Drop Me Colombo

Drop Me Colombo Experience Fast, Reliable, and Affordable Transportation and Parcel Delivery Services at your Fingertips.

Whether you need a Ride or want to send a Package, we’ve got you covered – anywhere, anytime!

DropMe අපි, අපේ රියදුරු මහතුන්ගේ මහන්සියට නිසි වටිනාකමක් ලබාදෙමින් ඔවුන්ගේ අභිමානය සහ සාධාරණ ආදායම සැමවිටම තහවුරු කරනවා....
13/08/2026

DropMe අපි, අපේ රියදුරු මහතුන්ගේ මහන්සියට නිසි වටිනාකමක් ලබාදෙමින් ඔවුන්ගේ අභිමානය සහ සාධාරණ ආදායම සැමවිටම තහවුරු කරනවා. පාරිභෝගික ඔබට විශ්වාසනීය සේවාවක් වගේම, අපේ රටේ රියදුරු ප්‍රජාව සබලගන්වන සැබෑ දේශීය තේරීම DropMe!

ඔබත් අදම DropMe සමඟින් එක්වන්න!

At DropMe, we believe in valuing hard work by ensuring our drivers earn a fair income while preserving their dignity and self-respect. Every ride you take supports a strong, empowered local driver community.

எமது சாரதிகளின் உழைப்பிற்குத் தகுந்த மதிப்பை வழங்கி, அவர்களின் சுயமரியாதையையும் நியாயமான வருமானத்தையும் DropMe எப்போதும் உறுதி செய்கிறது. உங்களுக்குப் பாதுகாப்பான சேவையையும், எமது நாட்டின் சாரதி சமூகத்திற்கு ஆதரவையும் வழங்கும் உண்மையான உள்ளூர் தேர்வு DropMe!

වැඩිපුර ගෙවන්නේ නැතුව, නියමිත සාධාරණ ගාස්තුවට සුවපහසුවෙන් යන්න ඕන තැනට යන්න දැන් DropMe සමඟින් පුළුවන්. ඔබේ දෛනික ගමන් බ...
09/08/2026

වැඩිපුර ගෙවන්නේ නැතුව, නියමිත සාධාරණ ගාස්තුවට සුවපහසුවෙන් යන්න ඕන තැනට යන්න දැන් DropMe සමඟින් පුළුවන්. ඔබේ දෛනික ගමන් බිමන් සියල්ලටම වඩාත්ම වාසිදායක තේරීම DropMe!

අදම DropMe Sri Lanka App එකෙන් ඔබේ Ride එක Book කරගෙන වාසිදායක ලෙස ගමන් යන්න!

No hidden charges, no overpaying. Travel comfortably to your destination at the most reasonable prices in town. DropMe is your smart choice for everyday pocket-friendly travel.

Book your ride on the DropMe Sri Lanka App today and enjoy fair fares!

மேலதிகக் கட்டணங்கள் இன்றி, நியாயமான விலையில் வசதியாகப் பயணிக்க இப்போது DropMe உங்களோடு உள்ளது. உங்களின் அன்றாட பயணங்களுக்குச் சிறந்த மற்றும் சிக்கனமான தேர்வு DropMe!

இன்றே DropMe Sri Lanka App மூலம் முன்பதிவு செய்து குறைந்த கட்டணத்தில் பயணியுங்கள்!

දවස පුරා මහන්සි වෙලා... තවමත් කොමිස් ගෙවනවාද?ඇප් එකට කොමිස් දීලම ඇති වෙලාද? එහෙනම් මේක තමයි රියදුරු ක්ෂේත්‍රයේ ලොකුම පෙර...
08/08/2026

දවස පුරා මහන්සි වෙලා... තවමත් කොමිස් ගෙවනවාද?
ඇප් එකට කොමිස් දීලම ඇති වෙලාද?

එහෙනම් මේක තමයි රියදුරු ක්ෂේත්‍රයේ ලොකුම පෙරළිය! DropMe සමඟින් කිසිදු කොමිස් මුදලක් කැපෙන්නේ නෑ (0%). මාසෙටම එකම එක පුංචි ස්ථාවර මාසික ගාස්තුවක් විතරයි! ඔබ කරන හැම ගමනකම සම්පූර්ණ ගාස්තුව 100%ක්ම ඔබේ සාක්කුවටමයි.

ඔබේ මහන්සියේ නියම ප්‍රතිඵලය අදම ඔබේ සාක්කුවට දාගන්න. දැන්ම ලියාපදිංචි වෙන්න!

Working hard all day and still paying commissions? Fed up with giving away your earnings to apps?

Here comes the biggest revolution in the driving industry! With DropMe, there are absolutely 0% commissions. Just one tiny, fixed monthly fee! 100% of the total fare from every single ride goes straight into your pocket.
Get the real reward for your hard work today. Register now!

நாள் முழுவதும் கஷ்டப்பட்டு உழைத்தும்... இன்னும் கமிஷன் கட்டிக்கொண்டிருக்கிறீர்களா?
ஆப்பிற்கு (App) கமிஷன் கொடுத்து அலுத்துவிட்டதா?

அப்படியென்றால், இதுதான் ஓட்டுநர் துறையின் மிகப்பெரிய புரட்சி! DropMe உடன் இனி கமிஷன் கிடையாது (0% Commission). மாதத்திற்கு ஒரே ஒரு சிறிய நிலையான மாதாந்திர கட்டணம் மட்டும்தான்! நீங்கள் செல்லும் ஒவ்வொரு பயணத்தின் முழுத் தொகையும் 100% நேரடியாக உங்கள் கைக்கே சேரும்.
உங்கள் கடின உழைப்பிற்கான உண்மையான பலனை இன்றே பெற்றுக் கொள்ளுங்கள். இப்பொழுதே பதிவு செய்யுங்கள்!

07/08/2026

පහසුවෙන් සහ ආරක්ෂිතව ගමන් යන්න!

දැන් DropMe QR Code එක Scan කරලා ඉතාම පහසුවෙන් ඔබේ Ride එක පටන් ගන්න පුළුවන්. ඔබේත්, ඔබේ ආදරණීයයන්ගේත් සුරක්ෂිතභාවය DropMe අපගේ ප්‍රමුඛතාවයයි.

Travel safe and easy!

Now starting your ride is as simple as scanning a DropMe QR code! Your safety and peace of mind is always DropMe’s top priority.

வசதியாகவும் பாதுகாப்பாகவும் பயணியுங்கள்!

இப்போது DropMe QR Code ஐ Scan செய்து மிகவும் எளிதாக உங்களது DropMe பயணத்தைத் தொடங்கலாம். உங்களதும் உங்களது அன்புக்குரியவர்களதும் பாதுகாப்பே DropMe இன் முன்னுரிமையாகும்.

මෙම වැසි සහිත කාලගුණයෙත් DropMe සමඟින් ආරක්ෂිතව සහ විශ්වාසයෙන් ගමන් යන්න!ඔබේත්, ඔබේ ආදරණීයයන්ගේත් සුරක්ෂිතභාවය DropMe අප...
06/08/2026

මෙම වැසි සහිත කාලගුණයෙත් DropMe සමඟින් ආරක්ෂිතව සහ විශ්වාසයෙන් ගමන් යන්න!

ඔබේත්, ඔබේ ආදරණීයයන්ගේත් සුරක්ෂිතභාවය DropMe අපගේ ප්‍රමුඛතාවයයි.

Travel safely and with confidence with DropMe, even in rainy weather!

The safety of you and your loved ones is DropMe’s priority.

மழைக்காலத்திலும் DropMe உடன் பாதுகாப்பாகவும் நம்பிக்கையுடனும் பயணியுங்கள்!

உங்களதும் உங்களது அன்புக்குரியவர்களதும் பாதுகாப்பே DropMe இன் முன்னுரிமையாகும்.

අයහපත් කාලගුණය හමුවේ පරිස්සමින් සහ ආරක්ෂිතව ගමන් බිමන් යන්න!දිවයින පුරා පවතින තද වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වය හමුව...
05/08/2026

අයහපත් කාලගුණය හමුවේ පරිස්සමින් සහ ආරක්ෂිතව ගමන් බිමන් යන්න!

දිවයින පුරා පවතින තද වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඔබේ ගමන් බිමන්වලදී සෑම විටම ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කරන්න.

ඔබේත්, ඔබේ ආදරණීයයන්ගේත් සුරක්ෂිතභාවය DropMe අපගේ ප්‍රමුඛතාවයයි.

Stay safe and travel with caution during bad weather!

With heavy rains and strong winds affecting many areas, please prioritize safety during your daily travels.

Your safety and peace of mind is DropMe’s priority.

மோசமான வானிலை நிலவும் சூழலில் பாதுகாப்பாகப் பயணியுங்கள்!

நாட்டின் பல பகுதிகளில் கனமழையும் பலத்த காற்றும் வீசி வருவதால், உங்களின் அன்றாட பயணங்களின் போது பாதுகாப்பிற்கு முதலிடம் கொடுங்கள்.

உங்களதும் உங்களது அன்புக்குரியவர்களதும் பாதுகாப்பே DropMe இன் முன்னுரிமையாகும்.

ඔබේ ආරක්ෂාවට මුල්තැන දී සැමවිටම විශ්වාසයෙන් ගමන් යන්න!ඔබේ සෑම ගමනකදීම උපරිම සුරක්ෂිතතාවය සහ විශ්වාසනීයත්වය තහවුරු කරන්න ...
04/08/2026

ඔබේ ආරක්ෂාවට මුල්තැන දී සැමවිටම විශ්වාසයෙන් ගමන් යන්න!

ඔබේ සෑම ගමනකදීම උපරිම සුරක්ෂිතතාවය සහ විශ්වාසනීයත්වය තහවුරු කරන්න DropMe සැමවිටම බැඳී සිටිනවා.

කිසිම බියක් නැතුව පහසුවෙන්ම ගමන් යන්න, අදම DropMe Sri Lanka App එක Download කරගන්න!

Your safety is always our top priority. Count on DropMe to provide a secure, comfortable, and reliable journey every time you ride.

Experience safe and worry-free travel today! Download the DropMe Sri Lanka App now.

பாதுகாப்பிற்கு முதலிடம்! எப்போதும் நம்பிக்கையுடன் பயணியுங்கள்!

உங்களின் ஒவ்வொரு பயணத்திலும் உச்சக்கட்ட பாதுகாப்பையும் நம்பிக்கையையும் உறுதி செய்ய DropMe எப்போதும் கடமைப்பட்டுள்ளது.

எவ்வித அச்சமுமின்றி வசதியாக பயணிக்க, இன்றே DropMe Sri Lanka App-ஐ பதிவிறக்கம் செய்யுங்கள்!

ඔබේ ගමන, ඔබේ පහසුව - දැන් DropMe සමඟින් අත්විඳින්න! පාරේ රස්තියාදු වෙමින් වාහන හෙව්වා ඇති. දැන් ඔබේ ගමන වෙන්කරවා ගැනීම ඉ...
02/08/2026

ඔබේ ගමන, ඔබේ පහසුව - දැන් DropMe සමඟින් අත්විඳින්න!

පාරේ රස්තියාදු වෙමින් වාහන හෙව්වා ඇති. දැන් ඔබේ ගමන වෙන්කරවා ගැනීම ඉතාමත් පහසුයි. DropMe App එක හරහා එකම එක ක්ලික් එකකින් ඔබේ වාහනය දැන්ම Book කරන්න.

✅ DropMe අපෙන්:

ක්ෂණික වෙන්කරවා ගැනීම්: ඕනෑම තැනක සිට තත්පර කිහිපයකින් වාහනයක් කැඳවා ගැනීමේ හැකියාව.

සාධාරණ ගාස්තු: සැමවිටම සාක්කුවට සහනදායී මිල ගණන්.

ගමනේ ආරක්ෂාව: විශ්වාසවන්ත රියදුරන් සමඟ වඩාත් සුරක්ෂිත ගමන් අත්දැකීමක්.

Say goodbye to the hassle of waiting on the road. Whether you are heading to work or going home, your perfect ride is ready when you are. With the DropMe App, booking a ride is faster and easier than ever!

✅ Why Book with Us?

Instant Booking: Tap, click, and your ride is on its way to your location.

Transparent Pricing: Enjoy affordable rides with no hidden costs.

Professional Service: Verified drivers ensuring your safety throughout the trip.

Your adventure is just a click away!

காத்திருக்க வேண்டாம்! உங்களது அடுத்த பயணம் ஒரு கிளிக்கிலேயே.

வீதியில் வாகனங்களுக்காகக் காத்திருந்த காலம் முடிந்தது. உங்களது அடுத்த பயணத்தை முன்பதிவு செய்வது இப்போது மிகவும் எளிது. DropMe செயலியைப் பயன்படுத்தி ஒரே கிளிக்கில் உங்கள் வாகனத்தை இப்போதே பதிவு செய்யுங்கள்.

✅ எமது சிறப்பம்சங்கள்:

உடனடி முன்பதிவு: இருந்த இடத்திலிருந்தே சில வினாடிகளில் வாகனத்தை வரவழைக்கும் வசதி.

நியாயமான கட்டணம்: எப்போதும் உங்களது பட்ஜெட்டிற்கு ஏற்ற விலையில் பயணம்.

பாதுகாப்பான சேவை: நம்பிக்கையான சாரதிகளுடன் பாதுகாப்பான பயண அனுபவம்.

உங்களது பயணம், உங்களது வசதி - இன்றே DropMe உடன் இணையுங்கள்!

අගෝස්තු මාසයේ සිදුවන දැවැන්ත පෙරළියට ඔබ සූදානම්ද? දේශීය ප්‍රවාහන ක්ෂේත්‍රයේ DropMe අලුත් විප්ලවය තවත් ඉදිරියට! අපි සූදාන...
31/07/2026

අගෝස්තු මාසයේ සිදුවන දැවැන්ත පෙරළියට ඔබ සූදානම්ද?

දේශීය ප්‍රවාහන ක්ෂේත්‍රයේ DropMe අලුත් විප්ලවය තවත් ඉදිරියට! අපි සූදානම් වන්නේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ තවත් විශාල වෙනසක් ආරම්භ කරන්නයි.

සූදානම්ව සිටින්න! හෙටින් ඇරඹෙන අලුත් වෙනස සමඟ එක්වන්න.

Are you ready for the massive transformation in August?

The DropMe local transport revolution moves further forward! We are gearing up to step into the next big chapter in local transport.

Stay tuned! Get ready for the new transformation starting tomorrow.

ஆகஸ்ட் மாதத்தின் பிரம்மாண்ட மாற்றத்திற்கு நீங்கள் தயாரா?

உள்நாட்டுப் போக்குவரத்தில் DropMe இன் புரட்சி மேலும் தொடர்கிறது! போக்குவரத்தில் அடுத்த கட்ட பிரம்மாண்ட மாற்றத்தைக் கொண்டுவர நாங்கள் தயாராகி வருகிறோம்.

காத்திருங்கள்! நாளையிலிருந்து தொடங்கும் புதிய மாற்றத்துடன் இணையுங்கள்.

29/07/2026

මහන්සි වී උපයන සෑම සතයකම සැබෑ අයිතිය සහ නිදහස රියදුරු ඔබටම හිමි විය යුතුයි!

අන්න ඒ නිදහස සහ සාධාරණත්වය වෙනුවෙන්ම නිර්මාණය වූ DropMe සුවිශේෂී සංකල්පය තුළින්, අපි රියදුරන්ගෙන් කිසිම කොමිස් මුදලක් අය කරන්නේ නැහැ!

දුවන හැම හයර් එකකම 100%ක ආදායම කෙලින්ම ඔබේ සාක්කුවටම දාගන්න ඔබට ගෙවීමට ඇත්තේ ඉතාම සුළු මාසික ගාස්තුවක් පමණි.
✅ මාසයටම රුපියල් 2500/- ක් පමණයි!
✅ ඒ කියන්නේ දවසකට රුපියල් 88ක් වැනි ඉතා සුළු මුදලක්!

කැපෙන කොමිස් වලට තිත තබා, දිනපතා උපයන මුදලේ සම්පූර්ණ ලාභය ඔබ සතු කරගන්න අදම DropMe සමඟ එක්වන්න.

Every driver deserves the ultimate right and freedom to keep 100% of their hard-earned income!

Driven by this exact philosophy of fairness, DropMe brings you a game-changing concept—we charge ZERO commission from our drivers!

To take home 100% of your earnings from every single ride, all you have to pay is a minimal monthly fee:
✅ Just Rs. 2,500 for the entire month!
✅ That breaks down to only around Rs. 88 per day!

Put an end to heavy commission cuts and secure your daily profits completely. Join hands with DropMe today!

DropMe – Your Trusted Mobility Partner

கஷ்டப்பட்டு உழைக்கும் ஒவ்வொரு சதத்தின் மீதும் முழுமையான உரிமையும் சுதந்திரமும் சாரதியாகிய உங்களுக்கே இருக்க வேண்டும்!

அந்த சுதந்திரத்தையும் நியாயத்தையும் பெற்றுத்தரும் DropMe இன் தனித்துவமான திட்டத்தின் மூலம், எங்கள் சாரதிகளிடமிருந்து நாங்கள் எந்தவொரு கமிஷனும் அறவிடுவதில்லை!

நீங்கள் செய்யும் ஒவ்வொரு சவாரியின் (Hire) 100% வருமானத்தையும் நேரடியாக உங்களுக்கே பெற்றுக்கொள்ள, மிகக் குறைந்த மாதாந்திர கட்டணத்தை மட்டுமே நீங்கள் செலுத்த வேண்டும்:
✅ மாதத்திற்கு வெறும் ரூ. 2500/- மட்டுமே!
✅ அதாவது ஒரு நாளைக்கு வெறும் ரூ. 88/- போன்ற மிகச் சிறிய தொகை!

அதிகப்படியான கமிஷன் கழிப்புகளுக்கு முற்றுப்புள்ளி வைத்து, தினசரி உழைக்கும் முழு லாபத்தையும் உங்களுதாக்கிக்கொள்ள இன்றே DropMe உடன் இணையுங்கள்!

DropMe – Your Trusted Mobility Partner

Address

08 Robert Gunawardana Mawatha
Colombo

Alerts

Be the first to know and let us send you an email when Drop Me Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category