සයිකලේ..The Bike

සයිකලේ..The Bike හීන සමග ඇවිදින සුන්දර මිනිසුන්ගේ මතක ?

28/04/2021

බෝරින්

31/05/2020
අමතක නොවෙන කාලයක් අපි හැමෝටම තියනව
24/05/2020

අමතක නොවෙන කාලයක් අපි හැමෝටම තියනව

**********කන්නෙලිය**********කන්නෙලිය-දැදියගල-නකියාදෙනිය හෝ KDN යනු දකුණු ශ්‍රී ලංකාවේ වනාන්තර සංකීර්ණයකි.  යුනෙස්කෝව විස...
06/05/2020

**********කන්නෙලිය**********

කන්නෙලිය-දැදියගල-නකියාදෙනිය හෝ KDN යනු දකුණු ශ්‍රී ලංකාවේ වනාන්තර සංකීර්ණයකි. යුනෙස්කෝව විසින් 2004 දී ජෛවගෝල රක්ෂිතයක් ලෙස නම් කරන ලද වනාන්තර සංකීර්ණයකි. කේ.ඩී.එන් සංකීර්ණය යනු සිංහරාජා හැර ශ්‍රී ලංකාවේ ඉතිරිව ඇති අවසාන විශාල වැසි වනාන්තරයයි. මෙම වනාන්තර ප්‍රදේශය දකුණු ආසියාවේ සශ්‍රීකත්වයෙන් ධනවත්ම ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇත. ගාල්ල නගරයට කිලෝමීටර් 35 ක් වයඹ දෙසින් වනාන්තර සංකීර්ණය පිහිටා ඇත. දකුණු ශ්‍රී ලංකාවේ වැදගත්ම ගංගා දෙකක් වන ගින් සහ නිල්වලා ගංගා සඳහා වැසි වනාන්තරය ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයකි. මෙම ජෛවගෝල රක්ෂිතය ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා සත්ව විශේෂ රාශියක් වාසය කරයි.

සයිකලේ කන්ඩායම වෙනුවෙන් සටහන
Tharindu Sudarshana,

(සියලු රූපරාමුවල අයිතිය එහි මුල් හිමිකරුවන් සතු වේ.)

සුන්දර ගැමි අහස මැදින්                        හුදකලා ගමනක යන                               ගුවන් යානය. නෙතට ගැටුනත් ලස්ස...
01/05/2020

සුන්දර ගැමි අහස මැදින්
හුදකලා ගමනක යන
ගුවන් යානය.

නෙතට ගැටුනත්
ලස්සනක් නොපෙනෙන දසුන්,

කැමරා ඇසට පෙනන අපූරුව.

(මුහුනු පොතෙන් උපුටාගන්නා ලද්දක්)
**Mobile photography**
අයිතිය චායාරූපයේ මුල් හිමිකරුට.

..........ආයුබෝවන්..........සුන්දර හීන සොයා යන 'සයිකලේ' සමග එකතු වූ ඔබව සාදරෙයෙන් පිලිගනුලබනවා.සොබාදහමේ සුන්දරත්වය විදීම...
01/05/2020

..........ආයුබෝවන්..........

සුන්දර හීන සොයා යන 'සයිකලේ' සමග එකතු වූ ඔබව සාදරෙයෙන් පිලිගනුලබනවා.

සොබාදහමේ සුන්දරත්වය විදීමට හැකි, සහ එම සුන්දරත්වයට ආදරය කරන මිනිසුන්ගේ පාරාදීසයයි '' සයිකලේ''

මවුබිමේ සුන්දර බව සියලු දෙනාට දැක ගැනීමට පහසුවක් වන අරමුනින් නිර්මානය වූ සයිකලේ මින් ඉදිරියේදී ඔබට වඩාත් වටිනා නිර්මානාත්මක කරුනු සහ කලාත්මක පින්තූර දැක ගැනීමේ සංදිස්ථානය වනවා නොවනුමානයි.

සොබාවික පරිසරයේ අපේ ඇසට නොපෙනෙන සුන්දරත්වය කැමරා ඇසට පෙනෙන අයුරු අපි සයිකලේ ඔස්සේ ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වනවා.

ඔබත් පරිසරයට ආදරය කරන සහ සුන්දර ප්‍රදේශවල ඇවිදීමට කැමති කෙනෙකුනම් ඔබේත් සුන්දර මතකයන්වල කලාත්මක පින්තූර අප හා බෙදාගන්නා ලෙස ඉතා ඕනාකමින් ආරාධනාකර සිටිනවා.

තවද මෙහි පලකරන සියලුම පින්තූර වල අයිතිය එහි මුල් හිමිකරුවන්ට පිරිනෑමීමට කාරුනික වන ලෙස ඉල්ලා සිටිනවා.

ඉතින් එන්න, හීන සොයා යන්න
සයිකලේ සමග නොනවතින ගමනට.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when සයිකලේ..The Bike posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category