EdXoom Academy

EdXoom Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EdXoom Academy, Travel and transport, Colombo.

18/08/2026

මඩොල්දූව trip එක.
ගිය හැමෝම කිසිම ගැටලුවක් නැතිව පරෙස්සමට ආයෙ එක්ක ආව එයාලත් සතුටින්
#මඩොල්දූව #කොග්ගල
Sadish KG
Praneeth Ramshatha

17/08/2026

මතක තියාගන්න අවබෝධ කරගන්න ඕන දේවල් පන්තිය ඇතුලෙදිම අවබෝධ කරවන්න දරන පුන්චි උත්සාහයක්

මට හැම දිස්සෙම මේව කරද්දි මතක් වෙන්නෙ මගේ online දරුවොටික එයාලටත් මේ අද්දැකීම් දෙන්න පුලුවන් නම් කොච්චර එකක්ද

15/08/2026

I got over 10 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

14/08/2026

නිවන් සුව ලැබේවා!!! සොයුර
ඉතින් තව එක සැරයක් කෙලෙසක ඔබ හමුවන්නද? 🥹🥹🥹
🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳

🛑දිය නෑමට දියට බැසීමේදී සිය දහස් වාරයක් සැල කිලිමත් වන්න.🛑අනාරක්ෂිත ස්ථාන වල කිසිම විටක දිය නෑමට යෑමෙන් වලකින්න. #මුරුතව...
13/08/2026

🛑දිය නෑමට දියට බැසීමේදී සිය දහස් වාරයක් සැල කිලිමත් වන්න.

🛑අනාරක්ෂිත ස්ථාන වල කිසිම විටක දිය නෑමට යෑමෙන් වලකින්න.
#මුරුතවෙලවැව #මුරුතවෙලජලාශය #ජීවිතආරක්ෂාව #ජලආරක්ෂාව #දියනෑමේදීප්‍රවේසම්වන්න #ආරක්ෂිතවදියනෑම

12/08/2026
11/08/2026

කොහොමද ඒක.
Sadish KG

අපේ පොඩි උන්ගෙ වැඩ තමයි මේ.Sadeesh Sandee Sadish KG
10/08/2026

අපේ පොඩි උන්ගෙ වැඩ තමයි මේ.
Sadeesh Sandee
Sadish KG

10/08/2026

🚙 බලන්න ගිය එක
🚲 අතේ තිබුන ගානට දුන්න එක නරකක් නෑ

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when EdXoom Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share