකත්වයක් ලබා දෙනවා🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠

ඔබේ මුහුනත් ඇගත් පාට දෙකක්ද?සම ඉක්මනට රැලිවැටෙන සංවේදී සමක්ද?ඔබේ සමේ අදුරු ලප, අදුරු පැහැ ප්‍රදේශ ඔබේ හිතට වදයක්ද?ඔබත් හ...
25/07/2021

ඔබේ මුහුනත් ඇගත් පාට දෙකක්ද?
සම ඉක්මනට රැලිවැටෙන සංවේදී සමක්ද?
ඔබේ සමේ අදුරු ලප, අදුරු පැහැ ප්‍රදේශ ඔබේ හිතට වදයක්ද?
ඔබත් හම ගැන නිතර හිතන්න හොයන්න බලන්න වෙලාවක් නැති කෙනෙක්ද?

එසේ නම් ඔබට මෙය වඩාත් සුදුසුයි.

Oriflame විසින් හදුන්වාදෙනු ලබන නවතම wellness ranged Astaxanthin and Bilbery Extract Food Supplement.
One bottle contains
~30 capsules

Each capsule contains
~Astaxanthin 3mg
~Bilbery extract 50mg
~Vit C
~Vit E
~Other essential Vitamin

Address

Colombo
08

Website

Alerts

Be the first to know and let us send you an email when Oriflam grop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share