ECO PACK

ECO PACK First sri lankan 100% biodegradable food packaging company

හරිත විප්ලවයඅද මද්‍යම පරිසර අධිකාරිය,ඝණ අපරදව්‍ය කළමනාකාර අධිකාරිය,කොළඹ නගර සභාව,ජයිකා ආයතනය,Ex reasearch institute  ltd...
24/09/2025

හරිත විප්ලවය

අද මද්‍යම පරිසර අධිකාරිය,ඝණ අපරදව්‍ය කළමනාකාර අධිකාරිය,කොළඹ නගර සභාව,ජයිකා ආයතනය,Ex reasearch institute ltd,Institute for global environmental strategies,ජාතික ආහාර ප්‍රවර්ධන මංඩලය හා වස්ත්‍ර සිලොන් අපත් එක්ව ලන්ච් ශීට් සහ තනි භාවිත අහාර ඇසුරුම් භාවිත කිරීමෙන් වැළකීමේ වැඩමුළුවක් ප්‍රදේශයේ හාර නිශ්පාදකවරුන් සහ හෝටල් හීමියන් වෙමුවෙන් පැවැත් වූවා.

පොලියුතරීන් අඩංගු අහාර ඇසුරුම් තහනම් කර ඇති චක්‍ර ලේඛ සහ එහි නිතීමය ස්වභාවය ඔව්නට රාජ්‍ය නිලදාරීන් විසින් සාවිස්තරාත්මකව පැහැදිලි කර දෙන්නට හැකියාව ලැබුනා.

ආපණශාලා හිමියන්ගෙන් පැණ නැගුන ප්‍රශ්ණය වුනේ ප්ලාස්ටික් වෙනුවට අදේශක නොමැති වීමත්,තිබෙන ආදේශක වල මිල ඉතා ඉහල අගයක් ගැනීමත්.
ජයිකා සහ මද්‍යම පරිසර අධිකාරිය එහිදී ECO PACK සන්නාමය සහ එහි නිශ්පාදන ගැන ඔව්නට හැදීන්වීමක් ලබාදුන් අතර ආයතන ප්‍රධාන විධායක නිලදාරී තුමන් මිල සහ මෙම නිශ්පාදන මගින් ලැබෙන සෘජු සහ වක්‍ර ප්‍රතිලාභ ගැන හදුන්වා දීමක් ලබාදුන්නා.
අප නිශ්පාදන වල ගුණාත්මක භාවය පිලිබද ජයිකා ආයතනය විසින් තහවරු කිරීමෙන් පසු පළමු අදියර යටතේ මසකට කෙසෙල් කොල ලන්ච් ශීට් 190000ක් භාවිතා කරන්නත් අදියර දෙක යටතේ අප අහාර ඇසුරුම් ආපනශාලා වෙත මිලදීගන්නත් එහිදී අපානශාලා හිමියන් එකගතාවයට පැමිණිය.

මේ ආයතනයක් ලෙස නොව රටක් ලෙස අප අභන ජයග්‍රහණයක්.පරිසරයට එකතු වෙන පොලිතීන් සහ ප්ලාස්ටික් බොහෝ සෙයින් අවම කිරීම සද්හා ව්‍යාපාරිකයින් එකග වීමම අප ලද ජයග්‍රහණයක් .

මෙම අවස්තාව නගර සභා ශ්‍රවණාගාරයේ දී පැවැත් වුනු අතර ජයිකා ආයතනය,Ex reasearch institute ltd,Institute for global environmental strategies,ජාතික ආහාර ප්‍රවර්ධන මංඩලය හා වස්ත්‍ර සිලොන් අපත් සූම් තාක්ශණය හරහා එයට සහභාගී වූවා

ලෝකවාසී ඔබ සැමට ප්‍රීතිමත් නත්තලක් සහ සාමය, සතුට සහ තිරසාර තේරීම් වලින් පිරුණු සමයක් ප්‍රාර්ථනා කරමි ! 💚❄️Wishing you al...
25/12/2024

ලෝකවාසී ඔබ සැමට ප්‍රීතිමත් නත්තලක් සහ සාමය, සතුට සහ තිරසාර තේරීම් වලින් පිරුණු සමයක් ප්‍රාර්ථනා කරමි ! 💚❄️

Wishing you all a Merry Christmas and a season filled with peace, happiness, and sustainable choices ! 💚❄️

ලෝකවාසී ඔබ සැමට ප්‍රීතිමත් නත්තලක් සහ සාමය, සතුට සහ තිරසාර තේරීම් වලින් පිරුණු සමයක් ප්‍රාර්ථනා කරමි ! 💚❄️

Wishing you all a Merry Christmas and a season filled with peace, happiness, and sustainable choices ! 💚❄️

මෙම නත්තලේ තිරසාර බව සහ ආදරය අර්ථවත් කරමු!
වස්ත්‍ර සිලෝන්හි පාරිසරික නිෂ්පාදන සමඟ නිවාඩු දින සමරන්න. හරිත හෙටක ප්‍රීතිය පතුරුවන්න 🥰

Let's make sustainability and love meaningful this Christmas!
Celebrate the holidays with Wasthra Ceylon's eco-friendly products and spread the joy of a greener tomorrow 🥰

ECO PACK  වල ප්‍රධාන අමුද්‍ර්ව්‍යන් වූ කේසෙල් ජෙන්දෙන් නිශ්පාදනය කරනු ලබන අත් කඩදාසී.ඔබගේ ආයතනයට අවශ්‍ය ෆයිල් කඩදාසී,අහා...
15/09/2024

ECO PACK වල ප්‍රධාන අමුද්‍ර්ව්‍යන් වූ කේසෙල් ජෙන්දෙන් නිශ්පාදනය කරනු ලබන අත් කඩදාසී.
ඔබගේ ආයතනයට අවශ්‍ය ෆයිල් කඩදාසී,අහාර ඇසුරුම් ,දිරාපත් වන බෝතල් ඇතුළු ඔනෑම ද්‍රව්‍යක් සදහා අදම අමතන්න.

Memory updated🌍 Go Green with ECO PACK! 🌱We're thrilled to introduce our new line of eco-friendly calendars, crafted fro...
01/09/2024

Memory updated
🌍 Go Green with ECO PACK! 🌱

We're thrilled to introduce our new line of eco-friendly calendars, crafted from hand paper made using banana pseudo stems! 🍌 Not only is banana fiber an environmentally friendly material, but it's also an agricultural by-product that supports sustainability and reduces waste.

By choosing our calendars, you're not just going green—you’re supporting small businessmen and helping to sustain local communities. Plus, through our participation in the international "Go Green" trade system, we’re proud to contribute to a reduced carbon footprint for a better planet.

Order now, starting from just 200 calendars, and make a difference with us! 🌿

15/06/2024

🌿 Why We Choose Biodegradable Packaging 🌿

At ECO PACK, we're committed to making choices that protect our planet. That's why we've chosen biodegradable packaging for our products. Here are just a few reasons why:

Environmental Responsibility: Biodegradable packaging reduces waste and minimizes our carbon footprint, helping to combat pollution and preserve our beautiful Earth for future generations.

Sustainable Future: By opting for eco-friendly materials, we're promoting sustainability and encouraging others to do the same. Every small step counts in the fight against climate change!

Healthier Ecosystems: Traditional plastic can harm wildlife and ecosystems. Biodegradable options decompose naturally, ensuring that our packaging doesn't contribute to this problem.

Consumer Trust: We know that our customers care about the environment just as much as we do. Choosing biodegradable packaging reflects our shared values and commitment to a greener world.

Join us on this journey towards sustainability and help make a positive impact on our planet. Together, we can make a difference! 🌎💚

මෙ තින්නේ වෙලද පලෙන් මිලදී ගන්නට හැකි ආනයනික අහාර ඇසුරුම් 🚫 ශක්තියෙන් ඉතා අඩුය 🚫 ලීක් නොවීම සදහා ආලේප කර ඇති පොලියුතරීන්...
08/06/2024

මෙ තින්නේ වෙලද පලෙන් මිලදී ගන්නට හැකි ආනයනික අහාර ඇසුරුම්
🚫 ශක්තියෙන් ඉතා අඩුය
🚫 ලීක් නොවීම සදහා ආලේප කර ඇති පොලියුතරීන් ලේයරය දිරාපත් නොවෙයි
🚫 එම පොලිතීන් ලේයරය උශ්ණත්වයේදී දියවී "මයික්‍රෝ ප්ලාස්ටික් අනු ශරීරයට ඇතුල් වේ.
🚫සෞක්‍යාරක්ශිත භවට කිසිදු තත්ව සහතිකයක් නැත.
🚫 අහාර ගැනීමටත් ප්‍රථම පෙට්ටිය විනාශ වීමට පටන් අරගෙනය.
🚫 පෙට්ටිය වැසීම සදහා රබර් පටියක සහය අවශ්‍යය.
ආණයනික ඇසුරුමක් නිසාවෙන් රටෙහි විදේශ සංහිත කෙරෙහි බලපෑමක් ඇත.
🚫මිලාධිකය

Eco pack food box එකට change වෙන්න තවත් හේතු අවශ්‍යද ?

Here's to the silent superheroes who've woven love into every moment of our lives. Happy Mother's Day to the steadfast s...
12/05/2024

Here's to the silent superheroes who've woven love into every moment of our lives. Happy Mother's Day to the steadfast souls who've shaped our world with their unwavering dedication and boundless affection!

Introducing our newest one          🟢Yogurt spoon          🟢Its bio degradable          🟢Its Cost effective          🟢It...
13/03/2024

Introducing our newest one
🟢Yogurt spoon
🟢Its bio degradable
🟢Its Cost effective
🟢Its durable
Whatsapp 0701657034

Lunch boxesOrder it now100% biodegradable food boxes for bulk orders.🚫no need lunchsheets🚫no need rubber bandsMinimum qu...
13/03/2024

Lunch boxes
Order it now
100% biodegradable food boxes for bulk orders.
🚫no need lunchsheets
🚫no need rubber bands
Minimum quantity is 5000/=
900ml 20/=
1200ml 25/=
Colours 🤍🖤💚
For more details - 0701657034

Address

Keliyawalana, Bandagiriya
Hambantota
82005

Opening Hours

Monday 08:00 - 17:30
Tuesday 08:00 - 17:30
Wednesday 08:00 - 17:30
Thursday 08:00 - 17:30
Friday 08:00 - 17:30
Saturday 08:00 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when ECO PACK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share