24/11/2025
සිම්රා එන්ට්රප්රයිසස් වෙතින් ඔබට ලබා ගත හැකි සේවාවන්.
ස්ක්‍රීන් මුද්‍රණය සහා ඔෆ්සෙට් මුද්‍රණ පහසුම් නියම ප්‍රමිතියකින් යුතු සාධාරණ මුදලක ඔබ අපගේ සේවාව ලබා ගත හැ.
ඔබට අවැසි මෝස්තර Design/creations අප නොමිලයේ සිදු කරන අතර ඔබගේ සේවා ස්ථානයට/ස්ථානයට පැමින සාකච්චා කර ඔබට උචිත ආකයෙන් අපේ සේවාව ලබා දීම.
ට්ගවද අපගේ පැකේජිං අංශයෙනොබට ලබා ගත් හැකි සේවාවන් වනුයේ.
1. ඛඩදාසි බෑග් - Kraft paper Shopping bag ඔබට අවැසි ප්‍රමාණයන්ගෙ හා අවැසි මිනුමට අනුකූලව මුද්‍රණය කරවා ගත හැක.
2.ඕනෑ බේකරි නිෂ්පාදන ආයතනයන් සදහා කේක් ඇසුරුම් පෙට්ට් සහා කේක් බැග් නිෂ්පාදන සහ Design කර මුද්‍රණය කරවා ගත හැකි අතර ඇණවුම් නොමිළයේම ඔබගේ ආයතනයටම ලබා දීමේ සේවාව අපෙන් ලබා ගත හැක.
3. තේ කොළ නිෂ්පාදන විකුණුම් ආයතන සදහා තේකොල ඇසුරුම් ඔබට අවශ්‍ය පරිදී Design කර ඔබගේ සිතැගි පරිදි ඒවා අවැසි මිනුම් ප්‍රමාණයන් සාදා මුඩ්ග්රණය ද කර ලබා ගත හැක.මෙම,සේවාව ඔබගේ ආයතනයටම ගෙනවිත් දීමේ පහසුම සපයනු ලැබේ.
4. පොලිතීන් බෑග්...
ඔබගේ සළුපිලි ඇතිලු ඔනා වියාපාරයක අවශ්‍ය පොලිතීන් බෑග් මුද්රරණය කර ඔබේ ආයාතනයම ගෙන්වා ගත හැක..
5.
ආපනශාලාවන්ට අවැසි කෑම ඇසුරුම් කොල,පෙට්ටි,හා බෑග් ඔබට අවැසි ඔනෑම මිනිමකට අනුව අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ලබා ගත හැක.මුද්‍රිත හා මුද්‍රණය නොකර ද අපගේ සේවාව ලබා ගත හැක.
ඔබගේ ඔහත සදන් අවශ්‍යතාවයන් සදහා අමතන්න.
0772682799 හෝ 0761290459.