15/09/2026
කදිරග්රාමය බලා යන්න ලෑස්ති වෙන sea line පවුලේ 5364... ✨🦚
𝐀𝐁𝐇𝐈𝐌𝐀𝐍𝐈 𝐒𝐞𝐚 𝐋𝐢𝐧𝐞 💙
▪(X) කතරගම 32 කොළඹ (S)
▪️ ND - 5364
▪️චක්රීය කාල සටහන් ධාවනය
සීමිත නැවතුම්
🔰ගමන් මාර්ගය:-
කතරගම ↔️ තිස්සමහාරාමය ↔️ හම්බන්තොට ↔️ අම්බලන්තොට ↔️ නෝනගම ↔️ හුංගම ↔️ රන්න ↔️ තංගල්ල ↔️ මහවෙල ↔️ දික්වැල්ල ↔️ මාතර ↔️ වැලිගම ↔️ හබරාදූව ↔️ ගාල්ල ↔️ රත්ගම ↔️ හික්කඩුව ↔️ අම්බලන්ගොඩ ↔️ බලපිටිය ↔️ බෙන්තොට ↔️ අලුත්ගම ↔️ බේරුවල ↔️ කළුතර ↔️ පානදුර ↔️ මොරටුව ↔️ රත්මලාන ↔️ දෙහිවල ↔️ කොළඹ
📷 Shashindu Udara