TR Diary With Sudu Nona

TR Diary With Sudu Nona Hi, I'm Rashmi 🧍‍♀️
I'm his beloved Wife👩‍❤️‍👨
(Navy Wife)💍⚓️
(57)

28/05/2026

2022- 2026
Four years love anniversary 😘

“4 years of love, trust & us 🤍 Happy anniversary  sudu aiye  🍫💕      කසාද බැදලාත් මාස හතරයි 😘 මොනදේ උනත් මොන ප්‍රශ්න ආවත...
28/05/2026

“4 years of love, trust & us 🤍 Happy anniversary sudu aiye 🍫💕 කසාද බැදලාත් මාස හතරයි 😘

මොනදේ උනත් මොන ප්‍රශ්න ආවත් ඔයා මාවත් මං ඔයාවත් තනි නොකර ආපු ගමනක්...හැම තැනකදීම මාව අල්ලන් හිටියේ ඔයා..ඔයාට මං ඉන්නවා කියලා මට හයියක් උනේ ඔයා..තාත්තා වගේ හොද නරක කිව්වා...මොන ප්‍රශ්නෙකදි උනත් ඔයා හැමදාම කිව්වේ ඉවසන්න සුදු නෝනා කියලා..මං ආදරෙයි ඔයාට..මගේ ජීවිතේට ආවට ඔයාට පිං..අපිට තව ගොඩාක් දුර යන්න තියෙනවා..මගේ අයියා,මගේ හොදම යාලුවා,මගේ ආදරවන්තයා ඒ හැමදේම ඔයා..

කොච්චර නම් ප්‍රශ්න ආවද..ඒත් අපි තාමත් එකට..හැමදාමත් එකට

Thank you coming for my life sudu ❤️💍🥹

🤩
27/05/2026

🤩

26/05/2026

🤩

Good Night ❤️😘
26/05/2026

Good Night ❤️😘

ආදරේ කියන්නෙම හිතක් ළඟ තවත් හිතක් නිවෙන එක 🥹🤍🕊💫
26/05/2026

ආදරේ කියන්නෙම හිතක් ළඟ තවත් හිතක් නිවෙන එක 🥹🤍🕊💫

26/05/2026

ඔයා තරම් හිතුවක්කාර කෙනෙක්😘🤩

😘
25/05/2026

😘

😘
25/05/2026

😘

❤️🍃එකම Vibe එකේ මිනිස්සු හම්බ වෙන්නේ හරිම කලාතුරකින් 🧚‍♀🤴 ඉතින් මඟ හැරෙන්න දෙන්න එපා. 😘🫂
24/05/2026

❤️🍃එකම Vibe එකේ මිනිස්සු හම්බ වෙන්නේ හරිම කලාතුරකින් 🧚‍♀🤴
ඉතින් මඟ හැරෙන්න දෙන්න එපා. 😘🫂

23/05/2026

#දෑත #අල්ලන් #සදහා

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when TR Diary With Sudu Nona posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share