AKEE VLOGS

AKEE VLOGS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AKEE VLOGS, Travel Service, Ella.

28/04/2026
28/04/2026

යාල කැලේ අලි කොටි සීන්

19/04/2026

උඩ දියලුම යන මග තනිඅලියා😵‍💫 ,,

07/04/2026

අහස උඩින් ආරුක්කු නවය

"සතුන්ට ජීවිතයක් තියෙනවා කියලා විශ්වාස කරලා, තමන්ට පුළුවන් උපරිමයෙන් උදව් කරපු ඒ කොල්ල අද අසාධාරණයට ලක් වෙලා ඉන්නවා. සර්...
21/03/2026

"සතුන්ට ජීවිතයක් තියෙනවා කියලා විශ්වාස කරලා, තමන්ට පුළුවන් උපරිමයෙන් උදව් කරපු ඒ කොල්ල අද අසාධාරණයට ලක් වෙලා ඉන්නවා. සර්පයෙක් බේරපු එකට දඩ ගහන රටක් නම්, ඒක නීතියක් නෙවෙයි – ඒක අයුක්තියක්.
අපි අද නිහඬ වෙලා හිටියොත්, හෙට දවසේ මනුස්සකම පවා වරදක් වෙයි. සතුන්ට දයාව පෙන්වන්නෙ අපරාධයක් නෙවෙයි, ඒක මනුෂ්‍යත්වය. ඒ මනුෂ්‍යත්වය වෙනුවෙන් නැගිටින්නෙ අපේ වගකීමක්.
මේ කොල්ල එක්ක අද සමාජයම ඉන්නවා. ඔහු තනි නෑ. ඔහුට එරෙහිව ගත්ත අසාධාරණ තීරණයට අපි සද්දයක් නැග්ගොත් පමණයි වෙනසක් වෙන්නේ.
සතුන්ට උදව් කරන මිනිස්සුන්ට දඩ ගහන රටක් අපිට ඕන නෑ. දයාවට දඩ ගහන නීතියක් අපි පිළිගන්නේ නෑ.
අපි හඬ නැගෙමු. අපි එකතුවෙමු.
මනුස්සකම වෙනුවෙන් – ඒ කොල්ල වෙනුවෙන් – සත්තු වෙනුවෙන්." #මිනිසා #මිනිසා

​මෙම තරුණයා වෙනුවෙන් රටම පෙළගැසිය යුතුයි! 👍

🌙✨ Eid Mubarak from Akee Tours! ✨🌙Wishing all our Muslim friends a joyful and blessed Eid al-Fitr.May this special day b...
21/03/2026

🌙✨ Eid Mubarak from Akee Tours! ✨🌙
Wishing all our Muslim friends a joyful and blessed Eid al-Fitr.
May this special day bring peace, happiness, and prosperity to you and your loved ones. 🙏❤️
Enjoy the celebrations and cherish beautiful moments with your family.
— Akee Tours Sri Lanka 🇱🇰

💔 නිහඬව අතුරුදහන් වූ උඩවල ඇත් රජු😥මේ පින්තූරයේ ඉන්නේ උඩවලව ජාතික වනෝද්‍යානයේ ජීවත් වූ විශාල දළ ඇතෙක් 🐘2025 මැයි – ජුනි ම...
20/02/2026

💔 නිහඬව අතුරුදහන් වූ උඩවල ඇත් රජු😥

මේ පින්තූරයේ ඉන්නේ උඩවලව ජාතික වනෝද්‍යානයේ ජීවත් වූ විශාල දළ ඇතෙක් 🐘

2025 මැයි – ජුනි මාස වලින් පස්සේමෙම ඇතා කිසිවෙකුටත් දැකගන්න ලැබී නැහැ...

(මම සෑම මාසයකම නිතරම උඩවලවෙ යන එනවා මාත් හෙවුවා ඒත් කිසිම ආරන්චියක් ලැබුනෙ නෑ,,)

දිනපතා සෆාරි කරන රියදුරන් කියන්නේ,“අපිට මේ ඇතා දැන් මාස ගණනාවකින් දැකගන්න ලැබුනේ නෑ” කියලා.

එතරම් ප්‍රසිද්ධ, දළ දිග විශේෂත්වයක් තියෙනමේ වගේ ඇතෙක් මෙතරම් කාලයක් කිසිම සලකුණක් නැතුවඅතුරුදහන් වෙලා යන එක සාමාන්‍ය දෙයක්ද...?

ඔහු තවමත් ජීවත්වෙනවාද...?නැත්තම් අපි නොදන්නා විනාශයක් සිද්ධ වෙලාද...?😥

දුක හිතෙන දේ තමයි,මේ ගැන බලධාරීන්ගෙන් හෝවගකිව යුතු කිසිම පැහැදිලි කිරීමක්මේ වනතුරුත් ලැබී නැති එක...

අපේ රටේ වනජීවී සම්පත්අපේම නිහඬතාවය නිසාඑකින් එක අහිමි වෙලා යනවාද...?

🙏 කරුණාකර මේ සටහන Share කරන්නමෙම ඇතා ගැන තොරතුරු කාට හරි තියෙනවා නම් දැනුවත් කරන්න.

20/02/2026

゚viralシviralシfypシ゚viralシalシ

Address

Ella

Website

Alerts

Be the first to know and let us send you an email when AKEE VLOGS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category