Drop Me Nuwara Eliya

Drop Me Nuwara Eliya Experience Fast, Reliable, and Affordable Transportation and Parcel Delivery Services at your Fingertips.

Whether you need a Ride or want to send a Package, we’ve got you covered – anywhere, anytime!

A Partnership That Drives the Future! A proud and memorable moment for DropMe Sri Lanka as we officially entered into a ...
02/09/2026

A Partnership That Drives the Future!

A proud and memorable moment for DropMe Sri Lanka as we officially entered into a Memorandum of Understanding (MoU) with Sterling Mobix – Henrey Sri Lanka.

This partnership marks another important step towards building a smarter, greener, and more sustainable mobility future for Sri Lanka.

We are excited about the opportunities ahead and look forward to bringing innovative electric mobility solutions closer to drivers and communities across the island.

Highlights from the MoU Signing Ceremony

The journey has begun.
Together, we move forward.

ශ්‍රද්ධාබර නිකිණි පොහොය දිනයක් වේවා!ප්‍රථම ධර්ම සංගායනාව සිදුකිරීම, ආනන්ද හිමියන් අරහත් ඵලයට පත්වීම සහ පෙරවස් පවාරණය සිද...
27/08/2026

ශ්‍රද්ධාබර නිකිණි පොහොය දිනයක් වේවා!

ප්‍රථම ධර්ම සංගායනාව සිදුකිරීම, ආනන්ද හිමියන් අරහත් ඵලයට පත්වීම සහ පෙරවස් පවාරණය සිදුකළ ඓතිහාසික නිකිණි පුර පසළොස්වක පෝය දිනයේ සැමට සාමය, සතුට හා පින්බර සිතිවිලි පිරුණු සුබ දිනයක් වේවායි DropMe පතන්නෙමු!

පූජනීය ස්ථාන කරා යන ඔබේ බැතිබර ගමන් බිමන් සඳහා DropMe සැමවිටම ඔබ ළඟින්ම.

Blessed Nikini Full Moon Poya Day!

Commemorating the First Dhamma Sangayana and the attainment of Arahatship by Venerable Ananda Thero, may this sacred Nikini Full Moon Poya Day bring peace, blessings, and mindfulness to you and your family.

DropMe wishes you a peaceful and meaningful Poya Day!

🌙 Eid-e-Milad-un-Nabi ﷺ MubarakOn this blessed occasion, may the noble teachings of Prophet Muhammad ﷺ inspire us with p...
26/08/2026

🌙 Eid-e-Milad-un-Nabi ﷺ Mubarak

On this blessed occasion, may the noble teachings of Prophet Muhammad ﷺ inspire us with peace, compassion, kindness, and unity.

May this special day remind us of the values of respect, harmony, and caring for one another.

Warm wishes to everyone from Team DropMe

බුද්ධිමත් මිනිසුන්ගේ බුද්ධිමත් තේරීම - DropMe!කාලය සහ මුදල් නිවැරදිව කළමනාකරණය කරන ඔබ වැනි බුද්ධිමත් මගීන් සහ රියදුරන් ව...
24/08/2026

බුද්ධිමත් මිනිසුන්ගේ බුද්ධිමත් තේරීම - DropMe!

කාලය සහ මුදල් නිවැරදිව කළමනාකරණය කරන ඔබ වැනි බුද්ධිමත් මගීන් සහ රියදුරන් වෙනුවෙන්ම වෙන්වූ ශ්‍රී ලංකාවේ හොදම ප්‍රවාහන සේවාව දැන් ඔබේ ඇඟිලි තුඩුවලට.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවීනතම තාක්ෂණය සමඟින් වඩාත් බුද්ධිමත් ගමනක අත්දැකීම විඳගන්න අදම DropMe Sri Lanka App එක Download කරගන්න.

The Smarter Choice for a Smarter Lifestyle!

At DropMe, we believe smart people deserve a smarter way to travel. We are redefining mobility in Sri Lanka by offering a platform that values your time, safety, and hard-earned money.

Join the revolution and experience transportation designed for the modern world.

புத்திசாலிகளின் புத்திசாலித்தனமான தெரிவு - DropMe!

நேரத்தையும் பணத்தையும் சரியாக நிர்வகிக்கும் புத்திசாலித்தனமான பயணிகளுக்காகவும் சாரதிகளுக்காகவும் உருவாக்கப்பட்ட இலங்கையின் முதன்மையான போக்குவரத்து சேவை இப்போது உங்கள் விரல் நுனியில்.

நவீன தொழில்நுட்பத்துடன் இணைந்த புத்திசாலித்தனமான போக்குவரத்து அனுபவத்தைப் பெற இன்றே எம்முடன் இணையுங்கள்.

ඔබ මහන්සියෙන් උපයන මුදල්වලින් තවදුරටත් කොමිස් ගෙවන්න එපා.ඔබ සිදුකරන සෑම ගමනකින්ම ලැබෙන සම්පූර්ණ මුදල සෘජුවම කිසිදු කැපීම...
21/08/2026

ඔබ මහන්සියෙන් උපයන මුදල්වලින් තවදුරටත් කොමිස් ගෙවන්න එපා.

ඔබ සිදුකරන සෑම ගමනකින්ම ලැබෙන සම්පූර්ණ මුදල සෘජුවම කිසිදු කැපීමකින් තොරව ඔබටම ලැබෙනවා. කිසිදු සැඟවුණු ගාස්තුවක් නැත. උපයන සෑම රුපියලක්ම සෘජුවම ඔබේ අතටම ලබාගෙන ඔබේ දෛනික ආදායම උපරිම කරගන්න දැන්ම

DropMe Driver ඇප් එක Download කරගන්න.

Stop giving away your hard-earned money to commissions.
Get your total earnings directly into your hands from every single trip you make. No cuts, no deductions, and no hidden fees. Maximize your daily income with a transparent and fair platform.

Download the DropMe Driver app today and start earning directly.

நீங்கள் கஷ்டப்பட்டு சம்பாதிக்கும் பணத்திலிருந்து இனி கமிஷன் செலுத்த வேண்டியதில்லை.

ஒவ்வொரு பயணத்திலிருந்தும் கிடைக்கும் முழு வருமானமும் எவ்வித கழிவுமுமின்றி நேரடியாக உங்களுக்கே வந்து சேரும். மறைமுக கட்டணங்கள் எதுவுமில்லை.

இன்றே DropMe Driver செயலியைப் பதிவிறக்கி, உங்கள் தினசரி வருமானத்தை நேரடியாக அதிகரித்துக்கொள்ளுங்கள்.

ඕනෑම තැනකට, ඕනෑම වෙලාවක - DropMe ඔබේ විශ්වාසවන්ත ගමන් සහකරු!ඔබ කොහේ සිටියත්, ඔබට අවශ්‍ය ඕනෑම ගමනාන්තයකට ආරක්ෂිතව සහ පහසු...
19/08/2026

ඕනෑම තැනකට, ඕනෑම වෙලාවක - DropMe ඔබේ විශ්වාසවන්ත ගමන් සහකරු!

ඔබ කොහේ සිටියත්, ඔබට අවශ්‍ය ඕනෑම ගමනාන්තයකට ආරක්ෂිතව සහ පහසුවෙන් ළඟා වීමට දැන් DropMe සූදානම්. ප්‍රමාද වීම් ගැන දැන් වද වෙන්න එපා, ඔබ කොතැන සිටියත් ඔබ වෙනුවෙන්ම වෙන්වූ රියදුරෙකු දැන් ඇඟිලි තුඩක දුරින්!

ගමන නිදහසේ සහ සාධාරණව සැලසුම් කරගන්න, අදම DropMe සමඟ එක්වන්න!

Your Ride is Just a Tap Away – Anywhere, Anytime!

No matter where you are or what your destination is, DropMe ensures a safe, reliable, and comfortable ride every time. Forget about being late; your dedicated ride is just a tap away, ready to pick you up whenever you need it!

Download the DropMe App today and travel with freedom!

எங்கும், எப்பொழுதும் - உங்கள் பயணம் இப்போது ஒரு தட்டல் தூரத்தில்!

நீங்கள் எங்கு இருந்தாலும், உங்கள் இலக்கை பாதுகாப்பாகவும் வசதியாகவும் அடைய DropMe இப்போது தயார். காலதாமதத்தைப் பற்றி கவலைப்பட வேண்டாம்; நீங்கள் இருக்கும் இடத்திற்கே உங்கள் வாகனம் சில நிமிடங்களில் வந்து சேரும்!

இன்றே DropMe செயலியைப் பதிவிறக்கம் செய்து உங்கள் பயணத்தை ஆரம்பியுங்கள்!

ඔබේ සෑම ගමනකටම සාධාරණ සහ අසමසම අඩුම ගාස්තු! වැඩි ගාස්තු ගෙවන්නේ නැතුව, ඔබ යන සෑම ගමනක් සඳහාම සාධාරණම මිලකට DropMe සමඟින්...
16/08/2026

ඔබේ සෑම ගමනකටම සාධාරණ සහ අසමසම අඩුම ගාස්තු!

වැඩි ගාස්තු ගෙවන්නේ නැතුව, ඔබ යන සෑම ගමනක් සඳහාම සාධාරණම මිලකට DropMe සමඟින් සුරක්ෂිතව ගමන් කරන්න.

අදම DropMe App එක Download කරගෙන ඔබේ ඊළඟ ගමන වෙන්කරගන්න!

Enjoy fair and affordable rates for all your travel needs!

Say goodbye to overpriced rides! Travel safely and comfortably with transparent pricing for every trip.

Download the DropMe App today and book your next ride!

உங்கள் அனைத்து பயணத் தேவைகளுக்கும் நியாயமான மற்றும் சிக்கனமான கட்டணங்கள்!

அதிக கட்டணம் செலுத்த தேவையில்லை! உங்களின் ஒவ்வொரு பயணத்திற்கும் நியாயமான விலையில் DropMe உடன் பாதுகாப்பாக பயணியுங்கள்.

இன்றே DropMe App-ஐ பதிவிறக்கம் செய்து உங்களின் அடுத்த பயணத்தை முன்பதிவு செய்யுங்கள்!

DropMe සමඟින් සති අන්තයේ ගමන් බිමන්! මේ Weekend එකේ Shopping යන්න, නෑදෑ හිතමිතුරන් බලන්න යන්න හෝ වෙනත් ඕනෑම ගමනක් වෙනුවෙ...
15/08/2026

DropMe සමඟින් සති අන්තයේ ගමන් බිමන්!

මේ Weekend එකේ Shopping යන්න, නෑදෑ හිතමිතුරන් බලන්න යන්න හෝ වෙනත් ඕනෑම ගමනක් වෙනුවෙන් තෙහෙට්ටුවක් නැතුව සුවපහසුවෙන් යන්න DropMe ready!

සුරක්ෂිත ගමනක්, සැනසිලිදායක සති අන්තයක්! අදම DropMe App එකෙන් ඔබේ Ride එක Book කරගන්න.

Weekend Travels with DropMe!

Heading out for shopping, family visits, or personal errands this weekend? Let DropMe handle your travel with complete comfort and safety.

Safe journey, safe weekend! Book your ride on the DropMe App today.

DropMe உடன் வார இறுதிப் பயணங்கள்!

இந்த வார இறுதியில் பொருட்கள் வாங்கவோ, உறவினர்களைச் சந்திக்கவோ அல்லது ஏனைய பயணங்களுக்கோ தடையின்றி வசதியாகச் செல்ல DropMe தயாராக உள்ளது.

பாதுகாப்பான பயணம், பாதுகாப்பான வார இறுதி! இன்றே DropMe App மூலம் உங்களது பயணத்தை முன்பதிவு செய்யுங்கள்.

ඔබේ මාසික ආදායම වැඩි කරගන්න සාර්ථකම විසඳුම - DropMe! ඔබේම වාහනයෙන්, ඔබේම වේලාවට වැඩ කරලා මාසෙ අන්තිමට ඉහළ සහ සාධාරණ ආදාය...
14/08/2026

ඔබේ මාසික ආදායම වැඩි කරගන්න සාර්ථකම විසඳුම - DropMe!

ඔබේම වාහනයෙන්, ඔබේම වේලාවට වැඩ කරලා මාසෙ අන්තිමට ඉහළ සහ සාධාරණ ආදායමක් උපයන්න දැන් ඔබටත් පුළුවන්. රියදුරු ගෞරවය සුරකිමින් ඔබේ ආර්ථිකය ශක්තිමත් කරගන්න අදම DropMe සමඟ එකතු වෙන්න.

අදම DropMe Driver App එක Download කරගෙන ලියාපදිංචි වන්න!

The best solution to boost your monthly income — DropMe!

Drive on your own schedule, be your own boss, and enjoy a high, fair income every month. Join DropMe today to empower your financial growth while being part of a trusted local network.

Download the DropMe Driver App and register today!

உங்கள் மாத வருமானத்தை உயர்த்த சிறந்த தீர்வு - DropMe!

உங்கள் சொந்த வாகனத்தில், உங்களுக்கு விருப்பமான நேரத்தில் பணிபுரிந்து மாத இறுதியில் அதிக வருமானத்தைப் பெறுங்கள். உங்களின் உழைப்பிற்குத் தகுந்த கௌரவத்தையும் நியாயமான வருமானத்தையும் பெற இன்றே DropMe உடன் இணையுங்கள்.

இன்றே DropMe Driver App ஐ பதிவிறக்கம் செய்து பதிவு செய்யுங்கள்!

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Drop Me Nuwara Eliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share