Sri Lanka Bus Route Info

Sri Lanka Bus Route Info Providing information about Sri Lanka bus routes and Bus time information all to passengers.
(1)

07/08/2026

[X] කුරුණෑගල [ 47 ] නුවරඑළිය [ N ]
[X] Kurunegala [ 47 ] Nuwaraeliya[ N ]

සාමාන්‍ය ගාස්තු සේවාව
සීමිත නැවතුම්
දිනපතා පිටත්වීම් ⏰

1) කුරුණෑගල - නුවරඑළිය 47/602 (N)(Kurunegala South Depot) කුරුණෑගලින් - 05:30 Am
මහනුවරින් - 07:30 Am
නුවරඑළියට - 10.00 Am

2) කුරුණෑගල - නුවරඑළිය 47/602
(Kurunegala South Depot) කුරුණෑගලින් - 06:10 Am
මහනුවරින් - 08:10 Am
නුවරඑළියට - 10.40 Am

3) කුරුණෑගල - නුවරඑළිය 47/602 (N)(Nuwaraeliya Depot) කුරුණෑගලින් - 01:05 Am
මහනුවරින් - 02:30 Pm
නුවරඑළියට - 05.00 Pm

4) කුරුණෑගල - කතරගම 10/2(N) (Katharagama or Tanamalwila Depot) කුරුණෑගලින් - 07:30 Pm
මහනුවරින් - 10:00 Pm
නුවරඑළියට - 12.30 Am
1) කතරගම - කුරුණෑගල 10/2 ( N)
(Katharagama or Tanamalwila Depot) නුවරඑළියෙන් - 03.00 Am
මහනුවරින් - 05.00 Am
කුරුණෑගලට - 06.45 Am

2) නුවරඑළිය - කුරුණෑගල 47/602 (N)(Nuwaraeliya Depot)
නුවරඑළියෙන් - 08.05 Am
මහනුවරින් - 10.30 Am
කුරුණෑගලට - 11.45 Pm

3) නුවරඑළිය - කුරුණෑගල 47/602 (N)(Kurunegala South Depot) නුවරඑළියෙන් - 11.00 Am
මහනුවරින් - 02.00 Pm
කුරුණෑගලට - 03.30 Pm

4)නුවරඑළිය - කුරුණෑගල 47/602
(Kurunegala South Depot) නුවරඑළියෙන් - 12.00 Pm
මහනුවරින් - 03.00 Pm
කුරුණෑගලට - 04.30 Pm

ගමන් මාර්ගය
කුරුණෑගල - මල්ලවපිටිය - මාවතගම - වෑඋඩ - මැටිබොක්ක - ගලගෙදර - හැදෙණිය - කටුගස්තොට - මහයියාව - මහනුවර - ගැටඹේ - පේරාදෙණිය - කොස්සින්න - ගෙලිඔය - ගම්පොළ - අටබාගෙ - පුස්සැල්ලාව - කටුකිතුල - තවලන්තැන්න - රම්බොඩ - නුවරඑළිය

•• ආසන්න දුර ප්‍රමාණය - 120 KM
•• ධාවන කාලය - පැය 04 මි. 30
SLTB Homagama Depot Lanka Ashok Leyland PLC Sltb Kaluthara SLTB Kataragamà Sltb Kesbewa Depot Eastern Buses SLTB Deraniyagala Sltb Galgamuwa

06/08/2026

දැරණියගල සිට පිටත්වන දුර ගමන් සේවා
From Deraniyagala Long distance bus Time Table

•දැරණියගල- කොළඹ
•Deraniyagala - Colombo
699/ 03 පරණ පාර/ Low Level

04:50 Am
05:50 Am (AC)
06:25 Am
06:50 Am
07:20 Am
08:40 Am
10:00 Am
11:40 Am
14:20 Pm

•දැරණියගල - මාතර
•Deraniyagala - Matara
දැරණියගලන් - 05:30 Am
අවිස්සාවේල්ලෙන් -06:20

•දැරණියගල මහනුවර
•Deraniyagala - Kandy
699/69
04:05 Am

•දැරණියගල මහරගම
•Deraniyagala - Maharagama
699/122
05:00 Am
06:30 Am

•දැරණියගල පිටකොටුව
•Deraniyagala - Pettah
699/122
05:15 Am (AC)
07:25 Am

•දැරණියගල අවිස්සාවේල්ල හරහා මහනුවර
•Deraniyagala - Kandy Via Avissawella
699/69
දැරණියගලන්
05:30 Am
06.20 Am

අවිස්සාවේල්ලේන්
06:00 Am
07:10 Am

•දැරණියගල අවිස්සාවේල්ල හරහා හලාවත
•Deraniyagala - Chilaw via Avissawella
දැරණියගලන් - 05:35 Am
අවිස්සාවේල්ලේන් - 06:50 Am

•දැරණියගල පොලොන්නරුව වැලිකන්ද
•Deraniyagala - Polannaruwa - Welikanda
699/69/48
07:25 Am


•දැරණියගල රත්නපුර
•Deraniyagala - Ratnapura
06:00 Am (කැන්දලන්ද එරත්න හරහා )
4:50 Am (කැන්දලන්ද හරහා පාසල් සේවා)

•දැරණියගල ගිනිගත්හේ
•Deraniyagala - Ginigathhena
08:45 Am

•දැරණියගල මස්කෙලිය
•Deraniyagala - Maskeliya
06:30 Am

විමසීම් - 0362249281.
Lanka Ashok Leyland PLC SLTB Homagama Depot Sltb Kaluthara SLTB Kataragamà Luxury Bus Sri Lanka Sltb Kesbewa Depot Eastern Buses Sri Lanka Bus Route Info SLTB Deraniyagala

01/08/2026

Colombo - Badulla 99 ( N)
දුන්හිඳ මනමාලි
Talangama Depot

From Colombo - 11.45 A.M
From Badulla - 07.00 A.M

Rikillagaskada - Kandy -  Colombo රිකිල්ලගස්කඩි - මහනුවර - කොළඹහගුරන්කෙත    Depot (N)Hanguranketha  Depot ( N)•රිකිල්ලගස...
01/08/2026

Rikillagaskada - Kandy - Colombo
රිකිල්ලගස්කඩි - මහනුවර - කොළඹ
හගුරන්කෙත Depot (N)
Hanguranketha Depot ( N)

•රිකිල්ලගස්කඩින් 06.00 A.m
•මහනුවරින් 08.00 A.m
•කොළඹට 12.10 P. M
————————————————
•කොළඹින් 12.20 P.m
•මහනුවර 04.45 P. m
•තැන්නකුඹුරෙන් 05.10 p.m
•රිකිල්ලගස්කඩ 06.00 p.m

ගමන් මාර්ගය
රිකිල්ලගස්කඩ, මාදන්වල, හගුරන්කෙත, පේරවංගුව,කන්ද හංදිය, මයිලපිටිය, හාරගම, ගුරුදෙනිය, තැන්නේකුඹුර, මහනුවර, පේරාදෙණිය, කඩුගන්නාව,මාවනැල්ල ⇒ කෑගල්ල, වරකාපොල, පස්යාල ,නිට්ටඹුව, කඩවත, කැළනිය, කොළඹ

•තංගල්ල 32 කොලඹ •Tangalle - Colombo 32•සාමාන්‍ය ගාස්තු •සීමිත නැවතුම්•ශ්‍රී ලංගම තංගල්ල ඩිපෝව NC 1091තංගල්ල සිට කොලඹ පිට...
14/07/2026

•තංගල්ල 32 කොලඹ
•Tangalle - Colombo 32

•සාමාන්‍ය ගාස්තු
•සීමිත නැවතුම්
•ශ්‍රී ලංගම තංගල්ල ඩිපෝව NC 1091

තංගල්ල සිට කොලඹ පිටත්වීම

🔹 තංගල්ලෙන් 06.20 am
🔹 බෙලිඅත්තෙන් 06.30 am
🔹 දික්වැල්ල 06.50 am
🔹 මාතරින් 07.20 am
🔹 ගාල්ලෙන් 08.30 am
🔹 අම්බලන්ගොඩ 09.15 am
🔹 කලුතර 10.15 am
🔹 පානදුර 10.45 am
🔹 මොරටුව 10.55 am
🔹 කොලඹ 11.40 am

කොලඹ සිට තංගල්ල පිටත්වීම

🔹 කොලඹින් 01.10 pm
🔹 මොරටුව 02.00 pm
🔹 පානදුර 02.10 pm
🔹 කලුතර 02.45 pm
🔹 අම්බලන්ගොඩ 03.45 pm
🔹 ගාල්ලෙන් 04.40 pm
🔹 මාතරින් 06.00 pm
🔹 දික්වැල්ල 06.30 pm
🔹 බෙලිඅත්ත 06.50 pm
🔹 තංගල්ල 07.20 pm

ගමන් මාර්ගය

තංගල්ල,සිටිනාමළුව, බෙලිඅත්ත,වලස්ගල, වැවුරුකන්නල,දික්වැල්ල,දෙවිනුවර,මාතර, වැලිගම,අහංගම, ගාල්ල,හික්කඩුව,අම්බලන්ගොඩ, බලපිටිය,බෙන්තොට,අලුත්ගම, බේරුවල,කළුතර,වාද්දූව,පානදුර,මොරටුව, රත්මලාන,දෙහිවල,කොළඹ,

**********************************************
•ආසන්න දුර ප්‍රමාණය = 196 km
•ආසන්න ධාවන කාලය = පැය 5.විනඩි 50
•ප්‍රවේශ පත්‍ර ගාස්තුව = රු. 861/= ( N )
***********************************************

විමසීම් 📞 ශ්‍රී ලංගම තංගල්ල ඩිපෝව

•Depo land line ☎️ 047 - 2240282
•Depo mobile 📲 077 1056950 /077 1056951

Sri Lanka Bus Route Info SLTB Kataragamà SLTB Homagama Depot Sltb Kaluthara Eastern Buses Lanka Ashok Leyland PLC

10/04/2026

Bandarawela Depot

From
Bandarawela - 06.45am
Sooriyawewa - 09.15am

From
Colombo - 02.50pm
Makumbura - 04.30pm

අධිවේගී මාර්ගයේ කොළඹ සිට ඇල්ල සහ බණ්ඩාරවෙල දක්වා ඇති එකම සාමාජිකයා.

බණ්ඩාරවෙල - කොළඹ,

මාර්ගය.
බණ්ඩාරවෙල - සූරියවැව අන්තර් හුවමාරුව - මාකුඹුර අන්තර් හුවමාරුව - මහරගම - නගර ශාලාව - කොළඹ

One and only member to Ella and Bandarawela from colombo in highway.

Bandarawela - Colombo

Route
Bandarawela - Sooriyawewa Interchange - Makumbura interchange - Maharagama - Town Hall - Colombo

கொழும்பிலிருந்து எல்ல மற்றும் பண்டாரவளைக்கு ஒரே ஒரு Bus நெடுஞ்சாலையில்.

பண்டாரவளை - கொழும்பு,

பாதை
பண்டாரவளை- சூரியவெவ - மக்கும்புர - மஹரகம - நகர மண்டபம் - கொழும்பு

07/04/2026

✅UPDATED ON 02/04/2026

🔵බරවකුඹුක හුවමාරුව හරහා ඇඹිලිපිටිය සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනයට යොදවා ඇති බස් රථ🔵

👉ඇඹිලිපිටියෙන් පිටත්වීමේ වේලාවන්

04:00 කඩුවෙල-කොළඹ(බත්තරමුල්ල, බොරැල්ල හරහා)(කොළොන්න සිට 02:45)
Vikasitha Speed Craft(PRM) NE-0228
For seat booking: 0764253700

04:15 ගාල්ල-කරාපිටිය(කොළොන්න සිට 03:00)
SLTB Embilipitiya

04:30 මාකුඹුර-කොළඹ(මහරගම, නුගේගොඩ හරහා)
SLTB Embilipitiya
For seat booking: 0729444440

05:00 මාකුඹුර-කොළඹ(අඟුණුකොළපැලැස්ස හුවමාරුව, මහරගම, නුගේගොඩ හරහා)
Samarasekara Highway Power Line NE-8331
For seat booking: 0707556221 | 0727556227

05:30 මාකුඹුර
SLTB Embilipitiya

05:50 මාකුඹුර-කොළඹ(මහරගම, නුගේගොඩ හරහා)(උඩවලව සිට 05:00)
Vikasitha Speed Craft(PRM) NG-1499
For seat booking: 0779153700

06:30 මාකුඹුර
SLTB Embilipitiya

06:30 ගාල්ල-කරාපිටිය(කිරිඉබ්බන්ආර සිට 05:30)
SLTB Embilipitiya

07:00 මාකුඹුර-කොළඹ(මහරගම, නුගේගොඩ හරහා)
Kaveesh Highway Express NH-2500
For seat booking: 0714180574

07:30 මාකුඹුර
SLTB Embilipitiya

08:00 මාකුඹුර-කොළඹ(බත්තරමුල්ල, බොරැල්ල හරහා)
Prasanna Enterprises NF-4678
For seat booking: 0703207747

08:20 මාකුඹුර-මහරගම අපේක්ෂා රෝහල(ගොඩකවෙල සිට 07:00)
SLTB Godakawela NB-8429

09:00 මාකුඹුර-කොළඹ(මහරගම, නුගේගොඩ හරහා)(මිද්දෙණිය සිට 07:30)
Singhegiri Southern Highway Express NB-7288
For seat booking: 0767885860

09:25 කඩුවෙල-කඩවත-කටුනායක-මීගමුව
SLTB Embilipitiya

09:30 මාකුඹුර-මහරගම
SLTB Maharagama

10:00 මාකුඹුර-කොළඹ(මහරගම, නුගේගොඩ හරහා)
Rajapakse Gem Travels ND-1187
For seat booking: 0714900045

10:15 ගාල්ල-කරාපිටිය
SLTB Embilipitiya

10:30 මාකුඹුර
SLTB Maharagama ND-8704
For seat booking: sltb.eseat.lk

11:30 මාකුඹුර
SLTB Maharagama

12:30 මාකුඹුර
SLTB Homagama NE-5196

13:30 මාකුඹුර
SLTB Embilipitiya
For seat booking: sltb.eseat.lk

13:30 ගාල්ල-කරාපිටිය
SLTB Embilipitiya

14:30 මාකුඹුර
SLTB Embilipitiya

15:00 කඩුවෙල-කඩවත
SLTB Kadawatha
For seat booking: sltb.eseat.lk

15:15 ගාල්ල-කරාපිටිය
SLTB Embilipitiya

15:30 මාකුඹුර
SLTB Embilipitiya

16:00 මාකුඹුර-කොළඹ(මහරගම, නුගේගොඩ හරහා)
Vikasitha Speed Craft(PRM) NH-1499
For seat booking: 0777143700

16:20 මාකුඹුර
SLTB Godakawela NB-8429

17:30 මාකුඹුර-මහරගම
SLTB Maharagama ND-8704
For seat booking: sltb.eseat.lk

18:30 මාකුඹුර
SLTB Homagama NE-5196

👉කොළඹින් ඇඹිලිපිටිය දක්වා පිටත්වීමේ වේලාවන්

06:45 Vikasitha Speed Craft(PRM) NH-1499
(නුගේගොඩ, මහරගම හරහා කොට්ටාව හුවමාරුව)
For seat booking: 0777143700

10:45 Vikasitha Speed Craft(PRM) NE-0228
(බොරැල්ල, බත්තරමුල්ල හරහා කොතලාවල හුවමාරුව)
For seat booking: 0764253700

12:45 Vikasitha Speed Craft(PRM) NG-1499
(පෑලියගොඩ හුවමාරුව, කොට්ටාව හුවමාරුව, ඇඹිලිපිටිය හරහා උඩවලව)
For seat booking: 0779153700

13:45 Kaveesh Highway Express NH-2500
(පෑලියගොඩ හුවමාරුව, කොට්ටාව හුවමාරුව)
For seat booking: 0714180574

14:45 Singhegiri Southern Highway Express NB-7288
(පෑලියගොඩ හුවමාරුව, කොට්ටාව හුවමාරුව, ඇඹිලිපිටිය, තෝරකොළයාය හරහා මිද්දෙණිය)
For seat booking: 0767885860

15:45 Samarasekara Highway Power Line NE-8331
(පෑලියගොඩ හුවමාරුව, කොට්ටාව හුවමාරුව)
For seat booking: 0707556221 | 0727556227

16:45 Prasanna Enterprises NF-4678
(පෑලියගොඩ හුවමාරුව, කොට්ටාව හුවමාරුව)
For seat booking: 0703207747

17:45 Rajapakse Gem Travels ND-1187
(පෑලියගොඩ හුවමාරුව, කොට්ටාව හුවමාරුව)
For seat booking: 0714900045

👉මාකුඹුරෙන් ඇඹිලිපිටිය දක්වා පිටත්වීමේ වේලාවන්

05:30 SLTB Maharagama

06:30 SLTB Maharagama ND-8704
For seat booking: sltb.eseat.lk

07:30 SLTB Maharagama

08:00 Vikasitha Speed Craft(PRM) NH-1499(කොළඹ සිට 06:45)
For seat booking: 0777143700

08:45 SLTB Homagama NE-5196

09:30 SLTB Embilipitiya
For seat booking: sltb.eseat.lk

10:30 SLTB Embilipitiya
For seat booking: sltb.eseat.lk

11:30 SLTB Embilipitiya

12:00 SLTB Embilipitiya

12:30 SLTB Godakawela NB-8429(මහරගම අපේක්ෂා රෝහල සිට 11:20)

13:30 SLTB Maharagama ND-8704
For seat booking: sltb.eseat.lk

14:00 Vikasitha Speed Craft(PRM) NG-1499(කොළඹ සිට 12:45 ඇඹිලිපිටිය හරහා උඩවලව)
For seat booking: 0779153700

14:30 SLTB Ambalantota ND-5465(ඇඹිලිපිටිය, මොරකැටිය හරහා සූරියවැව)

15:00 Kaveesh Highway Express NH-2500(කොළඹ සිට 13:45)
For seat booking: 0714180574

15:30 SLTB Homagama NE-5196

16:00 Singhegiri Southern Highway Express NB-7288(කොළඹ සිට 14:45 ඇඹිලිපිටිය, තෝරකොළයාය හරහා මිද්දෙණිය)
For seat booking: 0767885860

16:30 SLTB Embilipitiya
For seat booking: sltb.eseat.lk

17:00 Samarasekara Highway Power Line NE-8331(කොළඹ සිට 15:45)
For seat booking: 0707556221 | 0727556227

17:30 SLTB Embilipitiya

18:00 Prasanna Enterprises NF-4678(කොළඹ සිට 16:45)
For seat booking: 0703207747

18:30 SLTB Embilipitiya

19:00 Rajapakse Gem Travels ND-1187(කොළඹ සිට 17:45)
For seat booking: 0714900045

19:20 SLTB Godakawela NB-8429(ඇඹිලිපිටිය හරහා ගොඩකවෙල)

👉කඩවතින් ඇඹිලිපිටිය දක්වා පිටත්වීමේ වේලාවන්

07:30 SLTB Kadawatha
For seat booking: sltb.eseat.lk

15:25 SLTB Embilipitiya(මීගමුව සිට 14:00)

👉කරාපිටියෙන් ඇඹිලිපිටිය දක්වා පිටත්වීමේ වේලාවන්

07:00 SLTB Embilipitiya

10:00 SLTB Embilipitiya

13:30 SLTB Embilipitiya

16:30 SLTB Embilipitiya

18:00 SLTB Embilipitiya

👉සම්පූර්ණ ගමන් ගාස්තුව:

ඇඹිලිපිටිය-ගාල්ල/කරාපිටිය 920.00
ඇඹිලිපිටිය-මාකුඹුර 1520.00
ඇඹිලිපිටිය-කඩුවෙල/කඩවත 1620.00
ඇඹිලිපිටිය-කොළඹ 1680.00
උඩවලව-කොළඹ 1780.00
ඇඹිලිපිටිය-කටුනායක 1850.00
ඇඹිලිපිටිය-මීගමුව 1890.00
කොළොන්න-කොළඹ 1940.00

🔵දෛනිකව ධාවනය වන බස් රථ සංඛ්‍යාව අනුව මෙම කාලසටහනෙහි සුළු වෙනස්කම් සිදු විය හැක.
🔵යම් බස් රථයක ආසන ධාරිතාව සම්පූර්ණ වූ පසු නියමිත වේලාවට කලින් වුවද ගමන් ආරම්භ කිරීම සිදු වේ.
🔵ආසන ධාරිතාව කොළඹින්ම සම්පූර්ණ වුවහොත් එම කොළඹ-ඇඹිලිපිටිය අධිවේගී මාර්ග බස් රථය මාකුඹුර අධිවේගී බස් නැවතුම්පොළට නොපැමිණේ.
🔵සවස් කාලයේ පවතින මාර්ග අවහිරතා හේතුවෙන් කොළඹ-ඇඹිලිපිටිය අධිවේගී මාර්ග බස් රථ හයිලෙවල් මාර්ගය ඔස්සේ ධාවනය නොවේ. පෑලියගොඩින් අධිවේගී මාර්ගයට පිවිස මාකුඹුර අධිවේගී බස් නැවතුම්පොළට පැමිණේ.
🔵සඳුදා දිනවල සහ දීර්ඝ සතිඅන්තයකට පසු එළඹෙන වැඩ කරන දිනයෙහි ඇඹිලිපිටිය සිට අලුයම ගමන් වාර සඳහා අධික මගී තදබදයක් පවතින බැවින් ඇතිවන අපහසුතා අවම කරගැනීමට පෙර දින උදෑසන අදාළ බස් රථයේ දුරකථන අංකයට අමතා ආසනයක් වෙන්කරවා ගැනීම උචිත වේ. ඒ සඳහා අමතර ගාස්තුවක් අය නොකෙරේ.
🔵ලංගම බස් රථවල ආසන sltb.eseat.lk හරහා වෙන්කරවා ගැනීමේදී අමතර ගාස්තුවක් අය වේ.

Information Credit to Kasurika Omesh Kirinde Arachchi

03/04/2026

අලුත් පාරෙන් ඇවිත් පරණ පාරෙන් ආපහු යන Ambalantota Depot රතු සාමාජික.
Ambalantota - Sooriyawewa - Colombo 122/03 (N)
Ambalantota Depot

•පිටත්වීම
•අම්බලන්තොට - 05.25 Am
•සූරියවැව - 06.05 Am
•ඇඹිලිපිටිය - 07.05 Am
•අවිස්සාවේල්ල - 10.10 Am
•කොළඹ - 12.00 Pm

•පිටත්වීම
•කොළඹ - 02.15 Pm
•අවිස්සාවේල්ල - 03.50 Pm
•රත්නපුර - 05.25 Pm
•ඇඹිලිපිටිය - 07.15 Pm
•සූරියවැව - 08.00 Pm
•අම්බලන්තොට - 08.45 Pm

02/04/2026

එළැඹෙන උත්සව සමයට සමගාමීව Homagama Depot SLTB මඟින් ධාවයට යොදවා ඇති දුර ගමන් සේවා බස්.
Information and photo credited to SLTB Homagama Depot

30/03/2026

සදෙව් / Sadew EXPRESS
කලවාන ඩිපෝව
KALAWANA DEPOT

කලවාන - කුරුණෑගල 69 (N)
Kalawana - Kurunegala 69 (N)
සාමාන්‍ය ගාස්තු සේවය
සීමිත නැවතුම්

පිටත්වීම් / From

• Kalawana - 7.10 Am.
• Ratnapura - 8.10 Am
• Avissawella 9.25 Am
• Kurunagala 12.00pm

පිටත්වීම්/ From
• Kurunagala 2.20 P.m.
• Avissawella 4.50pm
• Ratnapura 6.10pm

•ගමන් මාර්ගය

කලවාන -:කරවිට -නිවිතිගල - රත්නපුර - කුරුවිට - ඇහැලියගොඩ - අවිස්සාවේල්ල - දෙහිඕවිට - කරවනැල්ල - රුවන්වැල්ල - අඟුරුවැල්ල - කොටියාකුඹුර - අරන්දර - ගලිගමුව - කෑගල්ල - පොල්ගහවෙල - පොතුහැර - දම්බොක්ක -කුරුණෑගල

Address

68, Pepiliyana Road
Dehiwala
10350

Telephone

+94729138080

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Bus Route Info posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka Bus Route Info:

Shortcuts

Share