යමුතේ - Yamuthe

Directions

යමුතේ - Yamuthe Traveling...Enjoy...Freedom
(1)

සුබ රාත්‍රියක් 🖤🥹
10/10/2026

සුබ රාත්‍රියක් 🖤🥹

10/10/2026

වාරයෙහි සොදුරු බව
දුටුවෙකු,
අවාරයෙහි සොදුරුතම බව
ජීවිතයේ වරක් හෝ විදිය
යුතුමය....🥹🌼

අවාරයට හැඩ ගැසුණු
නිහඬ පරිසරය
වාරයට වඩා කෙතරම් සොදුරු දැයි
එවිට නුඹට නිසැකවම හැගී යනු ඇත....🌿🌼

සීතල මීදුම් නගරය 🥹🌿🌧️
10/10/2026

සීතල මීදුම් නගරය 🥹🌿🌧️

09/10/2026

අති සුන්දර වගේම, කදුළු කතාවකුත් සැගවිලා තියන කදු පන්තියක් තමයි මගේ පිටිපස්සෙන් තියෙන්නෙ, ලංකා ගුවන් ඉතිහාසයේ සිදු වූ දරුණුතම ගුවන් අනතුර සිදු වුණු කදු පන්තිය,

මොකක්ද දන්නවද? 💚 කියන් යමු

හුදෙකලාවෙත් ලස්සනක් තියෙනවා, විශේෂයෙන්ම සොබාදහම මැද... ⛰️🌺🌿🥹::::
09/10/2026

හුදෙකලාවෙත් ලස්සනක් තියෙනවා, විශේෂයෙන්ම සොබාදහම මැද... ⛰️🌺🌿🥹
:
:
:
:






කදු උඩ ජීවිතේ...........🥹🏕️👣
08/10/2026

කදු උඩ ජීවිතේ...........🥹🏕️👣

ගින්නක් ඇතිවුනොත් කියන්න යාළුවේ 😁🩵
08/10/2026

ගින්නක් ඇතිවුනොත් කියන්න යාළුවේ 😁🩵

08/10/2026

අවාරෙක ඇදහැලෙන වැස්සක්,
තෙමෙන්න ආසම වැස්සක් 💚🌧️🍃

08/10/2026

හැම කන්දක්ම මට කියා දෙන්නේ ජීවිතේ තවත් ලස්සන කතාවක් 🥹⛰️🍃

゚viralシ

අමාරුම තැන් වල තමයි ලස්සන වැඩිපුරම තිබුනේ....🥹✋🏻⛰️👣
07/10/2026

අමාරුම තැන් වල තමයි ලස්සන වැඩිපුරම තිබුනේ....🥹✋🏻⛰️👣

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when යමුතේ - Yamuthe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category