22/01/2020
ඖෂධවේදී බාහිර විශේෂ පාඨමාලාව - 2020 (Revision and Paper classes included)
ඔබත් උසස් පෙළ Science, Maths, Agriculture අංශයෙන් සමත් වුවෙක් ද?
එසේනම් ඖෂධවේදීයකු වශයෙන් ගෞරවාන්විත රැකියාවක නිරතවීමට ඔබත් කැමතිද?
Sri Lanka Medical Council මගින් පවත්වනු ලබන ඖෂධවේදී බාහිර විභාගය 2020 ( External Pharmacist Examination Sri Lanka) සදහා ඔබව සූදානම් කරවීමට අප සූදානම්.
පාඨමාලා ආරම්භය - 2020.02.25 (Tuesday)
වේලාව - 9.00am to 3.00pm
පාඨමාල කාලය - මාස 6ක් පමණි.
ආසන සීමිතයි. (සිසුන් 15ක් සදහා පමණි)
ඖෂධවේදය යනු මිනිස් ජීවිතත් සමග ගනුදෙනු කරනු ලබන ගෞරවාන්විත වෘත්තීයක් වන බැවින් දැඩි කැපවීමකින් වැඩ කල හැකි සිසුන් පමණක් අමතන්න. 0768917327/0759572252
මෙම පාඨමාලවේ විශේෂත්වය.
•ඖෂධවේදී බාහිර විභාගය සදහා සාර්ථකව මුහුණ දීමට හැකි වීම.
•විශේෂිත නිබන්ධන කට්ටලය මගින් ලැබෙන විභාගයට පෙර සූදානම.
•සම්පූර්ණ වශයෙන් දියුණු කිරීමට හැකි වන බෙහෙත් වට්ටෝරු කියවීම(Prescription Reading).
•කෙටි සටහන් හා විවිධ නිර්මාණයන් මගින් ලැබෙන පාඩම් මතක තබා ගැනීමේ කලාව (Pharmacology Mapping System).
•All past paper discussion.
•Medical Devices training.
•OSPE Practice.
•BNF free for every student.
•සියලුම සිසුන් වෙත වෙන් වෙන් වශයෙන් ලැබෙන විශේෂ අවදානය. දුර්වල සිසුන් සදහා විශේශ වැඩසටහන්. (Individual attention)
•රැකියාවකට යාමේදී ඉතාමත් වැදගත් වන ඖෂධවල වෙළද නාම වලට හුරු කිරීම (SBP මගින්)
•Virtual Pharmacy System .
පාඨමාල කාලය - මාස 6ක් පමණි.
Course fee – Rs.50,000/- (2 month installment plan availabe)
Registration fee – Rs. 1500/-
•පලමුව ලියාපදිංචි වන සිසුන් 5ස් දෙනෙකු සදහා 50% ක වට්ටමක් හිමිවේ.
ලියාපදිංචි වීම සදහා
Attrex Academy
Sri Soratha Mawawatha
Jayawardanapura
(Near to Jayawardhanapura Campus)
ඖෂධවේදය යනු මිනිස් ජීවිතත් සමග ගනුදෙනු කරනු ලබන ගෞරවාන්විත වෘත්තීයක් වන බැවින් දැඩි කැපවීමකින් වැඩ කල හැකි සිසුන් පමණක් අමතන්න. 0768917327/0759572252
Special Paper Class for External Pharmacist Exam
මේ පාරත් ෆේල් වුනාද? විභාගෙට වෙලාව මදිද? පාඩම් කරපු ටික ආවේ නැද්ද?
එහෙනම් මේ පාරවත් අලුත් විදියකට Exam එක කරලා ගොඩ දාමුද?
Special Paper Class for External Pharmacist Exam
Sri Lanka Medical Council මගින් පවත්වනු ලබන ඖෂධවේදී බාහිර විභාගය 2020
(External Pharmacist Examination Sri Lanka) සදහා විශේෂයෙන් සැකසූ
“Model and Past Paper class”
පාඨමාලා ආරම්භය - 2020.02.11 (Tuesday)
වේලාව - 3.00pm to 5.00pm
පාඨමාල කාලය - මාස 6ක් පමණි.
ආසන සීමිතයි. (සිසුන් 15ක් සදහා පමණි)
ඖෂධවේදය යනු මිනිස් ජීවිතත් සමග ගනුදෙනු කරනු ලබන ගෞරවාන්විත වෘත්තීයක් වන බැවින් දැඩි කැපවීමකින් වැඩ කල හැකි සිසුන් පමණක් අමතන්න. 0768917327/0759572252
Course fee – Rs.2000/- per month
Registration fee – Rs. 500/-
ලියාපදිංචි වීම සදහා
Attrex Academy,Sri Soratha Mawawatha,Jayawardanapura
(Near to Jayawardhanapura Campus)