23/05/2026
ගාල්ල ඉදන් සිරීපාදේ, හැටන් යන තියෙන එකම බස් එක.❤️🙏
(𝐗) ගාල්ල 122 හැටන් (𝐍)
☘️ දෙහිවල , අවිස්සාවේල්ල හරහා ☘️
❤️ SLTB - කොග්ගල ඩිපෝව ❤️
💫 සාමාන්‍ය ගාස්තු - Normal Fare 💫
🔵 ගමන් මාර්ගය-:
ගාල්ල, රත්ගම,හික්කඩුව, අම්බලන්ගොඩ, බලපිටිය, අළුත්ගම, බේරුවල, කළුතර, පානදුර, මොරටුව, රත්මලාන, දෙහිවල, කළුබෝවල, නුගේගොඩ, මහරගම, කොට්ටාව, හෝමාගම, මීපේ, කළුඅග්ගල, අවිස්සාවේල්ල, දෙහිඕවිට, අටලුගම, කරවනැල්ල, යටියන්තොට, කිතුල්ගල, ගිනිගත්හේන, වටවල,රොසැල්ල, හැටන්
🔰 '𝗚𝗮𝗹𝗹𝗲 𝗕𝘂𝘀 𝗧𝗶𝗺𝗲𝘀' 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 𝐏𝐚𝐠𝐞 🔰
🔵 ගාල්ල සිට හැටන් බලා පිටත්වීම.👇
▪️ ගාල්ලෙන් පිටත්වීම-: උදේ 06.15
▪️ හික්කඩුවෙන් -: උදේ 06.45
▪️ අම්බලන්ගොඩින්-: උදේ 07.00
▪️ දෙහිවලින් -: උදේ 09.00
▪️ අවිස්සාවේල්ල පිටත්වීම-: උදේ 11.00
▪️ හැටන් ළඟාවීම-: සවස 01.45
🔰 '𝗚𝗮𝗹𝗹𝗲 𝗕𝘂𝘀 𝗧𝗶𝗺𝗲𝘀' 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 𝐏𝐚𝐠𝐞 🔰
🔵 හැටන් සිට ගාල්ල බලා පිටත්වීම.👇
▪️ හැටන්වලින් පිටත්වීම-: උදේ 04.00
▪️ අවිස්සාවේල්ලෙන්-: උදේ 06.00
▪️ දෙහිවලින් -: උදේ 07.45
▪️ ගාල්ලට ළඟාවීම-: උදේ 10.40
☎️ වැඩි විස්තර සඳහා අමතන්න
📞 0912 283 463 - කොග්ගල ඩිපෝව
✍️ සටහන-: 𝗚𝗮𝗹𝗹𝗲 𝗕𝘂𝘀 𝗧𝗶𝗺𝗲𝘀 ®
ආසන වෙන්කිරීමට අපගේ 𝐆𝐚𝐥𝐥𝐞 𝐁𝐮𝐬 𝐓𝐢𝐦𝐞𝐬 ෆේස්බුක් පිටුවේ ඇති පෝස්‍ට් එක බලන්න.
🔴 මෙවැනි බස් විස්තර දැනගන්න👇
එකතු වෙන්න-: Galle Bus Times ✅
𝐆𝐚𝐥𝐥𝐞 𝐚𝐫𝐞𝐚 𝐚𝐥𝐥 𝐛𝐮𝐬 𝐭𝐢𝐦𝐞𝐬 𝐢𝐧 𝐨𝐧𝐞 𝐩𝐥𝐚𝐜𝐞..💙