Life with kids

Life with kids Real life events with travel, food and leasure, with kids

මෙන්න ඉන්නවා චූටි පැටියෙක්...බලන්නකෝ එයාගේ ලස්සන...මේක තමයි මේ සතියේ මම දාන පළවෙනි පෝස්ට් එක..ඉතින් මෙයා ලස්සනයි නේද... ...
11/05/2026

මෙන්න ඉන්නවා චූටි පැටියෙක්...
බලන්නකෝ එයාගේ ලස්සන...
මේක තමයි මේ සතියේ මම දාන පළවෙනි පෝස්ට් එක..
ඉතින් මෙයා ලස්සනයි නේද...

අද සඳුදා කිරිබත් හදන දවස....ඉතින් තියෙන්නේ කෝම්පිට්ටු කිරිබත්..ලුණු මිරිස් නම් නැහැ,ඒ වෙනුවට සැරට හදපු මිරිස් මාළු...කාල...
11/05/2026

අද සඳුදා කිරිබත් හදන දවස....
ඉතින් තියෙන්නේ කෝම්පිට්ටු කිරිබත්..
ලුණු මිරිස් නම් නැහැ,
ඒ වෙනුවට සැරට හදපු මිරිස් මාළු...
කාල කෝෆී එකක් බොනවාද.....................
මේ සතිය කිසිම කරදරයක් නැතුව සතුට විතරක්ම ලැබේවා.....!......................
Today is Monday, the day for making milk rice (Kiribath)....
There is no Lunumiris (onion sambol),
Instead, it's spicy fish curry...
Shall we eat and have a coffee.....................
May this week bring only happiness without any trouble.

HAPPY MONDAY !Have a lucky and blessed new week..!   ゚
10/05/2026

HAPPY MONDAY !
Have a lucky and blessed new week..!

මේ දෙන්නා කීල්ස් යන්න ආසා,මෙන්න මේ ඇතුලෙ තියෙන ට්‍රීවිල් එක නිසා...ගොඩක් කීල්ස් ඇතුලෙ මේ ත්‍රීවිල් එක තියෙනවා දැකලා තියෙ...
10/05/2026

මේ දෙන්නා කීල්ස් යන්න ආසා,
මෙන්න මේ ඇතුලෙ තියෙන ට්‍රීවිල් එක නිසා...
ගොඩක් කීල්ස් ඇතුලෙ මේ ත්‍රීවිල් එක තියෙනවා දැකලා තියෙනවා..
ඉතින් මේක බලාගෙන තමා දුවන්නේ...
එහෙනම් සුභ රාත්‍රියක් 🙏

ටිපි ටිප් පෙරේතයන්ට පමණයි..මේක කාලා තියෙනවද..මම නම් කන්නේ අදම තමා...ටිපි ටිප් විදියටම කීල්ස් බ්‍රෑන්ඩ් එකෙන් එන,ලුණු ස්න...
10/05/2026

ටිපි ටිප් පෙරේතයන්ට පමණයි..
මේක කාලා තියෙනවද..
මම නම් කන්නේ අදම තමා...
ටිපි ටිප් විදියටම කීල්ස් බ්‍රෑන්ඩ් එකෙන් එන,
ලුණු ස්නැක්ස් එක..
ඇත්තටම රසයි..
පැකට් එකෙත් ගොඩක් තියෙනවා,
කිසිම වෙනසක් නැහැ ටිපි ටිප් විදියමයි...
කාපු අය රස කියන් යන්න...
නොකාපු අය වෙලාවක කාල බලන්න...........................
Have you tasted this?
I am trying it for the very first time today...
It's a salt snack from the Keells brand that comes just like Tipi Tip..
It is really delicious..
There is a lot in the packet too,
It is no different, it's just like Tipi Tip...
Those who have eaten it, please comment on the taste...
Those who haven't, try it sometime....

ඔන්න ඉතින් මම හැදුවා ගෙදරම ජෙලි..........................මේ දවස්වල අඹ තියෙනවනේ,ඉතින් අඹ රසට ,සුවඳට ගෙදරම ජෙලිි හැදුවා......
10/05/2026

ඔන්න ඉතින් මම හැදුවා ගෙදරම ජෙලි..........................
මේ දවස්වල අඹ තියෙනවනේ,
ඉතින් අඹ රසට ,සුවඳට ගෙදරම ජෙලිි හැදුවා...
රස කාරක නැති..,
බය නැතුව බබාලටත් දෙන්න පුළුවන්....................
මුලින්ම මම කලේ,
අඹ ටික හොඳට බ්ලෙන්ඩ් කරලා,
හොඳින් පෙරා ගත්තා....
ඊට පස්සේ ජෙලටින් මේස හැඳි දෙකකට,
උණු වතුර මේස හැදි තුනක් දාලා ,
හොඳින් දිය කරගෙන,
ඒකට බ්ලෙන්ඩ් කර ගත්ත අඹ,
අවශ්‍ය පමණට සීනි,
එකතු කරලා ශීතකරණයේ පහළ කොටසේ තිබ්බා...
තිබ්බෙ නම් ඊයෙ රෑ,
දැන් ඉතින් මේ බලන්නකෝ....👌👌............................
So, I made homemade jelly..........................
Mangoes are in season these days,
So, I made jelly at home with a delicious mango taste and aroma...
No artificial flavors...
Safe to give to babies too...................
First, what I did was blend the mangoes well,
And strained it thoroughly....
After that, I took two tablespoons of gelatin,
Added three tablespoons of hot water,
Dissolved it well,
Then added the blended mango,
And the required amount of sugar,
Mixed it all together and kept it in the bottom part (chiller) of the refrigerator...
I kept it there last night,
Now, just look at this....👌👌

අලියගෙ කකුල වගේ...මැටියෙන් හදපු හරි ලස්සන මග් එකක්....අපේ රටට එන විදේශිකයන්ට,හරි ලස්සන මතකයක්...ඔයාගේ විදේශීය යාළුවට දෙන...
10/05/2026

අලියගෙ කකුල වගේ...
මැටියෙන් හදපු හරි ලස්සන මග් එකක්....
අපේ රටට එන විදේශිකයන්ට,
හරි ලස්සන මතකයක්...
ඔයාගේ විදේශීය යාළුවට දෙන්න හරි අපූරු තෑග්ගක්....
හරිම ලස්සනයි නේද....
මේක තිබුණේ අතුරුගිරිය නිසාකෝ එකේ...
සුබ ඉරිදාවක්..................................
Like an elephant's leg...
A very beautiful mug made of clay....
For foreigners coming to our country,
A very beautiful souvenir [memory]...
A wonderful gift to give to your foreign friend....
It is very beautiful, isn't it....
This was available at Nisaco in Athurugiriya...
Have a happy Sunday..................................

Address

Colombo
10120

Website

Alerts

Be the first to know and let us send you an email when Life with kids posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share