Jayalath Express

Directions

Jayalath Express සද්ද නැතුව අපි වැඩ A වගේම වේගවත්

29/08/2026

සෙන්සර් වෙන්න තියෙන ඒවා 🤭💙

24/08/2026

ඉරිදා දින හැර අනෙක් සතියේ සියලුම දවස්වල ධාවනය වේ 💙🚍

යක්කලමුල්ල × කොළඹ

වෙස් මාරු කරන් අලුතෙන් ආපු යක්කලමුල්ල 🫡💙   (×) යක්කලමුල්ල 393 කොළඹ  (N )(×) YAKKALAMULLA 393 COLOMBO  (N )යක්කලමුල්ල අන්...
22/08/2026

වෙස් මාරු කරන් අලුතෙන් ආපු යක්කලමුල්ල 🫡💙

(×) යක්කලමුල්ල 393 කොළඹ (N )
(×) YAKKALAMULLA 393 COLOMBO (N )

යක්කලමුල්ල අන්තය ➡️

යක්කලමුල්ලෙන් අළුයම 3.50
වඳුරඹ අළුයම 4.15
බද්දේගම අළුයම 4.40
හික්කඩුව අළුයම 4.50
කොළඹ ළඟාවීම උදෑසන 7.00

කොළඹ අන්‍තය ➡️

කොළඹින් දහවල් 1 .10
හික්කඩුව සවස 4.15
බද්දෙගම සවස 4.20
බද්දෙගමෙන් නැවත යක්කලමුල්ල බලා සවස 5.00
වඳුරඹ සවස 5.30
යක්කලමුල්ල ළඟාවීම සවස 6.00

( යක්කලමුල්ල නැවුන්ගල වඳුරඹ බද්දෙගම සන්දරවල ගෝනපීනුවල ආරච්චිකන්ද පතන හික්කඩුව කහව අකුරල අම්බලන්ගොඩ බලපිටිය අහුංගල්ල කොස්ගොඩ ඉඳුරුව වරාහේන බෙන්තොට අළුත්ගම බේරුවල කළුතර පානදුර මොරටුව රත්මලාන ගල්කිස්ස දෙහිවල වැල්ලවත්ත බම්බලපිටිය කොල්ලුපිටිය කොළඹ )

🚌✨ තිස්සමහාරාම ➜ කරාපිටිය එක්ස්ප්‍රස් බස් සේවාව ✨🚌ගාල්ල කරාපිටියට යන්න ඉක්මන්, සුවපහසු සහ ආරක්ෂිත ගමනක් සොයනවාද?📍 පිටත්ව...
10/08/2026

🚌✨ තිස්සමහාරාම ➜ කරාපිටිය එක්ස්ප්‍රස් බස් සේවාව ✨🚌

ගාල්ල කරාපිටියට යන්න ඉක්මන්, සුවපහසු සහ ආරක්ෂිත ගමනක් සොයනවාද?

📍 පිටත්වීම: තිස්සමහාරාම
🕘 වේලාව: පෙරවරු 9.15
💰 ගාස්තුව: රු. 1,350 (එක් අයෙකු සඳහා)

✔️ සුවපහසු ආසන
✔️ ආරක්ෂිත ගමන
✔️ නියමිත වේලාවට පිටත්වීම
✔️ මිත්‍රශීලී සේවාව

අදම ඔබගේ ආසනය වෙන් කරගෙන, කරාපිටියට පහසු ගමනක් ආරම්භ කරන්න!

තිස්සමහාරාම සිට කරාපිටියට – සුවපහසු ගමනක්, සාධාරණ ගාස්තුවකට! 🚌💙

දුරකථන : 0772286998 / 0762077410

#තිස්සමහාරාම #කරාපිටිය

යක්කලමුල්ල ළගදීම .....💙😉 fans
30/07/2026

යක්කලමුල්ල ළගදීම .....💙😉

fans

අලුත් කෙනාට ආපු ගමන් හයර් කියන්නකෝ 🤭💙🚍59 New Sensor baby 😉
24/07/2026

අලුත් කෙනාට ආපු ගමන් හයර් කියන්නකෝ 🤭💙🚍

59 New Sensor baby 😉

23/07/2026

අධිවේගයෙන් කොලඹ යන අය...... 💫

සුපුරුදු පරිදි ධාවනය වේ 🚍  2026/07/14යක්කලමුල්ල × කොළඹ
13/07/2026

සුපුරුදු පරිදි ධාවනය වේ 🚍 2026/07/14

යක්කලමුල්ල × කොළඹ

13/07/2026
10/07/2026

පාඩුවේ ගාලු යන අපේ නිල් කෙල්ල.... 💙🚍

📸 නිපුන කාවින්ද Anoj Sandun

Address

Uluwitike, Baddegama Road
Galle

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 07:00 - 18:00
Thursday 07:00 - 18:00
Friday 07:00 - 18:00
Saturday 07:00 - 18:00
Sunday 07:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Jayalath Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share