Ceylon Bus Enthusiast

Directions

Ceylon Bus Enthusiast Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Bus Enthusiast, Travel and transport, Colombo.

නුවර පාරට අලුතෙන්ම ආපු සීතල TATA Ultra සගයා ❤️.Isujith Enterprises (PVT) Limited.NE - 5610[X] මහනුවර 01 කොළඹ [N]{සුඛෝපභෝ...
09/08/2026

නුවර පාරට අලුතෙන්ම ආපු සීතල TATA Ultra සගයා ❤️.

Isujith Enterprises (PVT) Limited.
NE - 5610

[X] මහනුවර 01 කොළඹ [N]
{සුඛෝපභෝගී ගාස්තු සීග්‍රගාමී සේවාව}

ගමන් මාර්ගය:-
කොළඹ, කිරිබත්ගොඩ, කඩවත, මිරිස්වත්ත, යක්කල, කලගෙඩිහේන, නිට්ටඹුව, පස්යාල, කජුගම, දංඕවිට, වරකාපොල, අඹේපුස්ස, නෙලුම්දෙණිය, ගලිගමුව, කෑගල්ල, කරඩුපන, මාවනැල්ල, හිගුල, කඩුගන්නාව, පිළිමතලාව, පේරාදෙණිය, ගැටඹේ, මහනුවර.

⭕ ආසන්න වශයෙන් සාමාන්‍ය ධාවන කාලය :- පැය 3 විනාඩි 20 ක් පමණ.

⭕ මාර්ගයේ සම්පූර්ණ දුර:- 116 KM.

මීගමුව ඩිපෝවේ අප්‍රකට සර්විස් 😍.[X] ගිරිඋල්ල 34/240 කොළඹ [N]{සාමාන්‍ය ගාස්තු සීග්‍රගාමී සේවාව}ශ්‍රීලංගම මීගමුව ඩිපෝවNB -...
06/07/2025

මීගමුව ඩිපෝවේ අප්‍රකට සර්විස් 😍.

[X] ගිරිඋල්ල 34/240 කොළඹ [N]
{සාමාන්‍ය ගාස්තු සීග්‍රගාමී සේවාව}

ශ්‍රීලංගම මීගමුව ඩිපෝව
NB - 2535

දිනපතා පිටත්වීම්:-
💙 කොළබින් - සවස 4.10
අනෙකුත් වෙලාවන් දන්නා අය සිටීනම් පහලින් කමෙන්ට් කරන්න.

ගමන් මාර්ගය:-
කොළඹ, ආමර්වීදිය, පෑලියගොඩ, වත්තල, වැලිසර, කදාන, ජාඇල, තුඩැල්ල, සීදූව, කටුනායක 18 කණුව, කුරණ, මීගමුව, කට්ටුව, කොච්චිකඩේ, තෝප්පුව, දංකොටුව, සදලංකාව , මාකදුර, පන්නල, ගිරිඋල්ල.

සාමාන්‍ය ගමන් කාලය:- පැය 3 යි.

92 රූට් එකේ ලස්සනට ඉන්න ආරාධනා 😍.R.M.W.S Express ❤️.[X] කුලියාපිටිය 92 කොළඹ [N](සාමාන්‍ය ගාස්තු සීග්‍රගාමී සේවාව.)ND - 8...
05/07/2025

92 රූට් එකේ ලස්සනට ඉන්න ආරාධනා 😍.

R.M.W.S Express ❤️.

[X] කුලියාපිටිය 92 කොළඹ [N]
(සාමාන්‍ය ගාස්තු සීග්‍රගාමී සේවාව.)

ND - 8367

⭐ ගමන් මාර්ගය:-
කොළඹ, ආමර්වීදිය, පෑලියගොඩ, වත්තල, වැලිසර, කදාන, ජාඇල, තුඩැල්ල, සීදූව, කටුනායක 18 කණුව, කුරණ, මීගමුව, කට්ටුව, කොච්චිකඩේ, තෝප්පුව, දංකොටුව, කටුකෙන්ද, හාල්දඩුවන, ගිනිගල්පොල හන්දිය, කිරිමැටියාන, බෝතලේගම, කොට්ටරාමුල්ල, තුම්මෝදර, නාත්තන්ඩිය, තබ්බෝව, දුන්කන්නාව, බිබිලාදෙනිය, වැලිපැන්නගහමුල, උඩුබද්දාව, පල්ලෙවෙල, කනදුල්ල, මීගහකොටුව, කුලියාපිටිය.

අනුමත ගමන් කාලය:- පැය 3 යි.
සම්පූර්ණ දුර:- 82 KM.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Bus Enthusiast posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share