Deiyandara Bus Travels

Deiyandara Bus Travels 🚌 Reliable bus time & route updates for Matara and across Sri Lanka. Stay informed, travel smart! The journey never end 🤝
(3)

2026/08/27/ බ්‍රහස්පතින්දා  353 දෙයියන්දර - මාතර ..දෙයියන්දරින්  උදෑසන 6.20 මාතර (මුලටියන මාකදුර  කඹුරුපිටිය හරහා ) ශ්‍ර...
26/08/2026

2026/08/27/ බ්‍රහස්පතින්දා 353 දෙයියන්දර - මාතර ..දෙයියන්දරින් උදෑසන 6.20 මාතර (මුලටියන මාකදුර කඹුරුපිටිය හරහා ) ශ්‍රී ලංගම NC 0712👍

01 වන ගමන් වාරය...

🔷 දෙයියන්දරින් උදේ 6.20
🔷 මුලටියනින් උදේ 6.30
🔷 මාකදුරෙන් උදේ 6.50
🔷 කඹුරුපිටියෙන් උදේ 7.10
🔷 මාතර ලගාවීම උදේ 7.50

🔷 මාතරින් උදෑසන 8.15
🔷 කඹුරුපිටිය උදෑසන 9.00
🔷 මාකදුර උදෑසන 9.20
🔷 මුලටියන උදෑසන 9.35
🔷 දෙයියන්දර ලගාවීම උදෑසන 9.45

02 වන ගමන් වාරය...

🔷 දෙයියන්දරින් උදේ 10.20
🔷 මුලටියනින් උදේ 10.30
🔷 මාකදුරෙන් උදේ 10.50
🔷 කඹුරුපිටියෙන් උදේ 11.05
🔷 මාතර ලගාවීම උදේ 11.50

🔷 මාතරින් දහවල් 12.10
🔷 කඹුරුපිටිය දහවල් 1.00
🔷 මාකදුර දහවල් 1.20
🔷 මුලටියන දහවල් 1.35
🔷 දෙයියන්දර ලගාවීම දහවල් 1.45

03 වන ගමන් වාරය...

🔷 දෙයියන්දරින් සවස 2.20
🔷 මුලටියනින් සවස 2.30
🔷 මාකදුරෙන් සවස 2.50
🔷 කඹුරුපිටියෙන් සවස 3.10
🔷 මාතර ලගාවීම සවස 3.50

🔷 මාතරින් සවස 4.15
🔷 කඹුරුපිටිය සවස 5.00
🔷 මාකදුර සවස 5.25
🔷 මුලටියන සවස 5.35
🔷 දෙයියන්දර ලගාවීම සවස 5.45

🔺මුලු දුර ප්‍රමාණය 34KM
🔺 ධාවන කාලය පැය 01 .විනාඩි 30
🔺ශ්‍රී ලංගම හක්මණ ඩිපෝව ⛔ මුලටියන
🔺විමසීම් ☎ 0412268281

🚌ගමන් මාර්ගය = දෙයියන්දර /නෙරලම්පිටිය/ මුලටියන /වලගාවත්ත/ දිද්දෙනිපොත /18 කණුව /මාකදුර/ හික්කොටවත්ත/ රංසෑගොඩ උතුර /රංසෑගොඩ/ ආදපාන/ කඹුරුපිටිය/ මාපලාන /අකුරුගොඩ /ඌරපොල/ පලොල්පිටිය /තිහගොඩ /නාදුගල /මාතර /

Deiyandara bus TraVELS 2024/07/02.

2026/08/27/ බ්‍රහස්පතින්දා  දෙයියන්දර 353 මාතර  ☸️ දෙයියන්දරින් උදේ 5.20  මාතර ( මුලටියන හරහා ) NB 9107දෙයියන්දරින් අලුය...
26/08/2026

2026/08/27/ බ්‍රහස්පතින්දා දෙයියන්දර 353 මාතර ☸️ දෙයියන්දරින් උදේ 5.20 මාතර ( මුලටියන හරහා ) NB 9107

දෙයියන්දරින් අලුයම 5.20 මාතර
මාතරින් උදෑසන 7.15 දෙයියන්දර

දෙයියන්දරින් උදෑසන 9.20 මාතර
මාතරින් උදෑසන 11.15 දෙයියන්දර

දෙයියන්දරින් දහවල් 12.50 මාතර
මාතරින් සවස 2.45 දෙයියන්දර

දෙයියන්දරින් සවස 4.50මාතර
මාතරින් සවස 6.45 දෙයියන්දර

Special thanks Shirantha Chamara brother 😍

2026/08/27/ බ්‍රහස්පතින්දා ☸️ කොටපොළ  ඌරුබොක්ක -මාතර ශ්‍රී ලංගම NC 0848 පිටත් වීම් කාලසටහන 👇👇 01.ගමන් වාරය (ඌරුබොක්ක - ක...
26/08/2026

2026/08/27/ බ්‍රහස්පතින්දා ☸️ කොටපොළ ඌරුබොක්ක -මාතර ශ්‍රී ලංගම NC 0848

පිටත් වීම් කාලසටහන 👇👇

01.ගමන් වාරය (ඌරුබොක්ක - කොටපොල )

🔷 ඌරුබොක්ක උදේ 5.40
🔷 කොටපොල ලගාවීම උදේ = 6.20

02.ගමන් වාරය ( කොටපොල - මාතර )

🔷කොටපොළින් උදේ 7.30
🔷ඌරුබොක්ක උදේ 8.15
🔷පස්ගොඩ උදේ 8.40
🔷මාවරලෙන් උදේ 9.00
🔷මුලටියනින් උදේ 9.15
🔷මාකදුරෙන් උදේ 9.30
🔷කඹුරුපිටිය උදේ 9.55
🔷මාතර ට ලගාවීම උදේ 10.40

🔷මාතරින් පිටත් වීම දහවල් 11.55
🔷කඹුරුපිටිය දහවල් 12.40
🔷මාකදුර දහවල් 1.00
🔷මුලටියනින් දහවල් 1.20
🔷මාවරලෙන් දහවල් 1.40
🔷පස්ගොඩ සවස 2.00
🔷ඌරුබොක්ක ලගාවීම සවස 2.25

03. වන ගමන් වාරය ( ඌරුබොක්ක - මාතර)

🔷ඌරුබොක්කෙන් සවස 3.15
🔷පස්ගොඩින් සවස 3.40
🔷මාවරලෙන් සවස 4.00
🔷මුලටියනින් සවස 4.15
🔷මාකදුරෙන් සවස 4.30
🔷කඹුරුපිටිය සවස 4.55
🔷මාතර ලගාවීම සවස 5.40

🔷මාතරින් සවස 6.30
🔷කඹුරුපිටියෙන් රාත්‍රි 7.10
🔷මාකදුරෙන් රාත්‍රී 7.25
🔷මුලටියනින් රාත්‍රි 7.35
🔷මාවරලෙන් රාත්‍රි 7.50
🔷පස්ගොඩින් රාත්‍රි 8.05
🔷ඌරුබොක්ක ලගාවීම රාත්‍රි 8.30

ගමන් මාර්ගය = කොටපොළ /ඌරුබොක්ක /බෙංගමුව/පස්ගොඩ/ඇහැලකන්ද/ ගොමිල/ මාවරල/ කුඩාපන/ මුලටියන / මාකදුර / රංසෑගොඩ / ආදපාන / කඹුරුපිටිය / මාපලාන/ අකුරුගොඩ /ඌරපොල /පොලතුගොඩ /තිහගොඩ / නාදුගල /මාතර .

🔺 මුලු දුර ප්‍රමාණය 58KM (ඌරුබොක්ක මාතර )
🔺 ධාවන කාලය පැය 02 .විනාඩි 20 (ඌරුබොක්ක - මාතර )
🔺 මාතර - කොටපොළ මුලු දුර ප්‍රමාණය = 73Km
🔺 ධාවන කාලය පැය 03 විනාඩි 20 (කොටපොළ - මාතර )

Deiyandara bus Travels.
ශ්‍රී ලංගම හක්මණ ඩිපෝව ⛔ මුලටියන
විමසීම් ☎ 0412268281

2026/08/27/ බ්‍රහස්පතින්දා දින ධාවනයට☯️ගින්නලිය - ඌරුබොක්ක 353 මාතර ☯️ 🥰 මිහිදුම් කිරිල්ලී SUPER EDITION 💁..🌻 ශ්‍රි ලංගම...
26/08/2026

2026/08/27/ බ්‍රහස්පතින්දා දින ධාවනයට
☯️ගින්නලිය - ඌරුබොක්ක 353 මාතර ☯️
🥰 මිහිදුම් කිරිල්ලී SUPER EDITION 💁..🌻
ශ්‍රි ලංගම හක්මණ ඩිපෝව NC 0485

📺ගින්නලියෙන් 5.00
📺ඌරුබොක්කෙන් 5.20
📺මුලටියනෙන් 6.15
📺කබුරුපිටියෙන් 6.55
📺මාතරට 7.30

📺මාතරින් 8.00
📺කබුරුපිටියෙන් 8.40
📺මුලටියනෙන් 9.20
📺ඌරුබොක්කට 10.20

📺ඌරුබොක්කෙන් 11.45
📺මුලටියනෙන් 12.45
📺කබුරුපිටියෙන් 1.25
📺මාතරට 2.05

📺මාතරින් 3.00
📺කබුරුපිටියෙන් 3.40
📺මුලටියනෙන් 4.10
📺ඌරුබොක්කට 05.00
📺ගින්නලියට 5.30

🫢🤭උරුබොක්කට ගිහින් ප්ලේන්ටියක් ගහලා බුලත් විටක් කාලා බත් මුලකුත් අරං 5.20ට විතර ගින්නෙලි යනෝ 😁

DuLaJ MaLiNtHa KuMaSaRu ☸️👍👍

2026/08/27/ බ්‍රහස්පතින්දා දින ඌරුබොක්කඅලුයම 4.50 am මාතර⚡ NB 8397මාතරින් උදැසන - 7.30 ඌරුබොක්ක හරහා කොටපොල
26/08/2026

2026/08/27/ බ්‍රහස්පතින්දා දින ඌරුබොක්ක
අලුයම 4.50 am මාතර⚡ NB 8397

මාතරින් උදැසන - 7.30 ඌරුබොක්ක හරහා කොටපොල

26/08/2026

😻 SLTB HAKMANA ✅ DEIYANDARA MATARA
NC 0712✅

Vedio Sahiru Dhishan

26/08/2026

💗 සුහද ට්‍රැවල්ස් 🧿

Sahiru Dhishan vedio ✅

26/08/2026

💗 කොටපොල - මාතර අතිරේක ධාවකයෙක්🐯😍 අලවත්ත සුපර් ලයින් 😍😎 NA 9873

Vedio Sahiru Dhishan ✅

26/08/2026

😻 NC 0712 / NB 9107 ✅353 දෙයියන්දර - මාතර⚡ ශ්‍රි ලංගම හක්මණ ඩිපෝව - මුලටියන 👍

Vedio සිතිජ ගමගේ 😻

25/08/2026

💗 353 දෙයියන්දර - මාතර ✅දිල්කා සුපර් ලයින් 😍😎 ND 5946 🌀🚎

pehesra✅

Address

Deiyandara

Website

Alerts

Be the first to know and let us send you an email when Deiyandara Bus Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Deiyandara Bus Travels:

Shortcuts

Share