Myschoolvan.lk

Myschoolvan.lk Myscholvanlk is a mobile application designed to make school transportation services more convenient and efficient using digital technology.

19/02/2022
ලගදීම ඔබට...ශ්‍රී ලංකාවේදී පළමු වතාවටපාසැල් ප්‍රවාහනය විධිමත් කරමින්දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න හඳුන්වා දෙනු ලබන app එ...
10/01/2022

ලගදීම ඔබට...

ශ්‍රී ලංකාවේදී පළමු වතාවට
පාසැල් ප්‍රවාහනය විධිමත් කරමින්
දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න
හඳුන්වා දෙනු ලබන app එකක්

*Myschoolvan.lk*

පාසල් ප්‍රාවාහන කටයුතු වෙනුවෙන්
සම්බන්ධ රියැදුරු මහත්තුරුන්ගේ
Covid එනත් ලාබා ගැනීම් ගැන
පැහැදිලි අනාවරණයක් සිද්ධ කර දෙයි

කිලෝමීටරයක් පමණ දුර තියා
පාසල් වෑන් රථය ඔබේ නිවහනට
ලඟා වන බවට කලින් දැනුම් දෙයි.

දරුවා රථය තුළ ගමන් කරන විට
ගමන් මග නිවැරදිව පරීක්ෂා කළ හැකියි.

දරුවා පාසැල වෙතට ලඟා වූ
වේලාව පිළිබඳව දැනුවත් කරවයි

නැවතත් පාසැල නිමා කරන විට
රථය පාසලෙන් පිටත් වූ බවට
කෙටි පණිවිඩයක් ඔබට ලබා දෙයි.

පාසල් වේලාවෙන් පසුවත් දරුවා
වෑන් රථය වෙත පැමිණ නොමැති නම්
එවේලෙහිම ඔබට දැන ගත හැකි වෙයි

පාසැල් වෑන් රථය ප්‍රමාද වනවිට
කල්තියා පණිවිඩය ලබාගත හැකියි.

පාසැල අවසන් වීමෙන් පසුවත්
දරුවා නිවසට පැමිණි වෙලාවද
වඩා නිවැරදිව සටහන් කර දෙයි

*Myschoolvan.lk*

පාසල් යන දූ පුතුන්ගේ
පරිස්සම ගැන හොයලා දැන ගන්න
ඔබගේ ජංගම දුරකථනයටත්
ඇප් එක ස්ථාපනය කරන්න

*Myschoolvan.lk*

සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය හා MYSCHOOLVAN.LK වෙතින් සිද්ධ කෙරෙන ප්‍රශස්ත ගනයේ හඳුන්වා දීමක්

උපදෙස් හා මඟපෙන්වීම,
SED
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය,
තරුණ හා ක්‍රිඩා අමාත්‍යාංශය.

0777 123 754
0717 123 754

Address

127/A, Galahitiyawa
Ganemulla

Alerts

Be the first to know and let us send you an email when Myschoolvan.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share