GmP Traveller

GmP Traveller හුදෙකලාවේ සැනසීම සොයා නිදහස් මඟක පියමනින සොබාදම් චාරිකාව 👣🌿💚

27/11/2025

13/05/2025

අවසරයි කොලපාට අවාරයට.. 🍀💚✨

28/04/2025

රාජකාරිය දෙවැනි කොට මනුෂ්‍යත්වය වෙනුවෙන් කැපවුන මුර දෙව්වර සේනා.. 😍❤️🇱🇰

S R I P A D A Y A 🇱🇰 | Adam's Peakමිහිපිට දෙව්ලොවක් වූ සුන්දර ශ්‍රී පාදය..🌿🤍උතුම් සිරිපතුල වන්දනා කිරීමට සියල්ලන්ටම වාසන...
09/04/2025

S R I P A D A Y A 🇱🇰 | Adam's Peak
මිහිපිට දෙව්ලොවක් වූ සුන්දර ශ්‍රී පාදය..🌿🤍
උතුම් සිරිපතුල වන්දනා කිරීමට සියල්ලන්ටම වාසනාව ලැබේවා.
තවද පා සටහන් පමණක් ඉතිරි කර පොලිතින් ප්ලාස්ටික් නැවත රැගෙන ඒමටද කාරුණික වන්න. 🙏❤️



©️ GmP Traveller 🌿

23/03/2025

ඉර බැසයන හැන්දෑවක Infinityයේ මෙහෙම ඇවිදන් යන එකත් සංචාරකයෙක්ගේ එක්තරා හීනයක්. 👣💙🍃


🎥 Gmp traveller

Address

Nallatanniya,Hatton,Sri Lanka
Hatton
22070

Website

Alerts

Be the first to know and let us send you an email when GmP Traveller posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category