Visit Deniyaya

Call Directions Website Contact the business

Visit Deniyaya Visit Deniyaya
Feel the Rhythm of nature��

දකුණේ තියෙන පුංචි නුවරඑළියට ගිහින් chill එකක් ගන්න හිතෙනවද? 😍🌿✨එහෙනම් මෙන්න ඔයාලට සුපිරිම place එකක් 👇👇🏡🌿 Sinharaja Broo...
25/07/2026

දකුණේ තියෙන පුංචි නුවරඑළියට ගිහින් chill එකක් ගන්න හිතෙනවද? 😍🌿✨
එහෙනම් මෙන්න ඔයාලට සුපිරිම place එකක් 👇👇

🏡🌿 Sinharaja Brook Cabana & Villa – Deniyaya 🌿🏡

සුන්දර ගිං ගඟට මුහුණලා තියෙන මේ villa එකේ 🌊💚
🍃 නිදහස් nature vibe එකත් එක්ක
😌✨ නිස්කලංකව relax වෙන්න පුළුවන්

👨‍👩‍👧‍👦💕 මුළු පවුලටම
👯‍♂️🔥 යාලුවෝ සෙට් එකත් එක්ක
🏢🎉 Office trip / Campus trip වලටත්
💯👌 perfect location එකක්!

🛏️✨ එකවර 18 දෙනෙක්ට ඉතාම සුවපහසුවෙන් ඉන්න පුළුවන් 😍

🌄📸 වටපිටාවෙන් බලන්න තියෙන ලස්සන තැන්:
• 🌳🦜 Sinharaja Forest Reserve
• 💦🌊 Lankagama Waterfall
• 🛕🙏 Getabaruwa Temple
• 🍃🏭 Tea Factory Visit ☕
• ⛰️🌤️ Patna (Burusgala)
• 🌊🌿 Sathmala Ella

📸😍 Nature loversලාට paradise එකක්ම තමයි මේක! 🌿💚✨

📞📲 වැඩි විස්තර සහ booking සදහා අමතන්න...
☎️ +94 761602170

👉 දැන්ම plan කරලා එන්න… unforgettable experience එකක් ගන්න! ✨🌿🔥

The Ecoluxe Hill - Morawaka
17/05/2026

The Ecoluxe Hill - Morawaka

11/05/2026

මෙතන නම් දවසක යන්නම ඕන තැනක්.....

දෙනියාය...😍❤️🔥

සුන්දර දෙනියායේ තේ වතුයායක ලසස්නම විව් එකක් තියෙන බංගලාවක ඔබේ නිවාඩුව පවුලේ, කාර්යාලයේ හිතවතුන් සමඟ ගත කරන්න...

අංග සම්පූර්ණ Kitchen එකක් සමඟ නොමිලේම කෝකියෙකුත් ලැබෙන නිසා අවශ්‍ය දේවල් ගෙනාවම තමන්ට කැමති කෑම වර්ග හදාගන්න වගේම BBQ දාගන්නත් පුළුවන්...
දෙනියාය පැත්තෙ යන්න හිතන් ඉන්නව නම් දැන්ම කතා කරල දිනයක් වෙන් කරගන්න.

🏠 4 Rooms WITH Attached bathrooms
🔥 Hot water
📺 TV
🌳 Large garden area
🌅 Natural pools
♨️ BBQ

ඒ වගේම මෙම ස්ථානයේ ඉඳන් සිංහරාජය, පැට්නා, ගැටබරුව පංසල, සත්මාල ඇල්ල වැනි ස්ථාන නරඹන්න වගේම අවට තියෙන ස්වාභාවික ජල දහරාවන් වල සුන්දරත්වය විඳින්නත් පුළුවන්..

Contact number
0742143181


𝗟𝗼𝗼𝗸𝗶𝗻𝗴 𝗳𝗼𝗿 𝗮 𝗽𝗲𝗮𝗰𝗲𝗳𝘂𝗹 𝗲𝘀𝗰𝗮𝗽𝗲 𝗶𝗻 𝗻𝗮𝘁𝘂𝗿𝗲?🌿🦜Come experience the 𝗯𝗲𝗮𝘂𝘁𝘆 𝗼𝗳 𝗗𝗲𝗻𝗶𝘆𝗮𝘆𝗮!Stay at our charming villa surrounded b...
08/02/2026

𝗟𝗼𝗼𝗸𝗶𝗻𝗴 𝗳𝗼𝗿 𝗮 𝗽𝗲𝗮𝗰𝗲𝗳𝘂𝗹 𝗲𝘀𝗰𝗮𝗽𝗲 𝗶𝗻 𝗻𝗮𝘁𝘂𝗿𝗲?
🌿🦜
Come experience the 𝗯𝗲𝗮𝘂𝘁𝘆 𝗼𝗳 𝗗𝗲𝗻𝗶𝘆𝗮𝘆𝗮!

Stay at our charming villa surrounded by lush greenery and breathtaking mountain views!

𝗣𝗲𝗿𝗳𝗲𝗰𝘁 𝗳𝗼𝗿:
– 𝗙𝗿𝗶𝗲𝗻𝗱𝘀
– 𝗙𝗮𝗺𝗶𝗹𝘆
– 𝗖𝗼𝘂𝗽𝗹𝗲𝘀

𝗪𝗵𝗮𝘁’𝘀 𝘄𝗮𝗶𝘁𝗶𝗻𝗴 𝗳𝗼𝗿 𝘆𝗼𝘂:
• 2 𝗖𝗼𝘇𝘆 𝗖𝗮𝗯𝗮𝗻𝘀
• 𝗦𝗹𝗲𝗲𝗽𝘀 𝘂𝗽 𝘁𝗼 15 𝗴𝘂𝗲𝘀𝘁𝘀
• 𝗥𝗲𝗳𝗿𝗲𝘀𝗵𝗶𝗻𝗴 𝗡𝗮𝘁𝘂𝗿𝗮𝗹 𝗦𝘄𝗶𝗺𝗺𝗶𝗻𝗴 𝗣𝗼𝗼𝗹
• 𝗗𝗲𝗹𝗶𝗰𝗶𝗼𝘂𝘀 𝗠𝗲𝗮𝗹𝘀
• 𝗦𝗲𝗿𝗲𝗻𝗲 𝗻𝗮𝘁𝘂𝗿𝗲, 𝗰𝗼𝗼𝗹 𝘄𝗲𝗮𝘁𝗵𝗲𝗿, 𝗮𝗻𝗱 𝗮 𝘃𝗶𝗲𝘄 𝘆𝗼𝘂’𝗹𝗹 𝗻𝗲𝘃𝗲𝗿 𝗳𝗼𝗿𝗴𝗲𝘁!

Unwind, laugh, and make memories in the heart of Deniyaya.

Call or WhatsApp now to reserve your day!
0704515959

🌿 Plan Your Perfect Getaway at Campden Hills Estate Bungalow! 🌿Looking for a peaceful and refreshing escape? Campden Hil...
21/11/2025

🌿 Plan Your Perfect Getaway at Campden Hills Estate Bungalow! 🌿

Looking for a peaceful and refreshing escape? Campden Hills Estate Bungalow is the perfect destination for your next holiday! Nestled just 15 km from Deniyaya town.

✨ 5 Air-conditioned Rooms with attached bathrooms
💦 Hot Water for your comfort
🔥 BBQ Facilities for a fun evening with friends and family
🌊 A Private Natural Water Stream right by the property
🍽️ In-house Chef to prepare delicious meals
🛏️ A serene, calm, and quiet environment to unwind
🌳 Maximum Freedom and privacy to relax at your own pace

Whether you're looking to enjoy the natural beauty of the area, indulge in great food, or just relax in a tranquil setting, Campden Hills Estate is the perfect place for you.

Book now and create unforgettable memories! 🏡

📞 Contact us for more details.
0704515959

මෙතන නම් දවසක යන්නම ඕන තැනක්..... දෙනියාය...😍❤️🔥සුන්දර දෙනියායේ තේ වතුයායක ලසස්නම විව් එකක් තියෙන  බංගලාවක ඔබේ නිවාඩු...
19/11/2025

මෙතන නම් දවසක යන්නම ඕන තැනක්.....

දෙනියාය...😍❤️🔥

සුන්දර දෙනියායේ තේ වතුයායක ලසස්නම විව් එකක් තියෙන බංගලාවක ඔබේ නිවාඩුව පවුලේ, කාර්යාලයේ හිතවතුන් සමඟ ගත කරන්න...

අංග සම්පූර්ණ Kitchen එකක් සමඟ නොමිලේම කෝකියෙකුත් ලැබෙන නිසා අවශ්‍ය දේවල් ගෙනාවම තමන්ට කැමති කෑම වර්ග හදාගන්න වගේම BBQ දාගන්නත් පුළුවන්...
දෙනියාය පැත්තෙ යන්න හිතන් ඉන්නව නම් දැන්ම කතා කරල දිනයක් වෙන් කරගන්න.

🏠 4 Rooms WITH Attached bathrooms
🔥 Hot water
📺 TV
🌳 Large garden area
🌅 Natural pools
♨️ BBQ

ඒ වගේම මෙම ස්ථානයේ ඉඳන් සිංහරාජය, පැට්නා, ගැටබරුව පංසල, සත්මාල ඇල්ල වැනි ස්ථාන නරඹන්න වගේම අවට තියෙන ස්වාභාවික ජල දහරාවන් වල සුන්දරත්වය විඳින්නත් පුළුවන්..

Contact number
0742143181


27/10/2025

Deniyaya Beverly Villa

Lunch, Dinner, Breakfast, pool Access මේ ඔක්කොම එක්ක එක්කෙනෙකුට 7,950/= ක් විතරයි.. 😍❤️ඔයත් දෙනියාය පැත්තෙ එන්න හිතාගෙන...
17/10/2025

Lunch, Dinner, Breakfast, pool Access මේ ඔක්කොම එක්ක එක්කෙනෙකුට 7,950/= ක් විතරයි.. 😍❤️

ඔයත් දෙනියාය පැත්තෙ එන්න හිතාගෙන ඉන්නවනම් ඔයාට හරියන සුපිරිම තැනක්..

කපල් වලට, පවුලෙ අයට, Office එකේ අයට, යාලුවෝ සෙට් එකට නිදහසේ නිවාඩුවක් ගත කරන්න ඉන්න කියාපු තැනක්💕

⭕ Facilities
✅ Luxury bedrooms
✅ Infinity pool / Baby pool
✅ Private Bathrooms with Hot water
✅ Safety Parking
✅ BBQ Facility
✅ Free WIFI
✅ Private Dining

Experiences
📌️ Sinharaja Rainforest
️📌️ Gatabaruwa temple
📌️ Gongala
📌️ Tea Factor visit
📌️ Lankagama watefall
📌️ Patna
📌️ Sathmala Ella, වගේ ලස්සන Location ගොඩාක් බලන්නත් පුලුවන්.

වැඩි විස්තර සඳහා අමතන්න.
📞 0777847855

Address

Main Street
Deniyaya
81500

Alerts

Be the first to know and let us send you an email when Visit Deniyaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Visit Deniyaya:

Shortcuts

Share

Category