Gampola Railway Station

Gampola Railway Station Gampola railway station is a famous train stops located in the main railway line from Colombo to Badulla. It is the 48th stop from Fort.

13/01/2026

Ballest train on newly built track (KANDY-SARASAVI UYANA)

Reposting
18/12/2025

Reposting

ගම්පොල දුම්රිය ස්ථානයේ ඇති මෙම විශේෂ සීනුව අතිතයේ කොත්මලේ වේල්ල සෑදීමට ප්‍රථමව පැවැති ගංවතුර තත්වය ඇඟවීම සදහා යොදා ගත් අතර මහවැලි ගඟේ ජල මට්ටම ඉහල යන විට මෙම සීනුව නාදවන ලෙස ස්ථාපිත කර තිබේ. මෙය නාද වී පැයක පමණ කාලයක් ගතවන විට ගංවතුර මට්ටම ගම්පොල දුම්රිය ස්ථානය ආසන්නයට පැමිණෙන අතර ඒ වන විට දුම්රිය ස්ථානයේ භාණ්ඩ ඉහල මාලයට රැගෙන යායුතුවේ.

* ගම්පොල දුම්රිය ස්ථානයේ පාලම් තරාදිය පිලිබද විස්තර ඉදිරියේදි බලාපොරොත්තු වන්න.

Reposting
18/12/2025

Reposting

15/12/2025
14/12/2025
04/12/2025

ගම්පොල වෙනුවෙන් සහන සලසන ඔබට සහ ගම්පොල නගරයේ සිටින පිරිස වෙතයි .

ගම්පොල නගරය වෙත පැමිණෙන ඔබට හැකි නම් මුව ආවරණ පැලද පැමිණෙන්න. ගංවතුර සමග පැමිණි මඩ තත්ත්වය වියලී දුහුවිලි ස්භාවයක් හටගෙන තිබේ . ගම්පොල නගරය මෙන්ම ඔබද සුරක්ෂිත විය යුතුය .

දිවයිනට බලපෑ අයහත් කාලගුණික තත්ත්වය හමුවේ 2025.11.27 සහ 28  දින ගම්පොල දුම්රිය ස්ථානයට  බල පෑ ගංවතුර මට්ටම
03/12/2025

දිවයිනට බලපෑ අයහත් කාලගුණික තත්ත්වය හමුවේ 2025.11.27 සහ 28 දින ගම්පොල දුම්රිය ස්ථානයට බල පෑ ගංවතුර මට්ටම

යලිත් ගොඩ නැගෙන්නට මනුෂ්‍යත්වයේ දායකත්වය පහුගිය දා දිවයිනටම බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ගංවතුරට ගොදුරු වූ ගම්පොල ...
02/12/2025

යලිත් ගොඩ නැගෙන්නට මනුෂ්‍යත්වයේ දායකත්වය

පහුගිය දා දිවයිනටම බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ගංවතුරට ගොදුරු වූ ගම්පොල දුම්රිය ස්ථානය පිරිසිදු කර පිලිසකර කිරීම අද දින ගාල්ල ප්‍රදේශයේ සිට පැමිණි අපේම සහෘදයන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.

මේ සදහා දායක වූ සියලුම දෙනාට ගම්පොල දුම්රිය ස්ථානයේ අපගේ හෘදයාංගම ස්තුතිය.

ජායාරුප අයිතිය - Sandun m mendis

30/11/2025

දැනුවත් කිරීමයි 🚨

කොත්මලේ සහ මොරගහකන්ද ජලාශ වේලි බිඳී ගොස් ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ආපද‍ා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසනවා.

ආපද‍ා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, මෙම ප්‍රවෘත්තිය සාවද්‍ය පුවතක් බවත්, කිසිදු අයුරකින් වේලි බිඳී යාමක් හෝ ඉරිතැලීමක් සිදුව නොමැති බවයි.

මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ කාර්යාලයේ ඉංජිනේරු නිලන්ත ධනපාල සඳහන් කළේ, කොත්මලේ ජල මට්ටම සුළු වශයෙන් පිටාර මට්ටම පසු කර ඇති බැවින් එය ක්‍රමානුකූලව නිදහස් කරන බවත්, ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසයි.

ගංවතුර තත්වයෙන් අනතුරුව ගම්පොල දුම්රිය ස්ථානය
30/11/2025

ගංවතුර තත්වයෙන් අනතුරුව ගම්පොල දුම්රිය ස්ථානය

Address

Nawalapitiya Road
Gampola

Alerts

Be the first to know and let us send you an email when Gampola Railway Station posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category