රුවන්පුර BUS CLUB

රුවන්පුර BUS CLUB රුවන්පුර BUS කලාවේ රන් සම්මානය

😍ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද 💐ඔබ සැමට සාමය සතුට ☺️ සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🤍🫀🌤️   Harshana Tharinda...
13/04/2025

😍ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද 💐ඔබ සැමට සාමය සතුට ☺️ සපිරි
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🤍🫀🌤️

Harshana Tharinda ( RB Malli )

හෙට සිට නැවතත් කරලියට 💗💫සියලුම වාහන අලංකරණ කටයුතු එකම තැනකින් 🙂All kind of sound works All kind of Led works VVIP Interi...
29/01/2025

හෙට සිට නැවතත් කරලියට 💗💫
සියලුම වාහන අලංකරණ කටයුතු එකම තැනකින් 🙂

All kind of sound works
All kind of Led works
VVIP Interior Designs
VVIP Lightings
Outdoor Dj Systems
Indoor Single Phase Circuits
Arduino Relay Programming
Pancha Pixel Works & Sound Systems diwulapitiya / homagama
Call now 0770863556 /0705826540

පැමිණ අලංකරණ කටයුතු සිදු කරනු ලැබේ ⚠️️

සදීප ලක්ශාන්

Happy new year 💕🫂
01/01/2025

Happy new year 💕🫂

ඔන්න එහෙනම් වාරයක් නිමාවි එලබෙන අලුත් සිරිපා වාරයට තවත් ඉතිරිව ඇත්තේ එක් දිනයක්  පමණයි. සාදරන මිල ගනන් ඔස්සෙ ඔමායා Red Q...
29/12/2024

ඔන්න එහෙනම් වාරයක් නිමාවි එලබෙන අලුත් සිරිපා වාරයට තවත් ඉතිරිව ඇත්තේ එක් දිනයක් පමණයි. සාදරන මිල ගනන් ඔස්සෙ ඔමායා Red Queen Edition අප මෙවර සිරිපා කරුණා කරන්න සුදනම්.
පල පුරුදු රියදුරු මහත්වරුන් සහා ඉතා සුහදශීලී කර්යමණ්ඩලයක් සමග මෙවර සිරිපා වන්දනා කරමු.

දැන්ම ඔබේ දින වෙන් කරවා ගන්න අප අමතන්න
📞0715534291
📞0740613496 ( wathsep )
📞0702551814
මෙම දුරකතන අංක ඔස්සේ අපව සම්බන්ධ කරගන්න ......

ඔමායා Red Queen Edition
Nuwan Priyashantha

යාලුවනේ අපේ පේජ් එකේ Reach බැහල කට්ටිය මේක share කරල සපෝට් එකක් ඔනි ❤️ මේ පෝස්ට් එකට comment ටිකක් දාගෙන ගිහිල්ල සප් එකක...
26/12/2024

යාලුවනේ අපේ පේජ් එකේ Reach බැහල කට්ටිය මේක share කරල සපෝට් එකක් ඔනි ❤️ මේ පෝස්ට් එකට comment ටිකක් දාගෙන ගිහිල්ල සප් එකක් ඕනි රත්තරනේ ❤️🫂

මේ පාරත් ගිය සැරේ වගේම තමන්ගේ කැමති පොටො එකක් දාල කැලැන්ඩර් එකක් හදාගමුද . කරන්න තියෙන්නෙ පොඩි දෙයයි 💗1.අපේ පේජ් එක Foll...
26/12/2024

මේ පාරත් ගිය සැරේ වගේම තමන්ගේ කැමති පොටො එකක් දාල කැලැන්ඩර් එකක් හදාගමුද . කරන්න තියෙන්නෙ පොඩි දෙයයි 💗

1.අපේ පේජ් එක Follow කරන්න

2.Follow කිරීමෙන් අනතුරුව follow කළ බව පෙන්වීම සදහ Screenshot එකක් ලබාගන්න

3.අනතුරුව එම Screenshot එකත් සමගම ඔබට කැලැන්ඩර් එකක් සාදා ගැනීමට අවශ්‍ය චායාරූපය 077 172 5348 වට්සැප් අංකය වෙත එවන්න 😘

අපේ පේජ් එකේ ලින්ක් එක පහතින් 💗

රුවන්පුර BUS CLUB

මිණිපුර බස් කලාවෙ රන් සම්මානය ❤️🔥🫂
https://www.facebook.com/profile.php?id=61553703277771&mibextid=ZbWKwL

පහළින් තියනව අපි හදපු කැලැන්ඩර් ❤️

14/12/2024

කිදුරංගනාවි-Kiduranganawi බස්‍ රථය වෙත සිගිති පාතාල මැරයන්ගෙන් එල්ල වූ ප්‍රහාරය හෙලා දකිමු 😪 .

අලුත් පාටකින් හැඩ වෙලා රුවන්පුරට ආපු නෝටි කෙල්ල & නෝටි කොල්ලා Oshara Travals ගෙ නංගි 😁එයා හැඩැයි නේ දැන් ඉස්සරට වඩා 💗සද ...
24/11/2024

අලුත් පාටකින් හැඩ වෙලා රුවන්පුරට ආපු
නෝටි කෙල්ල & නෝටි කොල්ලා Oshara Travals ගෙ නංගි 😁
එයා හැඩැයි නේ දැන් ඉස්සරට වඩා 💗
සද කිදුරි speed Line 💕🫂

Address

Godakawela
Godakawela

Telephone

+94783571594

Website

Alerts

Be the first to know and let us send you an email when රුවන්පුර BUS CLUB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to රුවන්පුර BUS CLUB:

Share