Walk With Chathu Travels & Tours pvt Ltd

Call Directions Contact the business

Walk With Chathu Travels & Tours pvt Ltd දැන් ඔයාලටත් පුළුවන් මේ රටේ ලස්සනම තැන් වලට සංචාරය කරන්න අපිත් එක්ක එකතු වෙන්න. 🇱🇰

යන්න රට වටේ, එන්න මා ප්‍රියේ..... දින 7 යි රාත්‍රී 6 යි සුන්දර චාරිකාවක් ❤️තනිව හෝ පවුල් සමඟ ඒත් නැත්නම් යහළුවන් සමඟ සහභ...
21/10/2026

යන්න රට වටේ, එන්න මා ප්‍රියේ.....
දින 7 යි රාත්‍රී 6 යි සුන්දර චාරිකාවක් ❤️

තනිව හෝ පවුල් සමඟ ඒත් නැත්නම් යහළුවන් සමඟ සහභාගී විය හැකි චාරිකාවක් මේ......

අපගේ ඉදිරි රටවටා සංචාරයන් පහත දින වලදි සිදු කෙරේ, සහභාගී වීමට කැමති අය පහත විස්තර කියවා බලා අප හා සම්බන්ධ වෙන්න.

මේවන විට ඉතිරිව ඇති ආසන ප්‍රමාණයන් පහතින් වේ......

🔴 මෙම දින වලදි ආසන වෙන් කිරීම් සිදු වේ.

✅ 2026 ඔක්තෝබර්
23 සිට 29 දක්වාත්

➡️ ආසන 4 ක් ඉතිරිව තිබේ

✅ 2026 නොවැම්බර්
20 සිට 27 දක්වාත්

➡️ ආසන 8 ක් ඉතිරි වී තිබේ

✅ 2026 දෙසැම්බර්
04 සිට 10 දක්වාත්

➡️ සියළු ආසන වෙන් වී හමාරයි

✅ 10 සිට 16 දක්වාත්

➡️ ආසන 6 ක් ඉතිරිව තිබේ

✅ 23 සිට 29 දක්වාත්

➡️ ආසන 6 ක් ඉතිරිව තිබේ

පැවැත්වේ.

එසේම 2027 වර්ෂයේ

✅ ජනවාරි මස
8 සිට 14 දක්වාත්

➡️ ආසන 5 ක් ඉතිරිව තිබේ

✅ පෙබරවාරි මස
12 සිට 18 දක්වාත්

➡️ ආසන 6ක් ඉතිරිව තිබේ.

යමුද " රට වටේ සංචාරයක් " 🙂 දින 7 යි රාත්‍රී 6 යි

කොළඹ ➡️ මීගමුව ➡️ හලාවත ➡️ පුත්තලම ➡️ තන්තිරිමලේ ➡️ මන්නාරම ➡️ යාපනය ➡️ ත්‍රිකුණාමලය ➡️ මඩකලපුව ➡️ පොතුවිල් ➡️ ලාහුගල ➡️ බුත්තල ➡️ කතරගම ➡️ හම්බන්තොට ➡️ මාතර ➡️ ගාල්ල ➡️ කළුතර හරහා නැවතත් කොළඹට

අපි දින 7යි රාත්‍රී 6 ක් ඇතුලත
කිලෝමීටර් 2000 කට ආසන්නව
නැරඹුම් ස්ථාන 75 කට අධිකව ආවරණය කරමින්

මෙම සංචාරය සිදු කරන්නෙමු,

යන්න රටවටේ එන්න මා ප්‍රියේ...... ❤️

ඔයාලා ඕනේ කෙනෙක්ට තනි තනිව හෝ යාලුවෝ එක්ක ඒත් නැත්නම් පවුල් පිටින් මේ සංචාරය සදහා සහභාගී වෙන්න පුළුවන්. මේක ඔයාලා ගිහින් බලන්නම ඕනේ සංචාරයක් 😍

වැඩි විස්තර සදහා - 071-7193686( චතූ )

01. මුන්නේශ්වරම් කෝවිල
02. තන්තිරිමලේ
03. මඩු පල්ලිය
04. මන්නාරම හා තලෙයිමන්නාරම
05. ඩොරික් බoගලාව
06.අරිප්පු බලකොටුව
07. මන්නාරම් බලකොටුව
08. බයොබැබ් ගස
09. තලෙයිමන්නාරම් ජැටිය හා ප්‍රදීපාගාරය
10. තලෙයිමන්නාරම් දුම්රිය ස්ථානය
11.තිරුකේෂ්වරම් කෝවිල
12.පුනකරි කොටුව
13.සංගුපිඩ්ඩි පාලම
14.සුළං විදුලි බලාගාර කුළුණු
15.ශිව භූමි කෞතුකාගාරය
16.යාපනය කොටුව
17.යාපනය පුස්තකාලය
18.යාපනය ඔරලෝසු කණුව
19.රියෝ අයිස්ක්‍රීම්
20.නල්ලූර්
21.සංගිලියන් රජ ප්‍රතිමාව
22.සංගිලියන් රජ මාලිගාවේ දොරටුව
23.සංගිලියන් රජතුමාගේ ඇමතිගේ නිවස
24.නිලවරේ ළිඳ
25.තොණ්ඩමන් ආරු කලපුව
26.තොණ්ඩමන් ආරු පාලම
27.Sakkotai cape
28.පේදුරුතුඩුව
29.පේදුරුතුඩුව ප්‍රදීපාගාරය
30. අලිමංකඩ
31. හසලක ගාමිණි පිළිරුව
32. නන්දිකඩාල් කලපුව
33. වඩ්ඩුවාකල් පාලම
34. පට්ටප්පලෙ යි කන්නගි අම්මාන් කෝවිල් ( ප්‍රභාකරන් කෝවිල )
35. මුලතිව් රණවිරු ස්මාරකය
36. නයාරු කලපුව
37. ගිරිහඬු සෑය ( ලංකාවේ පළවෙනි චෛත්‍ය )
38. නිලාවේලි
39. කන්නියා උණුවතුර ළිං
40. කින්නියා පාලම
41. මහවැලි ගඟ මුහුදට වැටෙන ස්ථානය
42. සේරුවාවිල
43. ලංකාපටුන පංසල
44. පාෂාණ පබ්බත විහාරය
45. පාසිකුඩා
46. මඩකලපුව
47. මඩකලපුව ගේට් එක
48. මහත්මා ගාන්ධි පිළිරුව
59. මඩකලපුව කොටුව
50. කල්ලඩි පාලම
51. ඔලුවිල් ප්‍රදීපාගාරය
52. සංගමන් කන්ද තුඩුව
53. මුහුදු මහා විහාරය
54. ආරුගම්බේ බීච් එක
55. ලාහුගල මගුල් මහා විහාරය
56. බුත්තල
57. කතරගම දේවාලය
58. කිරිවෙහෙර
59. තිස්සමහාරාමය
60. තිස්ස වැව
61. වීරවිල වැව
62. හම්බන්තොට
63. රිදියගම සෆාරි
64. පරවි දූපත
65. දෙවුන්දර තුඩුව
66. පොල්හේන බීච් එක
67. මිරිස්ස
68. තල්පේ බීච් එක
69. ගාලු කොටුව
70. හික්කඩුව
71. සීනිගම
72. අකුරල බීච්
73. කන්දේ විහාරය
74. කළුතර බෝධිය
75. ගල්කිස්ස බීච් එක
76. ගෝල්ෆේස්

ලංකාවේ උතුරු දකුණු කෙලවර යා කෙරෙන මේ ගමනට ඔයාලත් සහභාගි වෙන්න කැමති නම් අපි ඔයාලගෙන් එක් අයෙකුගෙන් රුපියල් 67,500 ක් පමණයි.

එම මුදලට ඇතුලත් වන දේවල් තමයි මේ 👇
✅ කොළඹ සිට A/C ප්‍රවාහන පහසුකම්
✅ ගමන අතරවාරයේදි ප්‍රධාන ආහාර වේල් 13ක් අපි විසින් ඔබට සපයන්නෙමු.
✅ උදෑසන සහ සවස තේ
✅ මාර්ගයන් පිළිබද මනා දැනුමැති මාර්ගෝපදේශකයෙක්
✅ ගෙවන මුදලට සරිලන සේ සුවපහසු නවාතැන් පහසුකම් ( රාත්‍රී කදවුරු බැදීම් නොමැත )

⛔ නවාතැන් පහසුකම් ලැබෙන්නේ තිදෙනෙකු හෝ සිව් දෙනෙකුට බෙදාගැනීමේ පදනම මතයි, ලැබෙන සියළු කාමර වායුසමීකරණය කරන ලද ඒවා වන අතර දෙදෙනෙකුට වෙනම කාමර අවශ්‍ය නම් එක් අයෙකුගෙන් රුපියල් 1000 බැගින් ගෙවා දෙදෙනාට එක කාමරයක් වෙන් කරවා ගත හැකියි.

⛔ උදෑසන සහ රාත්‍රී ආහාර නවාතැන් ගන්නා ස්ථාන වලදි ලබාදෙන අතර දහවල් ආහාරය ලබාගැනීමට සුදුසු restaurant වල අපි බස් රථය නවත්වනවා. ඔබට ගෙවීම් කර දහවල් ආහාරය ලබාගත හැකියි.

⛔️ සංචාරයේ අන්තිම රාත්‍රියේදී විශේෂ සාදයක් පවත්වන අතර ඒ සදහා ඔබ ලබාගන්නා අමතර කෑම බීම වර්ග වලට ඔබ විසින් ගෙවිය යුතුයි.

ඇතුලත් නොවෙන දේවල් 👇
❌ පානීය ජලය
❌ ඇතුලත්වීමේ ටිකට් පත්
❌ සෆාරි ගාස්තු

මෙම " රටවටේ " ගමන යෑමට කැමති අය පහත ගිණුමට ආපසු නොගෙවන මුදල් පදනම මත රුපියල් 20,000ක් එක් අයෙකු විසින් ගෙවිය යුතු වෙනවා. ඉතිං ඉක්මන් කරන්න ඔබගේ නිවාඩු දින බලලා අදම ඔයාලගේ ආසනය වෙන් කරවාගන්න.

Account details
129020075468
H.A.C. Lakmini
HNB- Kohuwala

❌අත්තිකාරම් මුදල් ගෙවන පිලිවෙලට ආසන හිමි වේ, ( කිසිදු අයෙකුට කිසිදු ආකාරයකින් වට්ටම් හිමි නොවේ. ඒ නිසා කරුණාකර ඒ පිළිබද විමසා අමනාප නොවන්න )

එහෙනම් මොකද කියන්නේ එනවද යන්න අපිත් එක්ක රට වටේ. දවස් 7 යි ලොකේෂන් 75 කට වඩා ඔයාලට අපි cover කරලා දෙන බවට ස්ථීරවම පොරොන්දු වෙනවා. ගෙවන මුදලට වඩාත් සුවපහසුව නිදහසේ මේ ගමන යන්න නම් එන්න අපිත් එක්ක එකතු වෙන්න.

දවස් 7 ක් එකට එක පවුලක් වගේ සුන්දරම ගමනක් අපේ මේ පුංචි රට වටේ යන්න කැමති සොදුරු පිරිසකට ඔන්න අවස්ථාව තියෙනවා එකතු වෙන්න. එන්න අපි යමු කාලා බීලා සිංදුවක් කියලා නටන ගමන් ලංකාවේ වටේම විවිධ දේශගුණික තත්ව සමාජ තත්ව නිරීක්ෂණය කරමින් අලුත්ම අත්දැකීමක් අපේ ජීවිත වලට එකතු කරගමු.....

🔴 මෙය වන්දනා ගමනක් නොවේ. සියළු ආගම් වලට ගරු කරමින් පන්සල් පල්ලි ස්වාභාවික ස්ථාන ඉපැරණි ස්ථාන නරඹමින් සෑම වයසකම දන්න නොදන්න ලංකාව වටේම පිරිස් එකතු වී යන ලස්සනම ලස්සන ගමනක් 😍
_________________________________________

අපගේ මෙම Face Book පිටුවටත් Like 👍 එකක් දාගෙන Follow කරගෙනම යන්න.
එතකොට අපේ ඉදිරි සංචාර පිළිබඳව දැනුවත් වේවි..

✅ වසර 6 ක් පුරාවට දිවයිනේ විවිධ ප්‍රදේශ වල සංචාරයන් සංවිධානය කර පළපුරුද්දක් ඇති අපිත් එක්ක එකතු වෙලා ඔයාලගේ දවසක් ගත කරලා බලන්න. එන්න එකතු වෙන්න අලුත් මිතුරන් හදුනාගන්න වගේම කාර්‍යබහුල ජීවිතෙන් එක දවසක් මිදිලා නිදහසේ ඉන්න.

වැඩි විස්තර සදහා අමතන්න 071-7193686 ( චතූ )
Email - [email protected]
Address - 65/1C , pragathi mawatha, pannipitiya
Registered number - P V 00289882
✅ 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයකි.

ඊළග රටවටා සංචාරයට තව දින 3 යි ❤️
20/10/2026

ඊළග රටවටා සංචාරයට තව දින 3 යි ❤️

💔🐘 නිවන් සුව ලැබේවා කාවන්තිස්ස! 🐘💔අනේ අසරණ සතාට මෙහෙම අපරාධයක් කරන්න තරම් මිනිස්සු කොච්චර නම් කුරිරුද? 😭💔වෙඩි වැදිලා වේද...
17/10/2026

💔🐘 නිවන් සුව ලැබේවා කාවන්තිස්ස! 🐘💔

අනේ අසරණ සතාට මෙහෙම අපරාධයක් කරන්න තරම් මිනිස්සු කොච්චර නම් කුරිරුද? 😭💔

වෙඩි වැදිලා වේදනාවෙන් ඉන්න අහිංසක සතෙක්ව බේරගන්න, ඒ සතාගේ ජීවිතය රැකගන්න නේද වනජීවී එකේ ඉන්න අයට වගකීමක් තියෙන්නේ? එහෙම වගකීමක් තියෙන අයගෙන් නිසි ප්‍රතිකාරයක්වත් නොලැබුණා නම් ඒක මොන තරම් අසාධාරණයක්ද? 😡💔

නිල ඇඳුමක් ඇන්ද පමණින් කෙනෙක් වනජීවී සංරක්ෂකයෙක් වෙන්නේ නැහැ. ඒ සතුන්ගේ ජීවිතවල වටිනාකම හඳුනන්නත්, ඒ ජීවිත වෙනුවෙන් කැපවෙන්නත් හදවතක් තියෙන්න ඕනේ!

කතා කරගන්න බැරි අහිංසක සතෙක්ගේ ජීවිතයත් එක්ක මෙහෙම සෙල්ලම් කරන්න පුළුවන්ද? 😭

කාවන්තිස්සටත් ජීවත් වෙන්න අයිතියක් තිබුණා. වේදනාවක් දැනුණා. ජීවිතය වෙනුවෙන් සටන් කරන්න ඇති. ඒත් අද ඒ අහිංසක ජීවිතය අපි අතරින් සදහටම සමු අරගෙන. 🥺🐘

අපේ රටේ වනජීවී සම්පත රකින්න ඉන්න අයම ඒ සතුන්ගේ ජීවිත ගැන මෙතරම් නොසැලකිලිමත් වෙනවා නම්, මේ අසරණ සතුන්ට පිහිට වෙන්නේ කවුද?

මිනිස්සුන්ගේ නොසැලකිලිමත්කමට අහිංසක සතුන් වන්දි ගෙවිය යුතු නැහැ! 💔

කාවන්තිස්ස, ඔබට මේ මිනිස් ලෝකයේ ජීවත් වෙන්න තවත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔබට සිදුවූ අසාධාරණය හිතට දරාගන්න බැහැ. 😭

🙏 අනේ පින්වත් කාවන්තිස්ස, ඔබට අමා මහ නිවන් සුව ලැබේවා! 🙏🕊️

🐘💔 ඔබේ වටිනාකම නොහඳුනපු මේ ලෝකයෙන් සමුගත්තත්, ඔබ වෙනුවෙන් දුක්වෙන හදවත් තවමත් මේ රටේ තියෙනවා.

නිවන් සුව ලැබේවා කාවන්තිස්ස! 🥀🙏

#නිවන්සුවකාවන්තිස්ස #කාවන්තිස්ස #අලිජීවිතත්අගයකරමු #වනජීවීසම්පතරැකගනිමු 💔🐘

යන්න රට වටේ, එන්න මා ප්‍රියේ.......ඔක්තෝබර් මසයේ අපගේ ඊළඟ චාරිකාව සදහා මේ වන විට ආසන 05 ක් ඉතිරිවී තිබේ. මෙම කණ්ඩායම සදහ...
14/10/2026

යන්න රට වටේ, එන්න මා ප්‍රියේ.......

ඔක්තෝබර් මසයේ අපගේ ඊළඟ චාරිකාව සදහා මේ වන විට ආසන 05 ක් ඉතිරිවී තිබේ. මෙම කණ්ඩායම සදහා ඔබටද තනිව හෝ යහළුවන් සමඟ නොමැති නම් පවුලේ අය සමඟද සහභාගී විය හැකියි......

🔴 මෙම දින වලදි ආසන වෙන් කිරීම් සිදු වේ.

✅ 2026 ඔක්තෝබර්
23 සිට 29 දක්වා

අපගේ ඊළඟ රටවටා සංචාර ක්‍රියාත්මක වේ.

යමුද " රට වටේ සංචාරයක් " 🙂 දින 7 යි රාත්‍රී 6 යි

කොළඹ ➡️ මීගමුව ➡️ හලාවත ➡️ පුත්තලම ➡️ තන්තිරිමලේ ➡️ මන්නාරම ➡️ යාපනය ➡️ ත්‍රිකුණාමලය ➡️ මඩකලපුව ➡️ පොතුවිල් ➡️ ලාහුගල ➡️ බුත්තල ➡️ කතරගම ➡️ හම්බන්තොට ➡️ මාතර ➡️ ගාල්ල ➡️ කළුතර හරහා නැවතත් කොළඹට

අපි දින 7යි රාත්‍රී 6 ක් ඇතුලත
කිලෝමීටර් 2000 කට ආසන්නව
නැරඹුම් ස්ථාන 75 කට අධිකව ආවරණය කරමින්

මෙම සංචාරය සිදු කරන්නෙමු,

යන්න රටවටේ එන්න මා ප්‍රියේ...... ❤️

ඔයාලා ඕනේ කෙනෙක්ට තනි තනිව හෝ යාලුවෝ එක්ක ඒත් නැත්නම් පවුල් පිටින් මේ සංචාරය සදහා සහභාගී වෙන්න පුළුවන්. මේක ඔයාලා ගිහින් බලන්නම ඕනේ සංචාරයක් 😍

වැඩි විස්තර සදහා - 071-7193686( චතූ )

01. මුන්නේශ්වරම් කෝවිල
02. තන්තිරිමලේ
03. මඩු පල්ලිය
04. මන්නාරම හා තලෙයිමන්නාරම
05. ඩොරික් බoගලාව
06.අරිප්පු බලකොටුව
07. මන්නාරම් බලකොටුව
08. බයොබැබ් ගස
09. තලෙයිමන්නාරම් ජැටිය හා ප්‍රදීපාගාරය
10. තලෙයිමන්නාරම් දුම්රිය ස්ථානය
11.තිරුකේෂ්වරම් කෝවිල
12.පුනකරි කොටුව
13.සංගුපිඩ්ඩි පාලම
14.සුළං විදුලි බලාගාර කුළුණු
15.ශිව භූමි කෞතුකාගාරය
16.යාපනය කොටුව
17.යාපනය පුස්තකාලය
18.යාපනය ඔරලෝසු කණුව
19.රියෝ අයිස්ක්‍රීම්
20.නල්ලූර්
21.සංගිලියන් රජ ප්‍රතිමාව
22.සංගිලියන් රජ මාලිගාවේ දොරටුව
23.සංගිලියන් රජතුමාගේ ඇමතිගේ නිවස
24.නිලවරේ ළිඳ
25.තොණ්ඩමන් ආරු කලපුව
26.තොණ්ඩමන් ආරු පාලම
27.Sakkotai cape
28.පේදුරුතුඩුව
29.පේදුරුතුඩුව ප්‍රදීපාගාරය
30. අලිමංකඩ
31. හසලක ගාමිණි පිළිරුව
32. නන්දිකඩාල් කලපුව
33. වඩ්ඩුවාකල් පාලම
34. පට්ටප්පලෙ යි කන්නගි අම්මාන් කෝවිල් ( ප්‍රභාකරන් කෝවිල )
35. මුලතිව් රණවිරු ස්මාරකය
36. නයාරු කලපුව
37. ගිරිහඬු සෑය ( ලංකාවේ පළවෙනි චෛත්‍ය )
38. නිලාවේලි
39. කන්නියා උණුවතුර ළිං
40. කින්නියා පාලම
41. මහවැලි ගඟ මුහුදට වැටෙන ස්ථානය
42. සේරුවාවිල
43. ලංකාපටුන පංසල
44. පාෂාණ පබ්බත විහාරය
45. පාසිකුඩා
46. මඩකලපුව
47. මඩකලපුව ගේට් එක
48. මහත්මා ගාන්ධි පිළිරුව
59. මඩකලපුව කොටුව
50. කල්ලඩි පාලම
51. ඔලුවිල් ප්‍රදීපාගාරය
52. සංගමන් කන්ද තුඩුව
53. මුහුදු මහා විහාරය
54. ආරුගම්බේ බීච් එක
55. ලාහුගල මගුල් මහා විහාරය
56. බුත්තල
57. කතරගම දේවාලය
58. කිරිවෙහෙර
59. තිස්සමහාරාමය
60. තිස්ස වැව
61. වීරවිල වැව
62. හම්බන්තොට
63. රිදියගම සෆාරි
64. පරවි දූපත
65. දෙවුන්දර තුඩුව
66. පොල්හේන බීච් එක
67. මිරිස්ස
68. තල්පේ බීච් එක
69. ගාලු කොටුව
70. හික්කඩුව
71. සීනිගම
72. අකුරල බීච්
73. කන්දේ විහාරය
74. කළුතර බෝධිය
75. ගල්කිස්ස බීච් එක
76. ගෝල්ෆේස්

ලංකාවේ උතුරු දකුණු කෙලවර යා කෙරෙන මේ ගමනට ඔයාලත් සහභාගි වෙන්න කැමති නම් අපි ඔයාලගෙන් එක් අයෙකුගෙන් රුපියල් 67,500 ක් පමණයි.

එම මුදලට ඇතුලත් වන දේවල් තමයි මේ 👇
✅ කොළඹ සිට A/C ප්‍රවාහන පහසුකම්
✅ ගමන අතරවාරයේදි ප්‍රධාන ආහාර වේල් 13ක් අපි විසින් ඔබට සපයන්නෙමු.
✅ උදෑසන සහ සවස තේ
✅ මාර්ගයන් පිළිබද මනා දැනුමැති මාර්ගෝපදේශකයෙක්
✅ ගෙවන මුදලට සරිලන සේ සුවපහසු නවාතැන් පහසුකම් ( රාත්‍රී කදවුරු බැදීම් නොමැත )

⛔ නවාතැන් පහසුකම් ලැබෙන්නේ තිදෙනෙකු හෝ සිව් දෙනෙකුට බෙදාගැනීමේ පදනම මතයි, ලැබෙන සියළු කාමර වායුසමීකරණය කරන ලද ඒවා වන අතර දෙදෙනෙකුට වෙනම කාමර අවශ්‍ය නම් එක් අයෙකුගෙන් රුපියල් 1000 බැගින් ගෙවා දෙදෙනාට එක කාමරයක් වෙන් කරවා ගත හැකියි.

⛔ උදෑසන සහ රාත්‍රී ආහාර නවාතැන් ගන්නා ස්ථාන වලදි ලබාදෙන අතර දහවල් ආහාරය ලබාගැනීමට සුදුසු restaurant වල අපි බස් රථය නවත්වනවා. ඔබට ගෙවීම් කර දහවල් ආහාරය ලබාගත හැකියි.

⛔️ සංචාරයේ අන්තිම රාත්‍රියේදී විශේෂ සාදයක් පවත්වන අතර ඒ සදහා ඔබ ලබාගන්නා අමතර කෑම බීම වර්ග වලට ඔබ විසින් ගෙවිය යුතුයි.

ඇතුලත් නොවෙන දේවල් 👇
❌ පානීය ජලය
❌ ඇතුලත්වීමේ ටිකට් පත්
❌ සෆාරි ගාස්තු

මෙම " රටවටේ " ගමන යෑමට කැමති අය පහත ගිණුමට ආපසු නොගෙවන මුදල් පදනම මත රුපියල් 20,000ක් එක් අයෙකු විසින් ගෙවිය යුතු වෙනවා. ඉතිං ඉක්මන් කරන්න ඔබගේ නිවාඩු දින බලලා අදම ඔයාලගේ ආසනය වෙන් කරවාගන්න.

Account details
129020075468
H.A.C. Lakmini
HNB- Kohuwala

❌අත්තිකාරම් මුදල් ගෙවන පිලිවෙලට ආසන හිමි වේ, ( කිසිදු අයෙකුට කිසිදු ආකාරයකින් වට්ටම් හිමි නොවේ. ඒ නිසා කරුණාකර ඒ පිළිබද විමසා අමනාප නොවන්න )

එහෙනම් මොකද කියන්නේ එනවද යන්න අපිත් එක්ක රට වටේ. දවස් 7 යි ලොකේෂන් 75 කට වඩා ඔයාලට අපි cover කරලා දෙන බවට ස්ථීරවම පොරොන්දු වෙනවා. ගෙවන මුදලට වඩාත් සුවපහසුව නිදහසේ මේ ගමන යන්න නම් එන්න අපිත් එක්ක එකතු වෙන්න.

දවස් 7 ක් එකට එක පවුලක් වගේ සුන්දරම ගමනක් අපේ මේ පුංචි රට වටේ යන්න කැමති සොදුරු පිරිසකට ඔන්න අවස්ථාව තියෙනවා එකතු වෙන්න. එන්න අපි යමු කාලා බීලා සිංදුවක් කියලා නටන ගමන් ලංකාවේ වටේම විවිධ දේශගුණික තත්ව සමාජ තත්ව නිරීක්ෂණය කරමින් අලුත්ම අත්දැකීමක් අපේ ජීවිත වලට එකතු කරගමු.....

🔴 මෙය වන්දනා ගමනක් නොවේ. සියළු ආගම් වලට ගරු කරමින් පන්සල් පල්ලි ස්වාභාවික ස්ථාන ඉපැරණි ස්ථාන නරඹමින් සෑම වයසකම දන්න නොදන්න ලංකාව වටේම පිරිස් එකතු වී යන ලස්සනම ලස්සන ගමනක් 😍
_________________________________________

අපගේ මෙම Face Book පිටුවටත් Like 👍 එකක් දාගෙන Follow කරගෙනම යන්න.
එතකොට අපේ ඉදිරි සංචාර පිළිබඳව දැනුවත් වේවි..

✅ වසර 6 ක් පුරාවට දිවයිනේ විවිධ ප්‍රදේශ වල සංචාරයන් සංවිධානය කර පළපුරුද්දක් ඇති අපිත් එක්ක එකතු වෙලා ඔයාලගේ දවසක් ගත කරලා බලන්න. එන්න එකතු වෙන්න අලුත් මිතුරන් හදුනාගන්න වගේම කාර්‍යබහුල ජීවිතෙන් එක දවසක් මිදිලා නිදහසේ ඉන්න.

වැඩි විස්තර සදහා අමතන්න 071-7193686 ( චතූ )
Email - [email protected]
Address - 65/1C , pragathi mawatha, pannipitiya
Registered number - P V 00289882
✅ 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයකි.

🌿❤️ මීදුමෙන් වැසුණු සොඳුරු නුවරඑළියට යමුද? ❤️🌿⛰️ WALK WITH CHATHU TRAVELS & TOURS (PVT) LTD ⛰️🍃 කඳුකරයේ සීතල සුළඟ විඳින්...
11/10/2026

🌿❤️ මීදුමෙන් වැසුණු සොඳුරු නුවරඑළියට යමුද? ❤️🌿

⛰️ WALK WITH CHATHU TRAVELS & TOURS (PVT) LTD ⛰️

🍃 කඳුකරයේ සීතල සුළඟ විඳින්න…
🌸 මල්වතු අතර ඇවිදින්න…
💦 සුන්දර දියඇලි නරඹන්න…
📸 ජීවිතයට ලස්සන මතක එකතු කරගන්න…

🥰 ඔබේ ආදරණීයයන් සමඟ නුවරඑළියේ සුන්දරත්වය විඳගන්න අපිත් එක්ක එකතු වෙන්න!

━━━━━━━━━━━━━━━━━━

📅 චාරිකා දිනයන්
🗓️ නොවැම්බර් 13 | 14 | 15

⏳ දින 3යි | රාත්‍රී 2යි

🚌 පිටත්වීම: උදෑසන 6.00ට
📍 ස්ථානය: කොළඹ කොටුව

💰 එක් අයෙකුට රු. 32,500යි!

━━━━━━━━━━━━━━━━━━

🌿 නැරඹීමට යන ස්ථාන

🏞️ පළමු දිනය | නොවැම්බර් 13

📍 කිතුල්ගල අවට සුන්දර පරිසරය
📍 ශාන්ත ක්ලෙයාර් දියඇල්ල
📍 ඩෙවෝන් දියඇල්ල
📍 රම්බොඩ දියඇල්ල
📍 තේ වතු සහ කඳුකරයේ දර්ශනීය ස්ථාන

🌸 දෙවන දිනය | නොවැම්බර් 14

📍 වික්ටෝරියා උද්‍යානය
📍 ග්‍රෙගරි වැව
📍 නුවරඑළිය නගරය
📍 ස්ට්‍රෝබෙරි වගාබිම්
📍 තේ වතු සහ තේ කර්මාන්තශාලාවක්
📍 සීතා අම්මාන් කෝවිල
📍 හග්ගල උද්භිද උද්‍යානය

🏞️ තෙවන දිනය | නොවැම්බර් 15

📍 නුවරඑළියේ සුන්දර උදෑසන අත්දැකීම
📍 කඳුකරයේ සුන්දර දර්ශන නැරඹීම
📸 ඡායාරූප ගැනීමට අවස්ථාව
🚌 සුන්දර මතක රැසක් සමඟ නැවත කොළඹ බලා පිටත්වීම.

━━━━━━━━━━━━━━━━━━

🎁 පැකේජයට ඇතුළත් පහසුකම්

✅ A/C ප්‍රවාහන පහසුකම්
✅ කෑම වේල් 8ක්
✅ රාත්‍රී 2ක නවාතැන් පහසුකම්
✅ හවුල් නවාතැන් පහසුකම් (Sharing Basis)

💵 එක් අයෙකුට රු. 32,500යි!

━━━━━━━━━━━━━━━━━━

⛔ පානීය ජලය මෙම මුදලට සපයනු නොලැබේ.
⛔ ඇතුලත් ව්මේ ටිකට්පත් ගාස්තු මෙයට ඇතුලත් නොවේ.

💳 ආසන වෙන්කරවා ගැනීම

❤️ එක් අයෙකුගෙන් රු. 10,000ක අත්තිකාරම් මුදලක් ගෙවා ආසනය වෙන්කරවා ගත හැකියි.

⚠️ අත්තිකාරම් මුදල ආපසු ගෙවනු නොලැබේ.

🏦 බැංකු ගිණුම් විස්තර

▪️ බැංකුව: Hatton National Bank (HNB)
▪️ ගිණුම් හිමියා: H. A. C. Lakmini
▪️ ගිණුම් අංකය: 129020075468
▪️ ශාඛාව: Kohuwala Branch

📲 මුදල් තැන්පත් කිරීමෙන් පසු රිසිට්පත WhatsApp මඟින් එවන්න.

━━━━━━━━━━━━━━━━━━

📞 වැඩි විස්තර සහ ආසන වෙන්කරවා ගැනීම සඳහා

📱 071 719 3686

🏢 WALK WITH CHATHU TRAVELS & TOURS (PVT) LTD

❤️🌿 ගමන් බිමන් යමු… සුන්දර මතක එකතු කරමු! 🌿❤️

#නුවරඑළිය

🏕️🌿 වවුලාගල CAMPING ADVENTURE 🌿🏕️❤️ කඳු අතරේ රාත්‍රියක් ගත කරන්න…🔥 කඳවුරු ගිනි මැලයක් වටා සුන්දර මතක එකතු කරන්න…⛰️ සොබාද...
11/10/2026

🏕️🌿 වවුලාගල CAMPING ADVENTURE 🌿🏕️

❤️ කඳු අතරේ රාත්‍රියක් ගත කරන්න…
🔥 කඳවුරු ගිනි මැලයක් වටා සුන්දර මතක එකතු කරන්න…
⛰️ සොබාදහමට සමීප වෙමින් වෙනස්ම අත්දැකීමක් විඳින්න අපිත් එක්ක එන්න!

📅 දිනයන්: ඔක්තෝබර් 31 සහ නොවැම්බර් 01

⏳ දින 2යි | රාත්‍රී 1යි

🚌 පිටත්වීම: ඔක්තෝබර් 31 පාන්දර 4.00ට කොළඹ කොටුවෙන්

🚌 නැවත පැමිණීම: නොවැම්බර් 01 රාත්‍රී 7.00ට පමණ කොළඹ කොටුවට

💰 එක් අයෙකුට රු. 13,000/- පමණයි! ❤️

🎒 පැකේජයට ඇතුළත් පහසුකම්

✅ කෑම වේල් 05ක් 🍛
✅ A/C ප්‍රවාහන පහසුකම් 🚌
✅ කෑම්පින් ටෙන්ට් පහසුකම් ⛺
✅ ගයිඩ් කෙනෙකුගේ සහාය 🧭
✅ සුන්දර කඳු නැගීමේ සහ කෑම්පින් අත්දැකීමක් 🌿

⛰️ පළමු වතාවට කඳු නගින අයටත් සුදුසුයි!

කඳු නැගීමේ අත්දැකීම් නැති අයටත් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. සොබාදහමට ආදරය කරන, අලුත් අත්දැකීම් විඳින්න කැමති හැමෝටම මේ ආරාධනාවයි. ❤️

⚠️ වැදගත් දැනුම්දීමක්!

🏕️ මේක ලක්ෂරි හෝටල් සංචාරයක් නොවෙයි!

අපි රාත්‍රිය ගත කරන්නේ කඳවුරු බඳිමින්, ටෙන්ට් තුළ නිදාගනිමින්, සොබාදහමට සමීපවයි. ⛺🌿

හෝටල් කාමරවල සුඛෝපභෝගී පහසුකම් බලාපොරොත්තු වන අයට වඩා, සරල කඳවුරු ජීවිතයට කැමති අයට මේ අත්දැකීම වඩාත් සුදුසුයි.

✨ සුවපහසුවට වඩා අත්දැකීම්වලට ආදරය කරන ඔයාටයි මේ ආරාධනාව! ❤️

━━━━━━━━━━━━━━━

💳 ආසන වෙන්කරවා ගැනීම

🔸 සම්පූර්ණ මුදල: රු. 13,000/-
🔸 අත්තිකාරම් මුදල: රු. 7,500/-
🔸 ඉතිරි මුදල: රු. 5,500/-

⚠️ රු. 7,500ක ආපසු නොගෙවන අත්තිකාරම් මුදලක් ගෙවා ඔබේ ආසනය වෙන්කරවා ගත හැකියි.

🏦 බැංකු ගිණුම් තොරතුරු

Bank: Hatton National Bank (HNB)
Account Name: H. A. C. Lakmini
Account Number: 129020075468
Branch: Kohuwala Branch

📲 මුදල් තැන්පත් කළ පසු ගෙවීම් රිසිට්පත WhatsApp හරහා අප වෙත එවන්න.

━━━━━━━━━━━━━━━

📞 වැඩි විස්තර හා ආසන වෙන්කරවා ගැනීම සඳහා:

📱 Call / WhatsApp: 071 719 3686

❤️ Walk With Chathu Travels & Tours (Pvt) Ltd ❤️

🌿 කඳු මුදුන්… ⛰️
⛺ ටෙන්ට් ජීවිතය…
🔥 යාළුවෝ එක්ක ගෙවන රාත්‍රිය…
❤️ ජීවිත කාලයටම මතක හිටින අත්දැකීමක්!

🏕️ ඔයාගේ ඊළඟ Adventure එකට සූදානම්ද?

09/10/2026

❤️

යන්න රට වටේ, එන්න මා ප්‍රියේ.......ඊළඟ රටවටා චාරිකාව සදහා මේ වන විට ආසන 08 ක් ඉතිරිවී තිබේ. මෙම කණ්ඩායම සදහා ඔබටද තනිව හ...
08/10/2026

යන්න රට වටේ, එන්න මා ප්‍රියේ.......

ඊළඟ රටවටා චාරිකාව සදහා මේ වන විට ආසන 08 ක් ඉතිරිවී තිබේ. මෙම කණ්ඩායම සදහා ඔබටද තනිව හෝ යහළුවන් සමඟ නොමැති නම් පවුලේ අය සමඟද සහභාගී විය හැකියි......

🔴 මෙම දින වලදි ආසන වෙන් කිරීම් සිදු වේ.

✅ 2026 ඔක්තෝබර්
23 සිට 29 දක්වා

අපගේ ඊළඟ රටවටා සංචාර ක්‍රියාත්මක වේ.

යමුද " රට වටේ සංචාරයක් " 🙂 දින 7 යි රාත්‍රී 6 යි

කොළඹ ➡️ මීගමුව ➡️ හලාවත ➡️ පුත්තලම ➡️ තන්තිරිමලේ ➡️ මන්නාරම ➡️ යාපනය ➡️ ත්‍රිකුණාමලය ➡️ මඩකලපුව ➡️ පොතුවිල් ➡️ ලාහුගල ➡️ බුත්තල ➡️ කතරගම ➡️ හම්බන්තොට ➡️ මාතර ➡️ ගාල්ල ➡️ කළුතර හරහා නැවතත් කොළඹට

අපි දින 7යි රාත්‍රී 6 ක් ඇතුලත
කිලෝමීටර් 2000 කට ආසන්නව
නැරඹුම් ස්ථාන 75 කට අධිකව ආවරණය කරමින්

මෙම සංචාරය සිදු කරන්නෙමු,

යන්න රටවටේ එන්න මා ප්‍රියේ...... ❤️

ඔයාලා ඕනේ කෙනෙක්ට තනි තනිව හෝ යාලුවෝ එක්ක ඒත් නැත්නම් පවුල් පිටින් මේ සංචාරය සදහා සහභාගී වෙන්න පුළුවන්. මේක ඔයාලා ගිහින් බලන්නම ඕනේ සංචාරයක් 😍

වැඩි විස්තර සදහා - 071-7193686( චතූ )

01. මුන්නේශ්වරම් කෝවිල
02. තන්තිරිමලේ
03. මඩු පල්ලිය
04. මන්නාරම හා තලෙයිමන්නාරම
05. ඩොරික් බoගලාව
06.අරිප්පු බලකොටුව
07. මන්නාරම් බලකොටුව
08. බයොබැබ් ගස
09. තලෙයිමන්නාරම් ජැටිය හා ප්‍රදීපාගාරය
10. තලෙයිමන්නාරම් දුම්රිය ස්ථානය
11.තිරුකේෂ්වරම් කෝවිල
12.පුනකරි කොටුව
13.සංගුපිඩ්ඩි පාලම
14.සුළං විදුලි බලාගාර කුළුණු
15.ශිව භූමි කෞතුකාගාරය
16.යාපනය කොටුව
17.යාපනය පුස්තකාලය
18.යාපනය ඔරලෝසු කණුව
19.රියෝ අයිස්ක්‍රීම්
20.නල්ලූර්
21.සංගිලියන් රජ ප්‍රතිමාව
22.සංගිලියන් රජ මාලිගාවේ දොරටුව
23.සංගිලියන් රජතුමාගේ ඇමතිගේ නිවස
24.නිලවරේ ළිඳ
25.තොණ්ඩමන් ආරු කලපුව
26.තොණ්ඩමන් ආරු පාලම
27.Sakkotai cape
28.පේදුරුතුඩුව
29.පේදුරුතුඩුව ප්‍රදීපාගාරය
30. අලිමංකඩ
31. හසලක ගාමිණි පිළිරුව
32. නන්දිකඩාල් කලපුව
33. වඩ්ඩුවාකල් පාලම
34. පට්ටප්පලෙ යි කන්නගි අම්මාන් කෝවිල් ( ප්‍රභාකරන් කෝවිල )
35. මුලතිව් රණවිරු ස්මාරකය
36. නයාරු කලපුව
37. ගිරිහඬු සෑය ( ලංකාවේ පළවෙනි චෛත්‍ය )
38. නිලාවේලි
39. කන්නියා උණුවතුර ළිං
40. කින්නියා පාලම
41. මහවැලි ගඟ මුහුදට වැටෙන ස්ථානය
42. සේරුවාවිල
43. ලංකාපටුන පංසල
44. පාෂාණ පබ්බත විහාරය
45. පාසිකුඩා
46. මඩකලපුව
47. මඩකලපුව ගේට් එක
48. මහත්මා ගාන්ධි පිළිරුව
59. මඩකලපුව කොටුව
50. කල්ලඩි පාලම
51. ඔලුවිල් ප්‍රදීපාගාරය
52. සංගමන් කන්ද තුඩුව
53. මුහුදු මහා විහාරය
54. ආරුගම්බේ බීච් එක
55. ලාහුගල මගුල් මහා විහාරය
56. බුත්තල
57. කතරගම දේවාලය
58. කිරිවෙහෙර
59. තිස්සමහාරාමය
60. තිස්ස වැව
61. වීරවිල වැව
62. හම්බන්තොට
63. රිදියගම සෆාරි
64. පරවි දූපත
65. දෙවුන්දර තුඩුව
66. පොල්හේන බීච් එක
67. මිරිස්ස
68. තල්පේ බීච් එක
69. ගාලු කොටුව
70. හික්කඩුව
71. සීනිගම
72. අකුරල බීච්
73. කන්දේ විහාරය
74. කළුතර බෝධිය
75. ගල්කිස්ස බීච් එක
76. ගෝල්ෆේස්

ලංකාවේ උතුරු දකුණු කෙලවර යා කෙරෙන මේ ගමනට ඔයාලත් සහභාගි වෙන්න කැමති නම් අපි ඔයාලගෙන් එක් අයෙකුගෙන් රුපියල් 67,500 ක් පමණයි.

එම මුදලට ඇතුලත් වන දේවල් තමයි මේ 👇
✅ කොළඹ සිට A/C ප්‍රවාහන පහසුකම්
✅ ගමන අතරවාරයේදි ප්‍රධාන ආහාර වේල් 13ක් අපි විසින් ඔබට සපයන්නෙමු.
✅ උදෑසන සහ සවස තේ
✅ මාර්ගයන් පිළිබද මනා දැනුමැති මාර්ගෝපදේශකයෙක්
✅ ගෙවන මුදලට සරිලන සේ සුවපහසු නවාතැන් පහසුකම් ( රාත්‍රී කදවුරු බැදීම් නොමැත )

⛔ නවාතැන් පහසුකම් ලැබෙන්නේ තිදෙනෙකු හෝ සිව් දෙනෙකුට බෙදාගැනීමේ පදනම මතයි, ලැබෙන සියළු කාමර වායුසමීකරණය කරන ලද ඒවා වන අතර දෙදෙනෙකුට වෙනම කාමර අවශ්‍ය නම් එක් අයෙකුගෙන් රුපියල් 1000 බැගින් ගෙවා දෙදෙනාට එක කාමරයක් වෙන් කරවා ගත හැකියි.

⛔ උදෑසන සහ රාත්‍රී ආහාර නවාතැන් ගන්නා ස්ථාන වලදි ලබාදෙන අතර දහවල් ආහාරය ලබාගැනීමට සුදුසු restaurant වල අපි බස් රථය නවත්වනවා. ඔබට ගෙවීම් කර දහවල් ආහාරය ලබාගත හැකියි.

⛔️ සංචාරයේ අන්තිම රාත්‍රියේදී විශේෂ සාදයක් පවත්වන අතර ඒ සදහා ඔබ ලබාගන්නා අමතර කෑම බීම වර්ග වලට ඔබ විසින් ගෙවිය යුතුයි.

ඇතුලත් නොවෙන දේවල් 👇
❌ පානීය ජලය
❌ ඇතුලත්වීමේ ටිකට් පත්
❌ සෆාරි ගාස්තු

මෙම " රටවටේ " ගමන යෑමට කැමති අය පහත ගිණුමට ආපසු නොගෙවන මුදල් පදනම මත රුපියල් 20,000ක් එක් අයෙකු විසින් ගෙවිය යුතු වෙනවා. ඉතිං ඉක්මන් කරන්න ඔබගේ නිවාඩු දින බලලා අදම ඔයාලගේ ආසනය වෙන් කරවාගන්න.

Account details
129020075468
H.A.C. Lakmini
HNB- Kohuwala

❌අත්තිකාරම් මුදල් ගෙවන පිලිවෙලට ආසන හිමි වේ, ( කිසිදු අයෙකුට කිසිදු ආකාරයකින් වට්ටම් හිමි නොවේ. ඒ නිසා කරුණාකර ඒ පිළිබද විමසා අමනාප නොවන්න )

එහෙනම් මොකද කියන්නේ එනවද යන්න අපිත් එක්ක රට වටේ. දවස් 7 යි ලොකේෂන් 75 කට වඩා ඔයාලට අපි cover කරලා දෙන බවට ස්ථීරවම පොරොන්දු වෙනවා. ගෙවන මුදලට වඩාත් සුවපහසුව නිදහසේ මේ ගමන යන්න නම් එන්න අපිත් එක්ක එකතු වෙන්න.

දවස් 7 ක් එකට එක පවුලක් වගේ සුන්දරම ගමනක් අපේ මේ පුංචි රට වටේ යන්න කැමති සොදුරු පිරිසකට ඔන්න අවස්ථාව තියෙනවා එකතු වෙන්න. එන්න අපි යමු කාලා බීලා සිංදුවක් කියලා නටන ගමන් ලංකාවේ වටේම විවිධ දේශගුණික තත්ව සමාජ තත්ව නිරීක්ෂණය කරමින් අලුත්ම අත්දැකීමක් අපේ ජීවිත වලට එකතු කරගමු.....

🔴 මෙය වන්දනා ගමනක් නොවේ. සියළු ආගම් වලට ගරු කරමින් පන්සල් පල්ලි ස්වාභාවික ස්ථාන ඉපැරණි ස්ථාන නරඹමින් සෑම වයසකම දන්න නොදන්න ලංකාව වටේම පිරිස් එකතු වී යන ලස්සනම ලස්සන ගමනක් 😍
_________________________________________

අපගේ මෙම Face Book පිටුවටත් Like 👍 එකක් දාගෙන Follow කරගෙනම යන්න.
එතකොට අපේ ඉදිරි සංචාර පිළිබඳව දැනුවත් වේවි..

✅ වසර 6 ක් පුරාවට දිවයිනේ විවිධ ප්‍රදේශ වල සංචාරයන් සංවිධානය කර පළපුරුද්දක් ඇති අපිත් එක්ක එකතු වෙලා ඔයාලගේ දවසක් ගත කරලා බලන්න. එන්න එකතු වෙන්න අලුත් මිතුරන් හදුනාගන්න වගේම කාර්‍යබහුල ජීවිතෙන් එක දවසක් මිදිලා නිදහසේ ඉන්න.

වැඩි විස්තර සදහා අමතන්න 071-7193686 ( චතූ )
Email - [email protected]
Address - 65/1C , pragathi mawatha, pannipitiya
Registered number - P V 00289882
✅ 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයකි.

Address

Colombo

Telephone

+94717193686

Website

Alerts

Be the first to know and let us send you an email when Walk With Chathu Travels & Tours pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Walk With Chathu Travels & Tours pvt Ltd:

Shortcuts

Share