GreEn OdyCy

GreEn OdyCy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GreEn OdyCy, Travel Service, Colombo.

🌿 Nature lover | Relaxing Green Views
🌿Experience Pure Nature Clips
🌿Short Travel Clips
🎥 Videos on travel & relaxing nature
📺 Watch full videos on YouTube
Join My Journey…💚💚
https://youtube.com/?si=-iC976IrV4ltqN3t

අලුත් බලාපොරොත්තු සමඟින් සොබාදහමේ අසිරිය විඳින්නට... ඔබ සැමට සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! ..✨May your new ...
14/04/2026

අලුත් බලාපොරොත්තු සමඟින් සොබාදහමේ අසිරිය විඳින්නට... ඔබ සැමට සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! ..✨
May your new year be filled with adventures and natural beauty.

28/03/2026

සීතාවක පැත්තේ ගියපු වෙලාවේ දැකපු ලස්සනම දර්ශනයක්! කඳු පන්ති අතරින් පේන මේ අවට පරිසරයයි ඇත්තටම හරිම ලස්සන අත්දැකීමක්. ⛰️💚

Love these views? Follow Green Odycy for your daily dose of pure nature! 🌿✨

25/03/2026

Escape to the greenery! 🌿 There is nothing quite like the fresh air and serenity of Seethawaka. The perfect weekend getaway.

නිස්කලංක හරිත පාරාදීසයක අතරමං වෙන්න... 🌿 සීතාවක සුන්දරත්වය විඳින්න කදිම සති අන්තයක්!
Lanka #සීතාවක #සංචාරය

22/03/2026

A Paradise Hidden Near Colombo! කොළඹට පැය එකහමාරක දුරින් මෙච්චර නිස්කලංක හරිත පාරාදීසයක් තියෙයි කියලා හිතුවද? සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය කියන්නේ ඇත්තටම වෙනම ලෝකයක්. ✨

සොබාදහමේ අසිරිය සොයා යන අපේ ගමනට ඔයාලත් එකතු වෙන්න. දැන්ම Green Odycy Follow කරන්න! 🌿🏍️

#සීතාවක #කොළඹ

Just a short drive from the city, but it feels like you've traveled miles away. A true green sanctuary hidden in plain sight. 🌲

අනාගතය වෙනුවෙන් හුස්මක්... ආර්ථිකය වෙනුවෙන් ශක්තියක්! 🌿💪 A breath for the future... A strength for the economy! ..වනාන්ත...
21/03/2026

අනාගතය වෙනුවෙන් හුස්මක්... ආර්ථිකය වෙනුවෙන් ශක්තියක්! 🌿💪
A breath for the future... A strength for the economy! ..
වනාන්තර කියන්නේ හුදෙක් ගස් කොළන් විතරක් නෙවෙයි, අපේ ජීවනෝපාය සහ ආර්ථිකයේ සැබෑ ශක්තියයි. හැකි සෑම විටකම,
✅ වනාන්තර විනාශයට එරෙහි වීමට
✅ හැකි හැම තැනකම ගසක් සිටුවීමට
✅ පරිසර හිතකාමී නිෂ්පාදන පරිභෝජනය කිරීමට

19/03/2026

There is a beauty hidden beneath the surface that is far more magical than the world above. Join me as we explore this incredible underwater heaven. 🌍💦
මතුපිටින් පෙනෙන ලෝකයට වඩා වෙනස්ම සුන්දරත්වයක් මේ නිල් දියයට සැඟවුණු දිව්‍ය ලෝකයක තියෙනවා. මාළුන්ගේ මේ අපූරු ලෝකය බලන්න එන්න. ✨🐠

17/03/2026

ඔයා ඕනෑම දියඇල්ලක් ගියත්,නකල්ස් කියන්නේ අමුතුම මායාවක්. මේ වගේ සුන්දරත්වයක් විඳගන්න ඔයත් කැමතිද? 😍💦
Exploring the hidden paradise of the Knuckles Mountain Range. Where the water is crystal clear and the air is pure🌿✨
Lanka

17/03/2026

16/03/2026

කැලේ මැදින් යන මේ ලස්සන ගමනේදී අපි හිතපු නැති දෙයකට මුහුණ දෙන්න සිද්ධ වුනා.මොකද පාරේ සැබෑ අයිතිකාරයෝ දෙන්නෙක් පාර මැද රාජකාරියේ! 🐒😁🌿
අපි ඔවුන්ගේ ලෝකයට ආපු අමුත්තෝ විතරයි කියලා මතක් කරලා දීපු අපූරු හමුවීමක්. මේ ලස්සන පාරේ මීට කලින් ගිහින් තියෙන අය ඉන්නවා නම් Comment එකක් දාන්න බලන්න. 👇😉
Follow us for more nature vibes 🌿
🇱🇰

15/03/2026

ඔයාලා කවදාවත්ම දැකලා තියෙනවද Patna මෙහෙම? 😲🌿
Usually this place is full of people. But the day we visited, it was completely peaceful and empty. 🌿
A rare and beautiful moment in nature.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when GreEn OdyCy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category