21/08/2026
📢 රැකියා ඇබෑර්තු - Grip Delmege
මාබිම පිහිටි ප්‍රමුඛ පෙළේ ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලාවක් වන Grip Delmege ආයතනය සඳහා දක්ෂ වඩු කාර්මිකයන් අවශ්‍ය කර තිබේ.
MDF සහ Melamine Board ආශ්‍රිත නිෂ්පාදන කටයුතු පිළිබඳ පළපුරුද්දක් ඇති ඔබටයි මේ අනගි අවස්ථාව!
ඔබට ලැබෙන ප්‍රතිලාභ:
✅ ආකර්ෂණීය වැටුප්
✅ නවාතැන් පහසුකම්
✅ අතිකාල දීමනා (OT)
වැඩි විස්තර සඳහා අදම අමතන්න:
📞 076 185 1938 (සුජීව)
📞 077 815 3088 (චලනි)
📍 ලිපිනය:
Grip Delmege (Pvt) Ltd.
අංක 125/C, මාබිම පාර, හෙයියන්තුඩුව, සපුගස්කන්ද.