Life Journey With Buses

Life Journey With Buses DM - Promotions & Collabs 📨

අලුත් පරණ ජපන් ජබර 🫰💙Mitsubishi Fuso ❤️
21/08/2026

අලුත් පරණ ජපන් ජබර 🫰💙
Mitsubishi Fuso ❤️

16/08/2026

පාරට අලුතෙන් ආපු WINOK එකේ රවුමක් යන්ද ? 😎

NIROSHA ENTERPRISES 💙
[X] වවුනියාව 15-7 කොළඹ [AC]

🕐
කොළඹින් - පෙ.ව. 07:25
වව්නියාවෙන් - ප.ව. 03:05

゚viralシ

15/08/2026

යාල කැලේ මැද්දෙන් යන NCG Flight එක 💚

NCG EXPRESS 💙
[X] මඩොල්සිම - මාකුඹුර [XL]

NCG Unseen Bus Route | Lunugamwehera – Sella Kataragama – Yala – Madulsima 🌿🇱🇰
https://youtu.be/PCOy99E-onU

අලුතෙන් පාරට ආපු WINOK 😎දිගටම සාමාන්‍ය පාරෙ යයිද ? Expressway කරයිද ? 🫠NIROSHA PASSENGER SERVICE 💙
14/08/2026

අලුතෙන් පාරට ආපු WINOK 😎

දිගටම සාමාන්‍ය පාරෙ යයිද ? Expressway කරයිද ? 🫠

NIROSHA PASSENGER SERVICE 💙

11/08/2026

කඩවත බස් ස්ටෑන්ඩ් එකෙන් යන පළවෙනි මෙට්‍රො එක.. උදේ 6:30ට බස් එක පර්‍යන්තයට එනවා.. එතකොටත් බස් එකට පෝලිමේ නගින්න සෙනග.. බස් එක ගහලා විනාඩි 5යි, පේලියක් හිටගෙන සෙනග.. මිනිස්සු ඉල්ලන්නෙ මේ සැප පහසුව නෙවෙයිද ? ❤️

METRO සුරකිමු ! 🙅

සියලුම විස්තර 👇
METRO Low floor after one month – is it a success? ✨
https://youtu.be/bFsHU945LnY

කොහෙද මේ හවස් වෙලා අවේලාවේ යන්නෙ ? 😳ලංකාවේ සැප වැඩිම , ධනපති number වලින් විතරක් බස් තියෙන අය💙R.S. Express 🧡[X] තිරුක්කෝ...
08/08/2026

කොහෙද මේ හවස් වෙලා අවේලාවේ යන්නෙ ? 😳

ලංකාවේ සැප වැඩිම , ධනපති number වලින් විතරක් බස් තියෙන අය💙

R.S. Express 🧡
[X] තිරුක්කෝවිල් 48 කොළඹ [AC]
NJ - 5454

rsexpress.lk

ඔබේ තේරිම සෙමි ද ? AC ද ?ඔයාලගෙ අනුමානයට අනුව ඓනාඩි කීයක් කලින් ආපු සෙමියක්ද මේ 🤯SENAVIRATHNA ENTERPRISES 💙
07/08/2026

ඔබේ තේරිම සෙමි ද ? AC ද ?

ඔයාලගෙ අනුමානයට අනුව ඓනාඩි කීයක් කලින් ආපු සෙමියක්ද මේ 🤯

SENAVIRATHNA ENTERPRISES 💙

15 පාරෙ වැඩිපුරම බැනුම් අහන සුඛෝපභෝගී සේවා 🥲DS Gunasekara PTS (Pvt) Ltd.[X] වවුනියාව 15-7 කොළඹ [AC]NE - 5497සුඛෝපභෝගී සේ...
05/08/2026

15 පාරෙ වැඩිපුරම බැනුම් අහන සුඛෝපභෝගී සේවා 🥲

DS Gunasekara PTS (Pvt) Ltd.
[X] වවුනියාව 15-7 කොළඹ [AC]
NE - 5497
සුඛෝපභෝගී සේවය || සීමිත නැවතුම් ❌

🕐
වවුනියාවෙන් - පෙ.ව. 09:35
කොළඹින් - ප.ව. 05:50

05/08/2026

මගී ජනතාවගේ ආදරය, විශ්වාසය සහ ප්‍රසාදය දිනාගනිමින් “මාවතේ අභිමන්” වේදිකාව ජයගත් Mahinda Express! 🚌🏆

විශ්වාසනීය ප්‍රවාහන සේවාව, මගී සුවපහසුව සහ ජනතාව සමඟ ගොඩනඟාගත් සමීප සබඳතාව තුළින් Mahinda Express බස් රථ සේවා ක්ෂේත්‍රයේ සුවිශේෂී අනන්‍යතාවයක් හිමිකරගෙන ඇත.

මගී ජනතාව අතර දිනාගත් ජනප්‍රියත්වය සහ ප්‍රවාහන සේවය වෙනුවෙන් දක්වන කැපවීම අගයමින්, “මාවතේ අභිමන් 2026” වඩාත් ජනප්‍රිය බස් රථ සේවය කාණ්ඩයේ දෙවන අනුශූරතාව දිනාගැනීමට Mahinda Express සමත් විය.

මෙම අභිමානවත් ජයග්‍රහණය වෙනුවෙන් Mahinda Express වෙත අපගේ උණුසුම් සුබපැතුම්! 💙✨

Address

Maradana
Colombo

Alerts

Be the first to know and let us send you an email when Life Journey With Buses posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Life Journey With Buses:

Shortcuts

Share

Category