Southern Provincial Road Passenger Transport Authority

Call Directions Website Contact the business

Southern Provincial Road Passenger Transport Authority Southern Provincial Road Passenger Transport Authority - SPRPTA

දකුණු පළතේ ධාවනය වන සියලුම බස්රථ නියමිත කාලසටහනට අනුව ධවනය කිරිම අධික්ෂණය සදහා GPS. යන්ත්‍ර  සවිකර අති අතර  ඒ සදහා අනුගත...
25/09/2026

දකුණු පළතේ ධාවනය වන සියලුම බස්රථ නියමිත කාලසටහනට අනුව ධවනය කිරිම අධික්ෂණය සදහා GPS. යන්ත්‍ර සවිකර අති අතර ඒ සදහා අනුගත නොවි GPS ආක්‍රිය කර ධාවනය කරන බස් රථ වටලිම් කර නීතිමය පියවර ගැනීමට ප්‍රවාහන අධිකාරිය විසින් කටයුතු ආරම්භ කර ඇත.
සජීවීව බස්රථ ධාවන තොරතුරු ලබාගැනීම සඳහා spgps.lk වෙත පිවිසෙන්න

​

21/09/2026
ඔයාලත් දැන්ම SP Buses අලුත් update එක අරන් AI Assistant try කරලම බලන්න! 📱​දකුණු පළාතේ බස් එකේ යන ඔයාලට SP Buses App එකෙන...
04/09/2026

ඔයාලත් දැන්ම SP Buses අලුත් update එක අරන් AI Assistant try කරලම බලන්න! 📱

​දකුණු පළාතේ බස් එකේ යන ඔයාලට SP Buses App එකෙන් මෙන්න සුපිරිම Update එකක් ගෙනත් තියෙනවා.

දැන් App එක ඇතුළෙන්ම උදව් ගන්න Smart AI Bus Assistant කෙනෙක් ඉන්නවා!🔥

​බස් එක එන වෙලාව හරියටම දැනගන්න
​ළඟම තියෙන හෝල්ට් එක සහ Route එක හොයාගන්න
​ගමන Plan කරගන්න AI Assistant ගෙන්ම අහන්න
​කලින් වගේ නිකන්ම timetable බලනවට වඩා මේක ගොඩක් ලේසියි.

​👇 App එක Update කරගෙන නැත්නම් පහළ Link එකෙන් Download කරගන්න!

https://play.google.com/store/apps/details?id=com.aldtan.spbuses.prod.v02

​

✅ මගියන්ගේ වගකීම්:* බස් රථයට ගොඩ උනු පසු ප්‍රවේශ පත්‍රයක් කොන්දොස්තර මහතාගෙන්  ලබා ගන්න.* ගමන අවසන් වන තුරු ප්‍රවේශ පත්‍...
03/09/2026

✅ මගියන්ගේ වගකීම්:

* බස් රථයට ගොඩ උනු පසු ප්‍රවේශ පත්‍රයක් කොන්දොස්තර මහතාගෙන් ලබා ගන්න.
* ගමන අවසන් වන තුරු ප්‍රවේශ පත්‍රය ආරක්ෂිතව තබාගන්න.
* අවශ්‍ය විට ප්‍රවේශ පත්‍රය පෙන්වීමට සූදානම්ව සිටින්න.

💡 මතක තබාගන්න:
ප්‍රවේශ පත්‍රය යනු ඔබේ ගමනේ නීත්‍යානුකූල තහවුරුපතයි!

👨‍✈️ කොන්දොස්තර මහතාගේ වගකීම්:• සෑම මගියෙකුටම නිසි ගාස්තුවට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම.• ගමන් ආරම්භයේ සිටම ප්‍රවේශ පත්‍ර...
03/09/2026

👨‍✈️ කොන්දොස්තර මහතාගේ වගකීම්:

• සෑම මගියෙකුටම නිසි ගාස්තුවට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම.
• ගමන් ආරම්භයේ සිටම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම.

💡 මතක තබාගන්න:
ප්‍රවේශ පත්‍රය යනු ඔබේ ගමනේ නීත්‍යානුකූල තහවුරුපතයි!

Address

No. 67, Leynbaan Street, Fort
Galle
80000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94912234237

Alerts

Be the first to know and let us send you an email when Southern Provincial Road Passenger Transport Authority posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Southern Provincial Road Passenger Transport Authority:

Shortcuts

Share