24/07/2026
❤️ සුපුරුදු පරිදි 25 සෙනසුරාදා දාවනයේ ❤️😎 💗Yasas Super Line 💞 0779662431
😉ඔබගේ බස් නැවතුම් ස්ථානයට විනාඩි 10කට පෙර සුදානමින් සිටින්න 💞
❤️ #❤️නමෝ_බුද්ධාය🙏🙏🌸 #රජ්ජුරුබණ්ඩාර දෙවි පිහිටයි 🙏 #🥰🥹මගි ප්‍රවාහනයේ ආදරණීය හද ගැස්ම❤️
#❤️Yasas Super Line🥰 #සුපුරුදු #පරිදි #අපගේ #බස් #සේවාව #ධාවනය #වේ.
⭕️ #නෙළුව(හරහා) |42| #කොළඹ - #මහරගම
ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන් හැර අනෙත් සියලුම දිනයන් වලදී ධාවනය වේ. 🧏🏻♂️
0779662431/0711108306
Bus owner Yasas yaddehige
Wpp- 0779662431
නගරාන්තර සීමිත නැවතුම් 🚫
සමස්ත දුර ප්‍රමානය - 155KM
අනුමත දාවන කාලය - පැය 4 මි 10 යි
බුද්දගයාව අසලින් -2.50am
පැලවත්තෙන් - 4.05 am
මතුගමින් - 4.30am
කලුතරින් - 5.00am
කොලඹ (පිටකොටුවට) - 5.50am
මහරගමට - 6.30am
මහරගම අන්තයෙන්👉
නාවින්නෙන් (මහරගමින්)- 3.15 pm
දෙහිවලින් -3.50 pm
පානදුරෙන් - 4.40 pm
කලුතරින් - 5.00 pm
මතුගමින් - 5.35 pm
පැලවත්තෙන් - 6.25 pm
නෙලුවෙට - 7.20pm
තවලමට- 7.40pm
බුද්දගයාවට-8.00pm
මගී ප්‍රවාහනයේ හදවතේ සන්නාම💗 Yasas Super Line💞