Udugama Busses

Udugama Busses 𝐓𝐫𝐚𝐯𝐞𝐥 & 𝐓𝐫𝐚𝐧𝐬𝐩𝐨𝐫𝐭 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬 𝟐𝟒×𝟕
(1)

❤️වටිනා නිහඩ සේවයක් කරන ඔහු❤️❤️නෙලුව පැලවත්ත අයට කොලඹ ට ගමට යන්න තියෙන අන්තිම බස් එක වගේම කොලඹ ඉදන් ගමට එන්න තියෙන පළවෙන...
10/08/2026

❤️වටිනා නිහඩ සේවයක් කරන ඔහු❤️

❤️නෙලුව පැලවත්ත අයට කොලඹ ට ගමට යන්න තියෙන අන්තිම බස් එක වගේම කොලඹ ඉදන් ගමට එන්න තියෙන පළවෙනි බස් එක ❤️ උඩුගම අයටද උඩුගමින් ප.ව 3:10(NA 5264) දෙල්ලව යන බස් රථය මගින් නෙලුව ට පැමින මෙම බස් රථය මගින් ගමන් පහසුව සලසා ගතහැක ,

👉නෙලුව 42/1 කොලඹ
👉𝙎𝙇𝙏𝘽 𝙢𝙖𝙩𝙝𝙪𝙜𝙖𝙢𝙖 𝙙𝙞𝙥𝙤𝙩
👉𝙬𝙥 𝙉𝘾 2154
👉𝙈𝙂 75

👉පිටත්වීම්
🙏කොළඹ සිට නෙළුව බලා පෙ: ව: 04:00
🙏කළුතර සිට නෙළුව බලා පෙ: ව: 05:15
🙏මතුගම සිට නෙළුව බලා පෙ: ව: 06:20
🙏නෙලුවට ලගාවිම-පෙ.ව 8:30

🙏නෙළුව සිට කොළඹ බලා- ප: ව: 04:40
🙏පෑලවත්ත සිට කොලඹ බලා-ප.ව 5.55
🙏මතුගම සිට කොළඹ බලා - ප: ව: 07:00
🙏කොලඹට ලගාවිම-ප.ව 9.00

🤗සම්පූර්ණ දුර- 133 km
🤗සම්පූර්ණ ගමන් කාලය- පැය 4 යි විනාඩි 15 යි

🖖මීට අමතරව මෙම බස් රථය දවල් කාලයේදි නෙලුව සහ මතුගම ධාවනවාරයක් ධාවනය කරනු ලබයි

👎නෙලුව සිට මතුගම බලා- පෙ.ව.9:45
👎පැලවත්ත සිට මතුගම දක්වා- පෙ.ව.11:15
👎මතුගමට ලගාවිම - ප.ව.12:10

👎මතුගම සිට නෙලුව බලා- ප.ව.1:20
👎පැලවත්ත සිට නෙලුව බලා- ප.ව.2;45
👎නෙලුවට ලගාවිම-ප.ව. 3:45

🤗සම්පුර්න දුර- 63km
🤗 සම්පූර්ණ ගමන් කාලය-පැය 2 විනාඩි 30 යි

👉ගමන් මාර්ගය

නෙළුව කොස්වත්ත මාවිට පොල්කඩේ නාවලහේන පාමංකඩ ධනවල තිනියාවල 13 කණුව 11 කණුව යට්ටපාත ගුලනවත්ත 04 කණුව තුංදොල ගොරකදූව පැලවත්ත වැල්මීගොඩ මීගහතැන්න මොරගල පොල්ගම්පල බෙල්ලන අගලවත්ත මතුගම පාන්තිය සපුගහවත්ත යටදොල දොඩංගොඩ තුඩුගල රේන්දපල ගංඉම නාගොඩ කටුකුරුන්ද කළුතර වස්කඩුව වාද්දුව පානදුර මොරටුව දෙහිවල ගල්කිස්ස වැල්ලවත්ත බම්බලපිටිය කොල්ලුපිටිය කොම්පඤ්ඤවීදිය කොළඹ

👉මෙම බස් රථය කොළඹින් නෙළුව බලා සහ කොලඹ සිට මතුගම බලා ධාවනය වන පලමු බස් රථයද වන අතර නෙළුව සිට කොළඹ බලා සහ මතුගම සිට කොලඹ බලා ධාවනය වන අවසන් බස් රථය ද වෙයි.......

𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐛𝐲 -©️𝐓𝐄𝐀𝐌 𝐨𝐟 𝐔𝐃𝐔𝐆𝐀𝐌𝐀 𝐛𝐮𝐬𝐬𝐞𝐬

බොහොම ස්තූතියි අපගැන තබන විශ්වාසයට.. ❤❤❤❤❤❤❤❤2019 අවුරුද්දදේ තමයි මේ උඩුගම බස්රථ සමාජ ජාලා පිටුව නිර්මාණය උනේ.ප්‍රදේශයේ ...
04/08/2026

බොහොම ස්තූතියි අපගැන තබන විශ්වාසයට.. ❤❤❤❤❤❤❤❤

2019 අවුරුද්දදේ තමයි මේ උඩුගම බස්රථ සමාජ ජාලා පිටුව නිර්මාණය උනේ.ප්‍රදේශයේ පැරණිම බස් රථ පිළිබඳ පේජයවන මෙය 2013 ආරම්භ කල galle buses පේජයේ නිර්මාතෘ වන දැනට රැකියාව නිසා බස් රථ පිළිබඳව සම්පූර්ණයෙන්ම පාහේ ඉවත්ව සිටින Roshen Sudusinghe අයියගේ මූලිකත්වයෙන් ඉන් අවුරුදු 6කට පසුව 2019 දී පොඩියට උඩුගම බස් නමින් පේජ් එකක් පටන් ගෙන බස් රථ පිළිබඳව නිවැරදි විස්තර පුළුවන් ආකාරයෙන් සොයා බලා එවා ඵල කරමින් පවත්වාගෙන ගිය අප අද වන විට නෙලුව හිනිදුම උඩුගම හා මාකුඹුර ප්‍රදේශ වල ඇඩ්මින් 4කගේ සුසන්‍යෝගකින් මේ දක්වා පැවතගෙන එන්නෙමු...රැකියාව සමග කාර්‍ය බහුවලව සිටින අපටද දෙවතාවක් පමණ ක්‍රියාවිරහිත කරන්න තීරණයකට යෙදුනේ කරගෙන යාමට තරම් කාලවේලාවක් වෙන් කරගැනීම අසීරු මොහොතවල් පැමිණි නිසාවෙනි ඒ සමග මෙම පේජය අධික මගී විශ්වාසය නිසාම හා ඇතුල් තැපෑල මගින් කෙරෙන විමසීම් නිසා මගී ජනතාව විඳින්නා වූ අපහසුතාව දුටු අප කෙසේ හෝ රුපියලක්වත් කිසිදු ලාභ ප්‍රයෝජන නොගෙන කාලය ශ්‍රමය ධනය කැප කරමින් ඉදිරියට ගෙනයාමට තීරණය කලෙමු..

එපමණක් නොව දිවයිනේ ඇති සියළුම ලංගම/පෞද්ගලික #දුර_ගමන්_සේවා බස් රථ කාලසටහන් පිළිබඳ තොරතුරු හැකි සෑම විටකම නිබඳව ඔබ හට ඇතුල් තැපෑල මගින්ද ගෙන එන්නේ ඔබව මග අතරමං නොකරණ හා ඔබගේ පෞද්ගලිකත්වයට අප ගරුකරණ අදහසිනි.අප ඇඩ්මින් මඩුල්ල පුළුවන් හැම විටද ඔබ නියමිත ස්ථානයට පිටත් වුණිද යන්න එම කාලයෙදීද විමසා බලන්නේද ඔබගේ පරිස්සම ගැන උඩුගම වෙසෙන අපටද අපගේ පවුලේ අයකු මෙන් ඔබව වටිනා කෙනෙක් නිසා වෙනි..

මෙතෙක් අපෙන් ඔබට යම් අතපසුවීමක් වැරදීමක් සිදු උනේනම් දහස් වාරයක් අප ඔබෙන් සමාව අයද සිටින බවත් ඉදිරියෙන් ඉදිරියට ඔබ හට උඩුගම ප්‍රදේශයේ බස් රථ පිළිබඳ තොරතුරු රැගෙන එන්නෙමු.අපගේ එක පෝස්ටුවකට දමන ඔබගේ ලයික්,කමෙන්ට් හා ශෙයා කිරීම් මෙන්ම ඔබෙගේ මිතුරන් දැනුවත් කිරීම්ද අපට මහත් උද්‍යෝගයක් ගෙන දෙනුද ඇත.

අප සමග රැඳීසිටින මගී ඔබට කෘත ස්තූතිය ඵල කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු... බෙහෙවින් ස්තුතියි..ආදණීය හදවත් 5000ට ආදරෙයි ගොඩාක්..❤❤❤❤❤❤

හැකිනම් ඔබගේ වටිනා අදහස් ඵල කරන්න.ස්තුතියි නැවත නැවතත්...🙏

❤❤❤❤ සෙංකඩගලපුර දළදා බුදුරැස් විහිදෙන තුරු නැහැ වරදින්නේ.. සිහලයන් හට සිංහල දේසෙට සරණයි දළදා සමිඳුන්ගේ.. ❤❤❤❤❤  මීදුම් ම...
03/08/2026

❤❤❤❤ සෙංකඩගලපුර දළදා බුදුරැස් විහිදෙන තුරු නැහැ වරදින්නේ.. සිහලයන් හට සිංහල දේසෙට සරණයි දළදා සමිඳුන්ගේ.. ❤❤❤❤

❤ මීදුම් මිටියාවතෙන් කන්ද උඩරටට... ❤

🦋රන් සමනළී 🦋

ශ්‍රී ලංගම උඩුගම ඩිපෝව
wp ND 9914 / UG 17

උඩුගම 377/382 මාතලේ
உடுகம 02/17/593 மாத்ஹலே
UDUGAMA MATHALE

උඩුගම බාර්හංදිය ජර්මන්කන්ද සාමිමලේ සුදුවැලිපොත අළුත්වත්ත 18කණුව තලංගහ කොරගමලේ නාකියාදෙණිය අකුලහේන තෙල්ලඹුර දඩපිටියවත්ත මාකුඹුර කොට්ටව තල්ගම්පොළ ගොනාමුල්ල ජයන්තිය හියාරේ කුරුදුවත්ත රත්ජම්බුගහ තලගහ ලබුදූව කරාපිටිය බෙලිගහ සරෙන්තුකඩේ මාගල්ල ගාල්ල රත්ගම බූස්ස හික්කඩුව සීනිගම අකුරල අම්බලන්ගොඩ රන්දොඹේ බලපිටිය පාතෙගම්ගොඩ අහුංගල්ල කොස්ගොඩ ඉදුරුව බෙන්තොට අළුත්ගම බේරුවල පයාගල කළුතර වස්කඩුව වාද්දුව පානදුර කොරළවැල්ල මොරටුව ගල්කිස්ස දෙහිවල විලියම් කළුබෝවිල නුගේගොඩ බත්තරමුල්ල මාලබේ කඩුවෙල බියගම දෙල්ගොඩ වැලිවේරිය බැළුම්මහර යක්කල කලගෙඩිහේන තිහාරිය නිට්ටඹුව පස්යාල කජුගම රදාවඩුන්න වේවැල්දෙණිය වරකාපොල අඹේපුස්ස උඩුකුඹුර නෙළුම්දෙණිය ගලිගමුව කෑගල්ල මොළගොඩ උතුවන්කන්ද මාවනැල්ල හිගුල ගනේතැන්න කඩුගන්නාව පිළිමතලාව කිරිබත්කුඹුර පේරාදෙණිය රැන්ඩල්හීල්ස් සුදුහුම්පොල මහනුවර මහයියාව නිත්තවෙල කටුගස්තොට අඹතැන්න අකුරණ කුරුගොඩ අලවතුගොඩ බලකඩුව වරකමුර ඇල්වල මාතලේ

උඩුගමින් පෙ.ව.06.15
කරාපිටියෙන් පෙ.ව.07.25
ගාල්ලෙන් පෙ.ව.07.40
කළුතරින් පෙ.ව.9.25
පානදුරෙන් පෙ.ව.10.00

(මාතලේ දක්වා ධාවනයේ දී උඩුගම සිට කරාපිටිය ගාල්ල සහ මහනුවර සිට මාතලේ දක්වා ධාවනයේ දී වරකාමුර හරහා ධාවනය වන අතර ගාල්ල ප්‍රධාන බස්නැවතුම ඉදිරිපිට ස්ථාපිත අන්තර් දුර සේවා බස්නැවතුමේ බස්රථ නවත්වයි)

මාතලෙන් පෙ.ව.06.30
මහනුවරින් පෙ.ව.08.30
පානදුරෙන් ප.ව.01.20
කළුතරින් ප.ව.02.10
ගාල්ලෙන් ප.ව.5.00
උඩුගමට ප.ව.06.20

(උඩුගම දක්වා ධාවනයේ දී මාතලේ සිට මහනුවර දක්වා ධාවනය වන්නේ කූඹියන්ගොඩ හරහාය.ගාල්ල දක්වා ධාවනය වී යම් කාලපමාවකින් පසුව වලහන්දූව හරහා ගාල්ල සිට උඩුගම දක්වා ධාවනය වේ)

මෙහි අනිත් අන්තය wpND - 9909(UG18) බස් රථයෙන් ආවරණය කරනු ලැබේ .

විමසීම්.. උඩුගම ඩිපෝව 0912285081
ප්‍රසාද් මහතා (කොන්දොස්තර) 0711040461

𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐛𝐲 -©️𝐓𝐄𝐀𝐌 𝐨𝐟 𝐔𝐃𝐔𝐆𝐀𝐌𝐀 𝐛𝐮𝐬𝐬𝐞𝐬
fans
post

•••අළුත්වෙලා පාරට බැස්ස බීට්ලස් හිනෝව🥺💛                               𝐕𝐢𝐭𝐡𝐚𝐧𝐚𝐠𝐞 𝐄𝐱𝐩𝐫𝐞𝐬𝐬                                 ...
03/08/2026

•••අළුත්වෙලා පාරට බැස්ස බීට්ලස් හිනෝව🥺💛

𝐕𝐢𝐭𝐡𝐚𝐧𝐚𝐠𝐞 𝐄𝐱𝐩𝐫𝐞𝐬𝐬
𝐬𝐩 𝐍𝐃 - 𝟔𝟒𝟎𝟎


උඩුගම ගාල්ල
உடுகம 377 காலி
Udugama Galle


ගමන් මාර්ගය✋
උඩුගම , හෝමදොල , බාර්හංදිය , ජර්මන්කන්ද , සාමිමලේ , සුදුවැලිපොත , අළුත්වත්ත , 18කණුව , කොරඟමලේ , නාකියාදෙණිය , අකුළහේන , තෙල්ලඹුර , දඩිබිඩියවත්ත , මාකුඹුර , කොට්ටව , තල්ගම්පොළ , ගොනාමුල්ල , ජයන්තිය , හියාරේ , කුරුඳුවත්ත , අක්මීමන , මාදොළ , පින්නදූව , මානවිල , ගල්වැටවත්ත , දික්ඇල , ගිනිගත්තුඩුව , වළහන්දූව , මල්ගහ , බටදූව , මකුළුව , සම්බෝධිය , මාගල්ල , ගාල්ල.

දිනපතා පිටත්වීම්✋
මෙම මාර්ගයේ එක් පුද්ගලික බස්රථයක් හැර අන් සියළු පුද්ගලික බස්රථ චක්‍රීය කාළසටහනකට අනුව ධාවනය වේ.

මාර්ගයේ දුර ප්‍රමාණය - 37Km
සාමාන්‍ය ධාවන කාළය - පැය 01 මිනිත්තු 30 යි.

𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐁𝐲 - ©𝐓𝐞𝐚𝐦 𝐎𝐟 𝐔𝐝𝐮𝐠𝐚𝐦𝐚 𝐁𝐮𝐬𝐬𝐞𝐬

❤❤❤❤❤❤ ඩිපෝවෙන් පිට ප්‍රදේශ ආවරණය ❤❤❤❤❤❤ උඩුගම වාසනා Royal Edition 🐘ශ්‍රී ලංගම උඩුගම ඩිපෝව wp NB - 9071   / UG -16     අ...
03/08/2026

❤❤❤❤❤❤ ඩිපෝවෙන් පිට ප්‍රදේශ ආවරණය ❤❤❤❤❤

❤ උඩුගම වාසනා Royal Edition 🐘

ශ්‍රී ලංගම උඩුගම ඩිපෝව
wp NB - 9071 / UG -16

අකුරැස්ස ගාල්ල
அகுர்ஆச்ச 382 காலி
AKURESSA GALLE
සාමාන්‍ය ගාස්තු මගී ප්‍රවාහන සේවාව.

ගමන් මාර්ගය👇
ගාල්ල , දංගෙදර , බෙලිගහ , කරාපිටිය , ලබුදුව , තලගහ , දෙහිදුව , කුරුදුවත්ත , හියාරේ , ගොනාමුල්ල , තල්ගම්පල , කොට්ටව , මාකුඹුර , යක්කලමුල්ල , කරාගොඩ , මාගෙදර , කැටන්විල , දියලපේ , අකුරැස්ස.

දිනපතා පිටත්වීම්👇
යක්කලමුල්ලෙන් අකුරැස්ස - පෙ.ව. 05.40
අකුරැස්සෙන් ගාල්ල - පෙ.ව. 07.00 / ප.ව. 12.30
ගාල්ලෙන් අකුරැස්ස - පෙ.ව. 09.45 / ප.ව. 03.45

ඩිපෝව බලා ඩීසල් ලබා ගැනීමට හා අනෙකුත් සේවා අවශ්‍යතා සඳහා..

අකුරැස්සෙන් ප.ව.6.00 යක්කලමුල්ලට පමණයි ⚠️️
ඩිපෝව බලා
උඩුගම ඩිපෝවෙන් යක්කලමුල්ල බලා - ප.ව. 07.45 පමණ..

අතිරේක තොරතුරු👇
ආසන්න දුර ප්‍රමාණය - 48Km
අනුමත ධාවන කාළය - පැය 02 යි

විමසීම් උඩුගම ඩිපෝව 0912285081
𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐁𝐲 - ©𝐓𝐞𝐚𝐦 𝐎𝐟 𝐔𝐝𝐮𝐠𝐚𝐦𝐚 𝐁𝐮𝐬𝐬𝐞𝐬

❤❤❤❤   දිට්වා සුළිකුණටුවෙන් අසරණ සරණ පිණිස තවලම වැඩ්ඩො අරං දෙතුන්පාර මහනුවර ගම්පොළ වැඩ දාපු එයා ගැන නොකියා කොහොමද ඉතිං.....
15/07/2026

❤❤❤❤ දිට්වා සුළිකුණටුවෙන් අසරණ සරණ පිණිස තවලම වැඩ්ඩො අරං දෙතුන්පාර මහනුවර ගම්පොළ වැඩ දාපු එයා ගැන නොකියා කොහොමද ඉතිං.. ❤❤❤❤

ධාවන අංක - 19
කාර්‍ය් අංක - 37/38

𝑺.𝑳.𝑻.𝑩. 𝑼𝒅𝒖𝒈𝒂𝒎𝒂 𝑫𝒊𝒑𝒐𝒕
𝒘𝒑 𝑵𝑪 - 0435 / 𝑼𝑮 - 34

දෙල්ලව [358] ගාල්ල
සාමාන්‍ය ගාස්තු සේවාව.

ගමන් මාර්ගය
දෙල්ලව , කඩිහිංගල , හප්පිටිය , නෙළුව , මාවනාන , තවලම , හබරකඩ , හිනිදුම , කෝරළේගම , ගල්ලන්දල , උඩුගම , සාමිමලේ , අළුත්වත්ත , නාකියාදෙණිය , තෙල්ලඹුර , මාකුඹුර , කොට්ටව , තල්ගම්පල , ජයන්තිය , කුරුදුවත්ත , පින්නදූව , මානවිල , ගිනිගත්තුඩුව , බටදූව , මකුළුව , මාගල්ල , ගාල්ල.

දිනපතා පිටත්වීම්👇
ගාල්ලෙන් - පෙ.ව. 05.00 / පෙ.ව. 05.50
දෙල්ලවින් - පෙ.ව. 10.10 / පෙ.ව. 10.50

සැ.යු - මෙම බස්රථය සමඟින් wp NB - 9678 (UG - 20) සහ wp NB - 3340 (UG - 09) බස්රථ ද්විත්වය සමඟ ඉහත ධාවන කාළසටහන යටතේ චක්‍රීය ක්‍රමයකට ආවරණය කරනු ලබන අතර මීට අමතරව මෙම බස්රථ ත්‍රිත්වය ම උඩුගම සිට ගාල්ල දක්වා මාර්ග අංක 377 යටතේ ධාවන වාර කීපයක් ක්‍රියාත්මක කරනු ලබයි.

🚫උඩුගම 377 ගාල්ල

උඩුගමින් - පෙ.ව 5:10/පෙ.ව 9:30/ප.ව 01;55
ගාල්ලෙන් -පෙ.ව 6:55/පෙ.ව 11.30/ප.ව 3:50

⚠️️⚠️️ක්‍රියාත්මක නොවේ. උඩුගමින් ප.ව.6.55 ගාල්ලෙන් ප.ව. 8.45

ආසන්න දුර ප්‍රමාණය - 80Km
අනුමත ධාවන කාළය - පැය 03 විනාඩි 30 පමණ.

❤❤❤❤ නෑගම් අළුත් කරගන්න නුවරඑළිය බලා උඩුගම මහගෙදරින් පිටත් වෙන රතු සගයා..❤❤❤❤💙☸️ ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි ☸️💙       ...
08/07/2026

❤❤❤❤ නෑගම් අළුත් කරගන්න නුවරඑළිය බලා උඩුගම මහගෙදරින් පිටත් වෙන රතු සගයා..❤❤❤❤

💙☸️ ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි ☸️💙

𝑺.𝑳.𝑻.𝑩. 𝑼𝒅𝒖𝒈𝒂𝒎𝒂 𝑫e𝒑𝒐𝒕
𝒘𝒑 𝑵𝑩 - 9922 / 𝑼𝑮 - 23

(X) උඩුගම නුවරඑළිය (N.)
உடுகம 42/458/315/122/13 னுவரஎலி
UDUGAMA NUWARAELIYA
සාමාන්‍ය ගාස්තු සේවාව.
සීමිත නැවතුම් මගී ප්‍රවාහනය.

ගමන් මාර්ගය👇
උඩුගම හෝමදොල බාර්හංදිය උක්ඕවිට ගෝනදෙණිය අම්බලම උඩලමත්ත විල යටලමත්ත වළකුඹුර නාගොඩ මාපලගම තල්ගස්වල නියාගම මත්තක පෝද්දිවෙල පිටිගල බොරළුහේන ගොරකදූව පැලවත්ත කුඹදූව මීගහතැන්න මොරගල ළිහිණියාව හොරවල ඕවිටිගල මතුගම රන්නගල නෑබොඩ උඩෝවිට වරකාගොඩ නාර්තුපාන අඟුරුවාතොට යාල රෙමුණ බැල්ලපිටිය වෑවල හොරණ අරමංගොල්ල මොරගහහේන මිල්ලෑව පෝරෙගෙදර පාදුක්ක මීපේ හංවැල්ල පහත්ගම කළුඅග්ගල සලාව කොස්ගම හිඟුරල පුවක්පිටිය අවිස්සාවේල්ල තල්දූව දෙහිඕවිට මාගම්මන කරවනැල්ල යටියන්තොට නවට තුංකිඳ තැලිගම කිතුල්ගල කළුගල ගිනිගත්හේන දියගල වටවල රොසැල්ල හැටන් කොටගල පතන ශා/ක්ලෙයාර් තළවකැලේ ලිඳුල පාම්ස්ටන් රදැල්ල ශෝට්කට් නානුඔය බ්ලැක්පූල් නුවරඑළිය

දිනපතා පිටත්වීම්👇
උඩුගමින් පිටත් වීම - පෙ.ව 06.40
පැලවත්තෙන් - පෙ.ව 08.20
මතුගමින් - පෙ.ව 09.05
හොරණින් - පෙ.ව 09.50
අවිස්සාවේල්ලින් - පෙ.ව 11.35
හැටන් වලින් - ප.ව 02.10
නුවරඑළියට ළඟා වීම- ප.ව 03.40

නුවරඑළියෙන් පිටත් වීම - පෙ.ව 07:30
හැටන් වලින් - පෙ.ව 09.20
අවිස්සාවේල්ලින් - පෙ.ව 12.10
හොරණින් - ප.ව 01.30
මතුගමින් - ප.ව 02.10
පැලවත්තෙන් - ප.ව 03.00
උඩුගමට ළඟා වීම - ප.ව 04.30

අතිරේක තොරතුරු👇
ආසන්න දුර ප්‍රමාණය - 283 km
අනුමත ධාවන කාළය - පැය 08 විනාඩි 30 යි.

විම්සීම් 0912285081... (සම්පූර්ණ ගමන් වාරයම සඳහා ආසන වෙන් කර ගත හැක.)

★ Maheshika Express    ★                 ✦Neluwa - Galle ✦           🌺" දේවකාරියක් තරමට රාජකාරියට කැපවුන අපේ ජිවිතේ" "හි...
07/07/2026

★ Maheshika Express ★
✦Neluwa - Galle ✦

🌺" දේවකාරියක් තරමට රාජකාරියට කැපවුන අපේ ජිවිතේ"

"හිරුත් එක්ක හිමිදිරියේ ගලු පුරවරයට"

🌷Maheshika Express 🌷
🌹කාර්යාලය සේවය🌹
OFFICE SERVICE

♻️♻️ නෙළුව 00 ගාල්ල ♻️♻️
னெலுந காலி
NELUWA GALLE
👀 61- 0351

•× සුඛෝපභෝගී සේවාව

•× ආසන වෙන්කිරිමට -
0715847456/0719880190

•×ධාවන කාලය - පැය 2.00
•×ධාවනය වන දින - සෑම සදුදා සිට සිකුරාදා දක්වා

🌿පිටත්වීම නෙළුවෙන් 05.50am.⏰
තවලමින් 6.10am
උඩුගමින් 6.45am
මාකුඹුරෙන් 7.10am
කුරුඳුවත්තෙන් 7.25am
කරාපිටියෙන් 7.35am
🌿ගාල්ලට ළඟාවීම 07.50am⏰

🌿පිටත්වීම ගාල්ලෙන් 04.30 p. m ⏱
කරාපිටියෙන් 4.50pm
කුරුඳුවත්තෙන් 5.10pm
මාකුඹුරෙන් 5.25pm
උඩුගමින් 5.45pm
තවලමින් 6.10pm
🌿ළඟාවීම නෙළුව 06.40 p.m ⏱

නෙළුව මාවනාන සුදුවැල්ලාව කඳුමුදුන තවලම බටහේන හිංගල්ගොඩ මුල්මැඩිය හිනිදුම මහාබෝධිවත්ත හේකොක්වැලි පනන්ගල වේකිල්ඇල 10කඩේ කෝරළේගම කන්නැලිය ඇහැළකන්ද ගල්ලන්දළ මෝඩපාලම කොණ්ඩගල කැටගොඩ උඩුගම බාර්හංදිය ජර්මන්කන්ද සාමිමලේ සුදුවැලිපොත අළුත්වත්ත 18කණුව තලංගහ කොරඟමලේ නාකියාදෙණිය අකුළහේන තෙල්ලඹුර දඩිබිඩියවත්ත මාකුඹුර කොට්ටව තල්ගම්පොළ ගොනාමුල්ල ජයන්තිය හියාරේ කුරුඳුවත්ත රත්ජම්බුගහ තලගහ තොටගොඩ ලබුදූව කරාපිටිය බෙලිගහ දංගෙදර මාගල්ල ගාල්ල

❤❤❤❤❤ මෙම බස් සමාගමේ චාරිකා සඳහා වෙනත් වායුසමන රහිත නව ආසන 35 බස් රථයක්ද වේ..ඔබගේ ඕනෑම වන්දනා ගමන්,කෙට් හා දිගු ගමන්,උත්සව ගමන් සඳහා අමතන්න.. .....0715847456 / 0719880190

💚💜️ඇගේ පතේ අමාරු නැතුව  පැය 02 න් සැපට  ගාලු යන රෝගින් බැළීමට පමණක් නොව ඔෆිස් කෙල්ලන්ගේ ජනප්‍රියතම සේවාව.💜️💚            ...
07/07/2026

💚💜️ඇගේ පතේ අමාරු නැතුව පැය 02 න් සැපට ගාලු යන රෝගින් බැළීමට පමණක් නොව ඔෆිස් කෙල්ලන්ගේ ජනප්‍රියතම සේවාව.💜️💚

Maco 𝐄𝐱𝐩𝐫𝐞𝐬𝐬
𝐬𝐩 𝐍D-9245

උඩුගම
දෙල්ලව 𝗔/𝗖 ගාල්ල
💚💚 தெல்லந 382/358 காலி 💚💚
Dellawa [කරාපිටිය] Galle

(සුඛෝපභෝගී ගාස්තු සේවාවකි)

ගමන් මාර්ගය✋
දෙල්ලව , කඩිහිංගල , බරණිවල , පන්නිමුල්ල , පනාගොඩ , හප්පිටිය , බටුවන්ගල , නෙළුව , මාවනාන , සුදුවැල්ලාව , කදුමුදුන , තවලම , හබරකඩ , හිංගල්ගොඩ , මුල්මැඩිය , හිනිදුම , මහාබෝධිවත්ත , හේකොක්වැලි , පනන්ගල , කන්නෙළිය , ඇහැලකන්ද , ගල්ලන්දල , කොණ්ඩගල , කැටගොඩ , උඩුගම , බාර්හංදිය , සාමිමලේ , සුදුවැලිපොත , අළුත්වත්ත , 18කණුව , තලංගහ , කොරගමලේ , නාකියාදෙණිය , අකුලහේන , තෙල්ලඹුර , දඩපිටියවත්ත , මාකුඹුර , කොට්ටව , තල්ගම්පොළ , ගොනාමුල්ල , ජයන්තිය , හියාරේ , කුරුදුවත්ත , රත්ජම්බුගහ, ඉහලගොඩ , තලගහ , තොටගොඩ , ලබුදූව , කරාපිටිය , බෙලිගහ , දංගෙදර , ගාල්ල.

දිනපතා පිටත්වීම්✋
දෙල්ලවින් - අළුයම 03.50 (කරාපිටිය 06.00AM)
- උදෑසන 09.45 (කරාපිටිය 12.00AM)
- සවස 3.25 (කරාපිටිය 05.00PM)

උඩුගමින් ගාල්ල දෙසට - 5.25AM , 11.00 AM , 16.25 PM

ගාල්ලෙන් - උදෑසන 06.50(කරාපිටිය 07.00AM)
- දහවල් 12.50(කරාපිටිය 01.05PM)
- සවස 06.00 (කරාපිටිය 06.10PM)

උඩුගමින් දෙල්ලව දෙසට - 8.00AM , 1.50PM , 7.00PM

සියළුම විමසීම් - 0775036824 / 0705036824


මාර්ගයේ දුර ප්‍රමාණය - 80Km
සාමාන්‍ය ධාවන කාළය - පැය 02 යි.

💚💚 කෝ බලන්න යන අය කමෙන්ට් එකක් දාගෙන යන්න.💚💚

𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐁𝐲 - ©𝐓𝐞𝐚𝐦 𝐎𝐟 𝐔𝐝𝐮𝐠𝐚𝐦𝐚 𝐁𝐮𝐬𝐬𝐞𝐬

 # නම් ගමි වෙනස් කරන් අළුත් උන අය🎉️🎉️🙏🙏ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි🙏🙏••siriwardhana new edition (gihansi)••• ŃĆ - 8061••...
05/07/2026

# නම් ගමි වෙනස් කරන් අළුත් උන අය🎉️🎉️

🙏🙏ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි🙏🙏

••siriwardhana new edition (gihansi)
••• ŃĆ - 8061•••

•••42/430/369- ඕපාත - කොළඹ•••
•••සාමාන්‍ය ගාස්තු සේවාව•••
•••සීමිත නැවතුම් සේවාව•••

•••ගමන් මාර්ග සටහන:-
💙❤️ඕපාත - තවලම - නෙළුව - පැලවත්ත - මීගහතැන්න - ලිහිණියාව - හොරවල - මතුගම - යටදොලවත්ත - නාගොඩ - කළුතර - පානදුර - මොරටුව - රත්මලාන - දෙහිවල - බම්බලපිටිය - කොල්ලුපිටිය කොළඹ.

•••දිනපතා පිටත්වීම් කාළසටහන:-
❤️ඕපාතින් කොළඹ දක්වා :- උදෑසන 05.50
නෙලුවෙන් - පෙ.ව 7.00
පැලවත්තෙන් - පෙ.ව 8;35
මතුගමින් - පෙ.ව 9;20
💙කොළඹින් ඕපාත දක්වා :- දහවල් 02.20
මතුගමින් - ප.ව 4:45
පැලවත්තෙන් - ප.ව 5;45
නෙළුවෙන් - ප.ව 6;45

සම්පූර්ණ දුර - 134km
ගමන් කාලය - පැ5 ක් පමන
ගමන් ගාස්තුව - රු 545.00

𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐛𝐲 -©️𝐓𝐄𝐀𝐌 𝐨𝐟 𝐔𝐃𝐔𝐆𝐀𝐌𝐀 𝐛𝐮𝐬𝐬𝐞𝐬

Address

Galle

Opening Hours

Monday 06:00 - 23:00
Tuesday 06:00 - 23:00
Wednesday 06:00 - 23:00
Thursday 06:00 - 23:00
Friday 06:00 - 23:00
Saturday 06:00 - 23:00
Sunday 06:00 - 23:00

Website

Alerts

Be the first to know and let us send you an email when Udugama Busses posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share