17/11/2025
Ceylon kingsmen
මීගමුව ප්‍රදේශයේ පිහිටා ඇති නිදහස් ලෙස කාලය ගත කිරීමට ඇති තැනක් තමයි මේක.CEYLON KINGSMEN හෝටලයට අයත් මෙම උද්‍යානය මීගමුවේ සිට 6km පමණ දුරකින් තමයි තියෙන්නේ.
වැඩිහිටි ඇතුල්වීමේ ගාස්තුව රුපියල් 500/- වන මෙහි අලංකාර ජායාරූප ගත හැකි ස්ථාන සහ පැරණි ස්කූටර් පෙලකින්ද සමන්විතයි.ඒ වගේම කෑම බීම ගන්නත් පුලුවන් තැන් වගේම කුඩා ළමුන් සදහා උද්‍යානයක්ද මෙතන තියෙනවා.
ඔයාලත් ගිහින් නිදහසේ විදලා එන්න ඒ වගේම පරිසරයට හානි නොකර සිටීමටත් වග බලා ගන්න.❤️🙏