10/09/2026
🍀🌿නිවාඩුවට හබරණ පැත්තේ රවුමක් දාන්න එන්න...!🌿🍀
සති අන්තයේ හෝ නිවාඩු දවසේ පරිසරයේ සුන්දරත්වය විඳිමින් නිදහසේ කාලය ගත කරන්න ආස ඔයාලට Gisban TOURS වෙතින් මෙන්න විශේෂ දීමනා රැසක්! 🥰✨
❤️✨🐘SPECIAL PACKAGES🐘✨❤️
🔥Full Day Special Super Combo🔥
* 🚣♂️ බෝට්ටු සවාරිය & කරත්ත සවාරිය
* 🍱 රසවත් දහවල් ආහාරය
* 🐘 මින්නේරිය / කවුඩුල්ල Safari Tour
💰 එක් අයෙකුට රු. 6,000/- පමණයි!
🔥Full Night & Day Ultimate Package🔥
* 🏨 චිත්තාකර්ෂණීය හෝටල් පරිශ්රයේ නවාතැන්
* 🍲 තුන්වේලම රසවත් ආහාර
* 🏊♂️ වැවේ නෑමේ අත්දැකීම
* 🚣♂️ බෝට්ටු & කරත්ත සවාරිය
* 🐘 මින්නේරිය / කවුඩුල්ල Safari Tour
💰එක් අයෙකුට රු. 12,000/- පමණයි!
(සැ.යු: 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් සඳහා පමණි)
❤️⚡️☀️DAY OUT PACKAGES☀️⚡️❤️
🛶 Package 01 - Village Tour🛶
බෝට්ටු සවාරිය + කරත්ත සවාරිය + දහවල් ආහාරය
💰රු. 4,000/- (අයෙකුට)
🐘Package 02 - Safari Tour🐘
මින්නේරිය/කවුඩුල්ල සෆාරි + දහවල් ආහාරය
➡️ රු. 5,000/- (අයෙකුට)
සෆාරි සවාරිය පමණක්
➡️ රු. 4,500/- (අයෙකුට)
(සැ.යු: 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් සඳහා පමණි)
❤️🏨FULL BOARD (F/B) PACKAGES🏨❤️
🏡 Package 03 - Village Stay🏡
හෝටල් නවාතැන් + තුන්වේලම ආහාර + වැවේ නෑම + බෝට්ටු & කරත්ත සවාරිය
💰රු. 9,000/- (අයෙකුට)
🐘Package 04 - Safari Stay🐘
හෝටල් නවාතැන් + තුන්වේලම ආහාර + වැවේ නෑම + මින්නේරිය/කවුඩුල්ල සෆාරි
💰රු. 10,000/- (අයෙකුට)
(සැ.යු: 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් සඳහා පමණි)
🎁 විශේෂ නොමිලේ හිමිවන පහසුකම් (FREE Perks):
🚕Free Transport:හබරණ Railway Station එකේ සිට Hotel එකටත්, Activities වලට සහ ආපසු Hotel එකටත් නොමිලේම Transport ලබා දෙනු ලැබේ.
🌅 හවස් යාමයේ වැවේ නාලා එනගමන් හබරණ ගලට නැගලා ලස්සන ඉර බහින හැටි බලන්නත් ඔබට පුළුවන්!
ඔයාලගේ දිනය අදම වෙන් කරගන්න! 📞
📲 Call / WhatsApp:
0️⃣7️⃣7️⃣4️⃣0️⃣9️⃣7️⃣4️⃣5️⃣1️⃣
0️⃣7️⃣1️⃣5️⃣7️⃣3️⃣7️⃣7️⃣4️⃣9️⃣
Gisban TOURS - Habarana