Eagle Express Courier Service

Eagle Express Courier Service Everything To Your Doorstep

04/12/2022
ඔබගේ ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීම සඳහා ඉතාමත් වේගවත් සහ විශ්වාසවන්තනීය සේවාවක් සඳහා Eagle Express Courier Service ආයත...
30/01/2022

ඔබගේ ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීම සඳහා ඉතාමත් වේගවත් සහ විශ්වාසවන්තනීය සේවාවක් සඳහා
Eagle Express Courier Service ආයතනය සමග සම්බන්ධවන්න.

අපගේ සුවිශේශී වූ පැකේජ.

01) Platinum පැකේජය.

ඔබගේ පාර්සලය ලබා දුන් විගස පැය 24 තුළ අදාළ ස්ථානයට භාර දීම.

එක්දින සේවය

මෙම පැකේජය සඳහා සෙනසුරාදා ඉරිදා පොහොය දින සහ රජයේ නිවාඩු දිනයන්හි ද ඔබ වෙනුවෙන් අපගේ සේවාවන් සපයනු ඇත.

පළමු 1km සදහා අය කිරීම Rs 300/= අනෙක් සෑම 1km සදහා rs 35/- මුදලක් අය කෙරේ.

02) Gold පැකේජය.

මධ්‍යහන 12 ට පෙර ලබා දෙන සියලුම පාර්සල් පැය 48 තුළ අදාළ ස්ථානය වෙත භාර දීම

ඔබගේ COD සේවාව යටතේ යන පාර්සල් වල මුදල් එදිනම ඔබගේ බැංකු ගිණුමට.
පළමු 1kg සඳහා අය කිරීම රුපියල් 300.00

වැඩි වන සෑම 1kg එකක් සඳහා ම රුපියල් 100.00 බැගින් අය කෙරේ

COD සදහා 5% ක කොමිස් මුදලක් අයකෙරේ


03) Silver packege

ඔබ විසින් ලබා දෙන පාර්සල් දින 3ත් 5ත් අතර කාලයක් තුළ අදාළ ස්ථානය වෙත ලබා දීම.

ඔබගේ COD සේවාව යටතේ යන පාර්සල් වල මුදල් පාර්සලය බාරදුන් දිනයේම ඔබගේ බැංකු ගිණුමට.

පළමු 1kg සඳහා රුපියල් 300.00

වැඩිවන සෑම 1kg සඳහාම රුපියල් 50 බැගින් අය කෙරේ.

COD සදහා 5% ක කොමිස් මුදලක් අයකෙරේ.

ඇයි ඔබ අපව තෝරා ගත යුත්තේ

01 ඔබ විසින්ම තෝරා ගත හැකි පරිදි විශේෂ මිල ගණන් සහිත සුවිශේෂී පැකේජ 03ක්.

02) පැය 24 තුළ ඔබගේ පාර්සලය අනිවාර්යෙන් බෙදාහැරීම.( තෝරාගත් පැකේජය අනුව)

03)COD සේවාව

04 )දවසේ මුදල් එදිනම ඔබගේ බැංකු ගිණුමට.

05) පැකේජ ලබා දුන් විගස අදාළ ස්ථානයට භාර දීම.

06) සහනදායි අවම මිල ගණන්

07)මල්පැල /කේක් /දියර වර්ග සහිත බෝතල් සඳහා සුවිශේෂී වූ මිල ගණන් යටතේ අප ආයතනය මගින් බෙදා හැරිය හැක.

07) ඔබගේ බාර නොගන්නා පාර්සල් සදහා අමතර මුදලක් අය නොකෙරේ.

ඔබගේ ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීම සඳහා ඉතාමත් විශ්වාසවන්ත මිත්‍රශීලී කුරියර් සේවාවක් සඳහා අපව අමතන්න.

Eagle Express Courier Service.
25/01/2022

Eagle Express Courier Service.

හෙට දින යෙදෙන සුබ මොහොතින් Eagle Express  Courier service වැඩ කටයුතු ආරම්භ කරන අතර ඔබගේ සියලු කුරියර් අවශ්‍යතා සදහා අමතන...
25/01/2022

හෙට දින යෙදෙන සුබ මොහොතින් Eagle Express Courier service වැඩ කටයුතු ආරම්භ කරන අතර ඔබගේ සියලු කුරියර් අවශ්‍යතා සදහා අමතන්න. 0114757400

Address

Colombo
11600

Telephone

+94114757400

Website

Alerts

Be the first to know and let us send you an email when Eagle Express Courier Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Eagle Express Courier Service:

Share