PK Engineering.

PK Engineering. We are PK Engineering, building strong iron and fiber products for agriculture and beyond. Strong. Smart. Reliable. 👍

Our work includes tractor canopies, tractor buffers, tractor blades, Kayaks, and custom engineering — done right.

30/04/2026

ඔබේ Cab රථයට Smart Divider for Cabs by PK Engineering. 🛠️🛻

✅ Personalized Touch: ඔබේ ව්‍යාපාරික ලෝගෝ එක හෝ කැමතිම ලෝගෝ එකක් සහිතව.
✅ Premium Finish: වාහනයේ වර්ණයට ගැලපෙන ඕනෑම වර්ණයකින් සහ උසස් නිමාවකින්.
✅ Universal Fit: ඕනෑම කැබ් රථ මාදිලියකට (Model) ගැළපෙන ලෙස නිමවා දිය හැක.

සේවා මධ්‍යස්ථාන (Installation Points):
ඔබට පහසුම ස්ථානයට පැමිණ ඔබේ Divider එක සවි කරගන්න
1️⃣ අලව්ව 2️⃣ බත්තරමුල්ල 3️⃣ දන්කොටුව

දැන්ම ඔබේ Divider එක වෙන්කරවා ගැනීමට අමතන්න.
📞 Call: 077 340 6817

🎁 PK අවුරුදු Give Away 2026 - පින්තූරය හඳුනාගෙන තෑග්ගක් (රු 25,000) දිනාගන්න! 🎁සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් PK Engine...
19/04/2026

🎁 PK අවුරුදු Give Away 2026 -
පින්තූරය හඳුනාගෙන තෑග්ගක් (රු 25,000) දිනාගන්න! 🎁
සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් PK Engineering වෙතින් ඔබ වෙනුවෙන් පවත්වන සුවිශේෂී තරඟය මෙන්න!

පහත පින්තූරයේ දැක්වෙන දෙය නිවැරදිව හඳුනාගෙන, රු 25,000ක් දිනාගැනීමට අවස්ථාව ලබාගන්න.

සහභාගී වන ආකාරය:
01) පින්තූරයේ දැක්වෙන දේ Comment කරන්න. එහි ක්‍රියාවලිය සහ එයින් නිපදවන products කිහිපයක් සදහන් කරන්න.
PK Engineering ගැන ඔබගේ අදහස හෝ PK engineering ගැන ලස්සන අදහසක් එම Comment එකේම ලියන්න. 💬
02) PK Engineering Facebook පේජ් එකට Like/Follow කරන්න. 👍
03) Like කරල screenshot එක page එකට එවන්න.
4️⃣ ඔබගේ මිතුරන් 5 දෙනෙකු මෙම පෝස්ට් එකේ Comment එකේ Tag කරන්න. 👥
5️⃣ මෙම පෝස්ට් එක ඔබගේ Personal Timeline එකේ Public Share කරන්න. 🌍
ජයග්‍රාහකයා තේරීම:
නිවැරදි පිළිතුර ලබා දී, PKE ගැන ලස්සනම/නිර්මාණශීලී අදහසක් ලියා ඇති, ඉහත සියලුම කොන්දේසි සපුරා ඇති අය අතරින් වාසනාවන්තයෙකු අපි තෝරා ගන්නවා. 🏆
අවසාන දිනය: මැයි 30 වනදා දක්වා.

14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා

06/04/2026

අපේ දෙයක්

දිවයින පුරා විසිරී සිටින අලෙවිකරණ ක්ෂේත්‍රයේ පලපුරුද්දක් සහිත හෝ රහිතදක්ෂයින්ට කදිම අවස්ථාවක්!ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන PK...
03/04/2026

දිවයින පුරා විසිරී සිටින අලෙවිකරණ ක්ෂේත්‍රයේ පලපුරුද්දක් සහිත හෝ රහිතදක්ෂයින්ට කදිම අවස්ථාවක්!

ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන PK Marketing ජාලය ශක්තිමත් කිරීම සඳහා ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම අලෙවි නියෝජිතයන් (District Sales Agents) දැන් බඳවා ගැනේ.

ඔබට ලැබෙන අවස්ථාවන්:
• ඔබේ ප්‍රදේශයේ සිටම වැඩ කිරීමේ හැකියාව.
• අලෙවිය මත පදනම් වූ කොමිස් මුදලක් (Commission Based).
• නම්‍යශීලී සේවා කාලය.

අවශ්‍යතාවය: ලංකාවේ ඕනෑම දිස්ත්‍රික්කයකින්, අලෙවිකරණයට උනන්දුවක් දක්වන, කැපවීමෙන් වැඩ කළ හැකි අයෙකු වීම පමණි.

අයදුම් කරන්නේ කෙසේද?
අපගේ පහත අංකයට whatsapp Maseg එකක් දාන්න - 076 891 8698

PK Engineering.

26/03/2026

Metal එකක් පාවිච්චි කරලා මේ වගේ Art එකක් කරන්න පුළුවන් කියලා හිතුවද ?

අපේ laser cutting තාක්ෂයෙන් නිර්මාණය වූ Jesus portrait එක …❤️❤️

මේක නිකම්ම නිකන් ආර්ට් එකක් නෙවෙයි…
මේක අපේ ආයතනයේ laser cutting craftsmanship එකේ masterpiece වැඩක් ! ✨

මෙම video එකෙන් ඔබට දැකගන්න පුළුවන් 👇
⚙️ Machine එකෙන් design එක cut වෙන ආකාරයත්....

මෙහි design එකේ තියෙන fine lines සහ finishing එකෙන් අපේ quality එක ඔයාලට පැහැදිලිවම බලා ගන්න පුළුවන් ....

Church එකට , home decoration එකක් විදිහට , ඔයාලගේ නෑදෑ හිතමිතුරන්ට special gift එකක් දෙන්නත් කදිමයි .....

ඔයාට හිතෙන ඕනම design එකක් අපි laser cutting එකෙන් කරලා දෙන්නම්.....

කතා කරන්න අදම අපිට
PK Engineering

074 384 2594

අතිනවීන ලේසර් කැපුම් කලාව PK Engineering.𝐋𝐚𝐬𝐞𝐫 𝐂𝐮𝐭𝐭𝐢𝐧𝐠  🛠️🔥🎗️තාප්ප, බැල්කනි, ගේට්ටු, පඩිපෙල් වැට සදහා ඔබට කැමැති ඕනෑම De...
24/03/2026

අතිනවීන ලේසර් කැපුම් කලාව

PK Engineering.𝐋𝐚𝐬𝐞𝐫 𝐂𝐮𝐭𝐭𝐢𝐧𝐠

🛠️🔥🎗️තාප්ප, බැල්කනි, ගේට්ටු, පඩිපෙල් වැට සදහා ඔබට කැමැති ඕනෑම Design එකක් අපෙන් කරගන්න පුලුවන්🔥

PK Engineering. වෙතින් පිරිනමන අතිනවීන 𝐋𝐚𝐬𝐞𝐫 𝐂𝐮𝐭𝐭𝐢𝐧𝐠 සේවාව සමඟින් ඔබේ වැඩකටයුතු පහසු කරගන්න.

🛠️මිලිමීටර් 16ක ඝනකම දක්වා ඕනෑම මතුපිටක් මත ඔබේ නිර්මාණය සැබෑවක් කරගන්න🎗️අපව තෝරාගත යුත්තේ ඇයි?

✅ නිවැරදි නිමාව (𝐇𝐢𝐠𝐡 𝐏𝐫𝐞𝐜𝐢𝐬𝐢𝐨𝐧)
✅ වේගවත් සේවාව (𝐅𝐚𝐬𝐭 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲)
✅ සාධාරණ මිල ගණන් (𝐁𝐞𝐬𝐭 𝐑𝐚𝐭𝐞𝐬)

🔥🔥ඔබේ ව්‍යාපාරික හෝ පෞද්ගලික අවශ්‍යතා සඳහා හොඳම ලේසර් කැපුම් විසඳුම් අපෙන්!

☎️වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න -
074 384 2594

17/03/2026

🚣‍♀️ඔබේ ඊළඟ නිවාඩුවට හොඳම ප්ලෑන් එක මෙන්න! 📍🛶
🚣‍♂️🌊𝐖𝐚𝐭𝐞𝐫 𝐀𝐜𝐭𝐢𝐯𝐢𝐭𝐢𝐞𝐬 වලට හොඳ 𝐤𝐚𝐲𝐚𝐤 එකක් අපෙන්...
අපෙන් ඔයාලට 𝐇𝐢𝐠𝐡 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲, 𝐒𝐭𝐫𝐨𝐧𝐠 හා 𝐑𝐞𝐚𝐬𝐨𝐧𝐚𝐛𝐥𝐞 𝐩𝐫𝐢𝐜𝐞 වලට 𝐤𝐚𝐲𝐚𝐤 𝐛𝐨𝐚𝐭𝐬 ඔබට කැමති වර්ණයකින් 𝐜𝐮𝐬𝐭𝐨𝐦𝐢𝐳𝐞 කරලා හදලා ගන්න පුලුවන් 🛶😊

𝐇𝐨𝐭𝐞𝐥𝐬, 𝐫𝐞𝐬𝐨𝐫𝐭𝐬 වලට 𝐩𝐞𝐫𝐟𝐞𝐜𝐭 වගෙම
ඔයාලගේ 𝐩𝐞𝐫𝐬𝐨𝐧𝐚𝐥 පාවිච්චිය සදහත් කදිමයි...👍

මේ 𝐤𝐚𝐲𝐚𝐤𝐬 𝐬𝐭𝐫𝐨𝐧𝐠 𝐝𝐞𝐬𝐢𝐠𝐧 එකක් සහ 𝐬𝐭𝐚𝐛𝐥𝐞 𝐛𝐚𝐥𝐚𝐧𝐜𝐞 එකක් සමග තියෙන නිසා, 𝐛𝐞𝐠𝐢𝐧𝐧𝐞𝐫 කෙනෙක්ට උනත් බය නැතුව පහසුවෙන් 𝐡𝐚𝐧𝐝𝐥𝐞 කරන්න පුළුවන්.

𝐒𝐨𝐥𝐨 𝐫𝐢𝐝𝐞 එකක් වුණත්, 𝐟𝐚𝐦𝐢𝐥𝐲 𝐟𝐮𝐧 එකක් වුණත්, 𝐨𝐮𝐭𝐝𝐨𝐨𝐫 𝐥𝐢𝐟𝐞 𝐞𝐧𝐣𝐨𝐲 කරන අයට මේක හොඳම 𝐨𝐩𝐭𝐢𝐨𝐧 එකක්.

📌Manufactured by PK Engineering. Pvt Ltd
📌වසර 01 වගකීමක් සහිතයි.
📌Delivery (ඔබට පහසු ආකාරයට සකසා දිය හැකිය)

වැඩි විස්තර සඳහා message එකක් හෝ call එකක් දෙන්න
PK Engineering. 074 384 2594

#කයාකිං #කයාක් #සංචාරය #විනෝදය

Address

Kahatagahawatta Road, Haldaduwana
Wennappuwa
61130

Website

Alerts

Be the first to know and let us send you an email when PK Engineering. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share