W a n d e r e r

W a n d e r e r Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from W a n d e r e r, Travel and transport, Giritale.

Nature 💚
10/07/2023

Nature 💚

ඇසළ පෝදා🙏   ගිරිතලේ❤️
03/07/2023

ඇසළ පෝදා🙏

ගිරිතලේ❤️

03/07/2023

පිංබර ඇසළ පුන්පොහෝ දිනයක් වේවා🙏🏻

මාතලේ මඩවල උල්පත අසපුව🙏🏻නෙක මලින් සැරසුන අතිරමණීය ප්‍රදේශයක ඉදිව ඇති පිංබිමකි.කදුමුදුනේ වැඩ සිටින බෝ සමිදුන් සිතට ගෙන එන...
29/06/2023

මාතලේ මඩවල උල්පත අසපුව🙏🏻
නෙක මලින් සැරසුන අතිරමණීය ප්‍රදේශයක ඉදිව ඇති පිංබිමකි.
කදුමුදුනේ වැඩ සිටින බෝ සමිදුන් සිතට ගෙන එන්නේ සැනසීමකි❤️
අහස උසට නැගී සිටින සුදෝසුදු රුව මොහොතකට නෙත් සනසාලයි❤️
ඉතින් w a n d e r e r මං ඔබට ආරාදනා කරනවා
ළග එන ඇසළ පෝදා ඔබත් පිය නගන්න
මෙම පිං බිමට,තෙරුවණ් සරණයි🙏🏻

ගඩලාදෙණි විහාරය
26/06/2023

ගඩලාදෙණි විහාරය

ආසියාවේ විශාලතම සක්මන් බුදුපිළිම වහන්සේ🙏🏻             රණවන පුරාණ විහාරයනුවර දිස්ත්‍රික්කයට අයත්ව ඉදිව ඇති අති සුවිශේෂ ස්...
24/06/2023

ආසියාවේ විශාලතම සක්මන් බුදුපිළිම වහන්සේ🙏🏻
රණවන පුරාණ විහාරය
නුවර දිස්ත්‍රික්කයට අයත්ව ඉදිව ඇති අති සුවිශේෂ ස්ථානයකි.ගමන් මාර්ගය තරමක් වෙහෙසකර උවද,සක්මන් බුදුරුව අසලදී දැනෙන සැනසීම අසීමිතය❤️

නෙල්ලිගල🙏අතිසුන්දර ,රමණීය ප්‍රදේශයක ඉදිවෙලා තියෙන නෙල්ලිගල පූජා භූමිය ❤️ජීවිතේ එකවරක් හෝ යා යුතු,ගියොත් එන්න නොහිතෙන තරම...
18/06/2023

නෙල්ලිගල🙏

අතිසුන්දර ,රමණීය ප්‍රදේශයක ඉදිවෙලා තියෙන නෙල්ලිගල පූජා භූමිය ❤️
ජීවිතේ එකවරක් හෝ යා යුතු,ගියොත් එන්න නොහිතෙන තරම් හිත හොරාගන්න ස්ථානයක් .
සුමනසමන් දේව ප්‍රතිමාව ලගට යද්දි දැනෙන සැනසීම එක් මොහොතකට ජීවිතේම සුවපත් කරනවා🙏

ඔබත් එන්න එක් වරක් හෝ මේ පිංබිම වැද නමස්කාර කර ගන්න❤️

ස්නේහයේ නගරය සෙංකඩගල නුවර ❤️
13/06/2023

ස්නේහයේ නගරය
සෙංකඩගල නුවර ❤️

ගල්විහාරය පොලොන්නරුව 🙏පොලොන්නරුවේ එන හැමෝම යන්නම ඕනි තැනක් තමයි මේ.මුලු දවසක් ගත කරලා උනත් බලන්න ගොඩක් දේවල් තියෙනවා ගල්...
11/06/2023

ගල්විහාරය පොලොන්නරුව 🙏
පොලොන්නරුවේ එන හැමෝම යන්නම ඕනි තැනක් තමයි මේ.
මුලු දවසක් ගත කරලා උනත් බලන්න ගොඩක් දේවල් තියෙනවා ගල්විහාර භූමිය ඇතුලේ.ගල්විහාර භූමියට ඇතුල්වෙන ඔයාලට කිසිම parking ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ.නිදහසේ ඇවිදින්න ,බලන්න පුලුවන්.දුර ප්‍රදේශ වලින් එන අයට නවාතැන් පහසුකම් මේ අවටින්ම ලබා ගන්න පුලුවන් .පොලොන්නරුව නගරය ආසන්නයේම තියෙන පොලොන්නරුවේ සුවිශේෂීම ස්ථානය වෙන ගල්විහාරය බලන්න ,වැදපුදා ගන්න පවුලේ හැමෝම,යාලුවෝ එක්ක ඔයත් එන්න 😊

මේ දවස් වල ගොඩක් ප්‍රසිද්ධ ,ඒ වගේම ගොඩාක් අය යන්න ආසාවෙන් ඉන්න තැනක් තමයි සදගිරි මහා සෑය🙏ඉතින් මේ දිනවල මහාසෑයේ තවමත් ඉද...
09/06/2023

මේ දවස් වල ගොඩක් ප්‍රසිද්ධ ,ඒ වගේම ගොඩාක් අය යන්න ආසාවෙන් ඉන්න තැනක් තමයි සදගිරි මහා සෑය🙏
ඉතින් මේ දිනවල මහාසෑයේ තවමත් ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතිනවා.ඔයාලටත් පුලුවන් මේ වැඩකටයුතු වලට දායක වෙන්න .
ඉතින් හරිම ලස්සන සුන්දර ප්‍රදේශයක් වෙන හන්තානේ තමයි මේ පිංබිම තියෙන්නේ .
යන ගමන් මාර්ගය පුදුම තරම් ලස්සනයි ,සීතල හුළග මැදින් තමයි යන්න තියෙන්නේ .ඉතින් මං ආරාධනා කරනවා ඔයාලත් යන්න මේ පිංබිම වැද නමස්කාර කර ගන්න ❤️

කහ මල්වත්ත 💛
22/05/2023

කහ මල්වත්ත 💛

ලෝකේ වටේ ඇවිදින්න යන අපේ Travelers එන්නගමක තියෙන සුන්දරත්වයත් අත්විඳීමට 💚
23/04/2023

ලෝකේ වටේ ඇවිදින්න යන අපේ Travelers
එන්න
ගමක තියෙන සුන්දරත්වයත් අත්විඳීමට 💚

Address

Giritale

Website

Alerts

Be the first to know and let us send you an email when W a n d e r e r posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share