Sri Lanka Police Special Task Force - (STF)

Sri Lanka Police Special Task Force - (STF) Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Police Special Task Force - (STF), Travel and transport, Galle Town, Colombo.

හැමොම දන්නආදරණිය කෙනෙක්. බලන්න කවුද කියන්න❤️❤️❤️
21/11/2025

හැමොම දන්න
ආදරණිය කෙනෙක්. බලන්න කවුද කියන්න
❤️❤️❤️

03/09/2025
ත්‍රාස්වාදින්ගෙන් රට මුදා ගැනීමට STF ලබා දුන් දායකත්වය අති විශිෂ්ඨ යි. නැගෙනහිර බලය විහිදුවමින් මව්බිමට සාමය ගෙන ඒමට තම ...
18/05/2025

ත්‍රාස්වාදින්ගෙන් රට මුදා ගැනීමට STF ලබා දුන් දායකත්වය අති විශිෂ්ඨ යි. නැගෙනහිර බලය විහිදුවමින් මව්බිමට සාමය ගෙන ඒමට තම ජීවිත සහ ශරීරයේ කොටස් පුද කල සහ දායකත්වය දැක්වු STF රණවිරුවන්ට අපේ උත්තමාචාරය..... ❤️❤️❤️

සමරමු STF විරුවන්
01/09/2023

සමරමු STF විරුවන්

STF💚
09/08/2023

STF💚

අද සිදුවූ ගුවන් අනතුරින් දිවි පිදූ විරුවන්ට නිවන් සුව ලැබේවා 🙏චීනවරය ගුවන් යනා අනතුර ත්‍රිකුණාමලය චිනවරයා ගුවන් හමුදා වි...
07/08/2023

අද සිදුවූ ගුවන් අනතුරින් දිවි පිදූ විරුවන්ට නිවන් සුව ලැබේවා 🙏

චීනවරය ගුවන් යනා අනතුර

ත්‍රිකුණාමලය චිනවරයා ගුවන් හමුදා විද්‍යාපිඨයේ නියමුවන් පුහුණු කිරිමේ P.T 6 වර්ගයේ නියමුවන් පුහුණු කිරිමේ ගුවන් යානයක් කාර්මික දෝෂයට ලක් වි චිනවරයා ගුවන් හමුදා විද්‍යාපිඨය තුළට කඩා වැටිමෙන් අනතුරට ලක් වි ගුවන් නියමු උපදේශක නිළධාරියා හා නියමු පුහුණු ගුවන් නිළධාරියා ජිවිතක්ෂයට පත් වි ඇති බව වාර්තා වේ. මෙලෙස ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නි/02712 W/C HMTK හේරත් හා නි/12271 F/O KMPM වර්ණසූරිය යන චිනවරයා පුහුණු කිරිමේ පක්ෂාංගයට අයත් නිළධාරින්ය.

සුභ ගමන්. .සසරෙ කෙදිනක හෝ යලි අප හමු වේවා..නිවන් සුව😔Ranuka Senanayaka
06/08/2023

සුභ ගමන්. .සසරෙ කෙදිනක හෝ යලි අප හමු වේවා..නිවන් සුව😔
Ranuka Senanayaka

එස්.ටී.එෆ් එක හා වෝල්ටර් කියන නම ගහට පොත්ත වගේ. ඔබ තුමන්ගෙන් ගුරු හරුකම් ලබා ගැනීමට හැකි වීම අප ලද  වාසනාවකි. දිවි ගමනට ...
22/03/2023

එස්.ටී.එෆ් එක හා වෝල්ටර් කියන නම ගහට පොත්ත වගේ. ඔබ තුමන්ගෙන් ගුරු හරුකම් ලබා ගැනීමට හැකි වීම අප ලද වාසනාවකි. දිවි ගමනට සමුදුන් ගුරු පියාණනි. යළි අප අතර ඉපදෙවා...... 🙏

Address

Galle Town
Colombo
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Police Special Task Force - (STF) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share