Staff Transport galle / colombo South Expressway

Staff Transport galle / colombo South Expressway Punctual, comfortable, and tailored to your needs.

Staff Transport Service Southern Expressway
Contact: 076 62 84 708
0777 256 528

Reliable transport provider offering staff transport, round tours, vehicle hire, and airport transfers.

27/08/2026

"මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිදක් දන් දෙමු.."❤️

D TOURS / Staff Transport galle/ colombo South Expressway
සoවිදානය කරනු ලබන
ලේ දන්දීමේ කඳවුර.

🗓 දිනය : 2026 නොවැම්බර් 21
🏥 ස්ථානය : ශ්‍රී විසුද්ධාරාමය ( ගාල්ල බටදුව )
🕗 වේලාව : උදේ 9.00 සිට හවස 3.00 දක්වා

මෙම මහගු පිංකමට දායකවීමට ඔබ සැමට ආරාධනා...!❤️

❤️ ලේ බිඳක් දන්දෙන්න ❤️
❤️ ජිවිතයක් රැකගන්න ❤️

හැකි සෑමවිටම තවත් ජිවිතයක් ජිවත්කිරීම , වෙනුවෙන් පෙනි සිටින්න සිත් පහළවේවා. 🙏

වයස 18ත් 60ත් අතර නිරෝගී පින්වත් ඔබ සැමට ආරාධනා,

ඔබත් ලේ පරිත්‍යාග කිරීමට බලාපොරොත්තුවන්නේ නම් ඔබගේ ජාතික හැදුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය රැගෙන ඒමට කාරුණික වන්න.

වලංගු හැදුනුම්පතක් රැගෙන පිං කැමති ඔබත් පැමිනෙන්න.

ඔබ,
🩸වයස අවුරුදු 18 - 60 ත් අතරනම්,
🩸බර කිලෝ 50 ට වැඩි නම්,
🩸කලින් රුධිරය පරිත්‍යාග කර දින 120 ක් සම්පූර්ණ කර ඇත්නම්,
🩸අවසන් මාස 3 තුල විදේශ සංචාරය නොකල අයෙක්නම්,
🩸විවිධ රෝග සඳහා දීර්ඝකාලීනව ඖෂධ නොගන්නේනම්,
🩸පෙර දින රාත්‍රියේ පැය 6ක නින්දක් ලබා ඇත්නම්,
🩸පසුගිය මාසයතුල උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ශණ නොපැවතියේ නම්,
🩸මාසයක් ඇතුලත විදේශ ගතවු කෙනෙකු නිවසේ වාසය නොකලේ නම් හෝ එවැනි කෙනෙකු සමග සමීප ඇසුරක් නොපැවැතියේ නම්,

තෙරුවන් සරණයි !!!

ස්‍ථානය: Direction: https://maps.app.goo.gl/1FuwmmFRZCJB2EQD7?g_st=ic

Poorna Welivitigoda
0777 256 528
076 62 84 708

" දකුණු වෙරළකොනේ සිට කොළොම්තොට නොනිදන නගරය  ......D Tours  Express Pvt Ltdකාර්යාලය සේවය.පිටත්වීම කරාපිටිය 05.00a m ⏰ළඟාව...
13/06/2026

" දකුණු වෙරළකොනේ සිට කොළොම්තොට නොනිදන නගරය ......

D Tours Express Pvt Ltd
කාර්යාලය සේවය.

පිටත්වීම කරාපිටිය 05.00a m ⏰
ළඟාවීම කොලඹ 07.30a m ⏰

අමිබලන් වත්ත ලබුදූව ,කරාපිටිය,කහදුවවත්ත,කලේගාන,ජූල්ගහ,ගාල්ල,දෙවට,නුගදූව,පින්නදුව

කොට්ටාව,පන්නිපිටිය,මහරගම,නුගේගොඩ,කිරුලපන
තුම්මුල්ල ,ටවුන්හොල්, නාරාහේන්පිට , තිඹිරිගස්යාය ,යුනියන්පෙදෙස,කොම්පඤ්ඤවීදිය, ඩාර්ලි පාර , නෙළුම් කුළුණ හරහා ,ලේක් හවුස් කොටුව,ඩුප්ලිකේෂන් පාර,බම්බලපිටිය , කොල්ලුපිටිය , කොටුව ,මරදාන......

0777256528
0766284708

18/04/2026
31/12/2025

2025 වසර පුරා අපට විශ්වාසය තැබූ, අප සමඟ ගමන් කළ, අපගේ සියලුම ගෞරවනීය ගනුදෙනුකරුවන්ට, හවුල්කරුවන්ට සහ D tours srilanka පවුලේ සියලුම සාමාජිකයන්ට හදවතින්ම ස්තුතියි....🙏

ඔබගේ විශ්වාසය හා ආශීර්වාදය සමඟ අපගේ ගමන තවත් ශක්තිමත් විය.

ඉදිරියට එන 2026 නව වසර සාර්ථකත්වයෙන්, සතුටින්, සුරක්ෂිත ගමන් අත්දැකීම් වලින් පිරුණු ලස්සන වසරක් වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු...✨🚌

D TOURS SRI LANKA 🇱🇰

POORNA.

Address

Main Street
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Staff Transport galle / colombo South Expressway posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share