Trans Global Link CMB- Pvt Ltd

Trans Global Link CMB- Pvt Ltd Custom cleared & Container Transport

සරණී ලගදීම තිරගතවීමට නියමිතයි...!!!
28/04/2026

සරණී ලගදීම තිරගතවීමට නියමිතයි...!!!

Saranee Movie Coming Soon...
23/04/2026

Saranee Movie Coming Soon...

14/04/2026

ලැබුවාවූ දෙමළ - සිංහල අලුත් අවුරුද්ද ඔබගේ සියලු පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!
මේ සුභ වසරේ නුදුරේදීම සරණී සිනමා නිර්මාණයෙන් අප හමුවෙමු..!!

14/04/2026

අද දිනයේ උපන්දිනය සමරන ශ්‍රී ලාංකීය සිනමා හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පී, තිර පිටපත් රචක සහ අධ්‍යක්ෂ Sanjaya Leelarathna මහතාට අපගේ හෘදයාංගම උපන්දිනයේ සුබ පැතුම්!

ඔබගේ කලා ගමන තව තවත් සාර්ථක වේවා කියාත්.. තව තවත් නව නිර්මාණ තුලින් අගනා සිනමා රසක සිත් සොඳුරු මතකයන්ගෙන් පුරවන්නට වාසනා ශක්තිය ලැබේවායි අප ප්‍රාර්ථනා කරන්නෙමු. ඉදිරියේදී තිරගත වීමට නියමිත “සරණී” චිත්‍රපටයද විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින්, ඔබගේ අධ්‍යක්ෂණ දිවියේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වේවා!

සුභ උපන්දිනයක් — ඔබට සෞඛ්‍යය, සතුට සහ දිගු කලා ජීවිතයක් පතමු!
🎉🎬

13/04/2026
31/03/2026

Check out hudsonrajapaksa’s video.

12/03/2026

"නුඹත් මමත් මේ සසරේ හමුවීම...
පුදුමයක් තමයි."
සාරණි (Saranee)
Rhythm of Heart Beat
Some meetings are not planned…
They are written by fate.
🎬 A Film By Sanjaya Leelaratne
🎥 Produced By Hudson Rajapaksa

Address

No 100/16, Y. M. B. A. Building, Basement, Colombo 01
Colombo
00100

Telephone

+94772225975

Website

Alerts

Be the first to know and let us send you an email when Trans Global Link CMB- Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Trans Global Link CMB- Pvt Ltd:

Share