Prime Mover Drivers Organization in Sri Lanka

Prime Mover Drivers Organization in Sri Lanka for maintain quality service in sri Lanka and keep job excellence of our members.

23/08/2026

ඉදිවෙමින් පවතින මීරිගම සහ කඩවත අධිවෙගී මාර්ගයට දිගින් සහ ප්‍රමාණයෙන් විශාල concrete beam රැගෙන යන ආකාරය.

පෙර දින ත්‍රිකුණාමලය සර්ධාපුර ප්‍රදේශයෙදි සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු ප්‍රයිමි මුවර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ...
21/08/2026

පෙර දින ත්‍රිකුණාමලය සර්ධාපුර ප්‍රදේශයෙදි සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු ප්‍රයිමි මුවර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්විය.ප්‍රයිමි මුවර් රියදුරන් ලෙස හැකි උපරිමයෙන් ආරක්ෂිතව රිය පැදවිමට ශක්තිය ලැබෙිවා 🙏

ඉයෙ දින කොස්කැලෙ ප්‍රදේශයෙදි තිරිංග අක්‍රීයවි සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු ප්‍රයිමි මුවර් රථයක් අනතුරට පත්විය.ප්‍රයිමි...
21/08/2026

ඉයෙ දින කොස්කැලෙ ප්‍රදේශයෙදි තිරිංග අක්‍රීයවි සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු ප්‍රයිමි මුවර් රථයක් අනතුරට පත්විය.ප්‍රයිමි මුවර් රියදුරන් ලෙස හැකි උපරි⁣මයෙන් ආරක්ෂිතව රිය පැදවිමට ශක්තිය ලැබෙිවා 🙏

03/08/2026

ප්‍රධාන ස්ථානයක් වන නොරොචිචොලෙ බලාගරයට ගමන් ගන්න මාර්ගයෙ දෙපස ඇති ගස් හේතුවෙන් ප්‍රයිමි මුවර් රථ වලට වමි පසින් හො දකුනු පසින් ගමන් කිරිමට නොහැකි වි ඇත.දෙපසට අයින් කරනවිට ගස් වල වැදිම සිදුවෙ.එබැවින් මාර්ගය මැද ගමන් කිරිමට සිදුව ඇත.මෙම ගැටලුවට අදාල බලධාරීන්ගෙ අවධානය යොමුවෙිවා.

24/07/2026
මෙම අනතුර සමිබන්ධව විවිධ අදහස් පළකර තිබුනා.මෙහි උස සීමාව සහ පාලමෙහි උස  සදහන් කර නැතිබව තවද රියදුරුගෙ නොසැලකිලිමත්බව යන ...
19/07/2026

මෙම අනතුර සමිබන්ධව විවිධ අදහස් පළකර තිබුනා.මෙහි උස සීමාව සහ පාලමෙහි උස සදහන් කර නැතිබව තවද රියදුරුගෙ නොසැලකිලිමත්බව යන කරණු.මෙ සමිබන්ධව අප සමුහයේ සියලු දෙනාගෙ අදහස් දැනගැනිමට සහ නැවත මෙවැනි අනතුරු නොවිමට උපකාරි විම පිණිස පලකරනු ලැබෙි.

11/07/2026

ADVANTIS PROJECTS
චායාරෑප ස්තුතිය - UDARA LAKSHAN

සංවර්ධනයට දායක වන අපේ රටෙි සමිපත් ජයවෙිවා BRIDGEWAY
05/07/2026

සංවර්ධනයට දායක වන අපේ රටෙි සමිපත්
ජයවෙිවා BRIDGEWAY

ප්‍රයිමි මුවර් ඉතිහාසයෙ දැවැන්තයින් ජයවෙිවා TANTRI
04/07/2026

ප්‍රයිමි මුවර් ඉතිහාසයෙ දැවැන්තයින්
ජයවෙිවා TANTRI

Address

Colombo

Telephone

0779858025

Website

Alerts

Be the first to know and let us send you an email when Prime Mover Drivers Organization in Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share