SLTB Homagama Depot

SLTB Homagama Depot We are here to supply information about the services done by Homagama Depot. හෝමාගම ඩිපෝව මඟින් සපයන සේවාවන් පිළිබඳව තොරතුරු සැපයීම මෙම පිටුව මඟින් සිදු කෙරේ.
(1)

හෝමාගම ඩිපෝවෙහි සේවයේ නියුතු දිසානායකගේ සිරිවර්ධන මහතාට උතුම් නිර්වාන සුවයම ප්‍රාර්ථනා කරමු ....🙏
03/09/2026

හෝමාගම ඩිපෝවෙහි සේවයේ නියුතු දිසානායකගේ සිරිවර්ධන මහතාට උතුම් නිර්වාන සුවයම ප්‍රාර්ථනා කරමු ....🙏

ටිකෙන් ටික අලුත්වැඩියා වෙන දෙන්නා...😍😉NA - 1505හෝමාගම 219 හංවැල්ලNA - 6996ඉංගිරිය 125 පිටකොටුව
01/09/2026

ටිකෙන් ටික අලුත්වැඩියා වෙන දෙන්නා...😍😉

NA - 1505
හෝමාගම 219 හංවැල්ල

NA - 6996
ඉංගිරිය 125 පිටකොටුව

බස් වලට ටයිල් අල්ලන්න පිස්සුද මල්ලේ, මෙන්න මෙහෙ වරෙන් සීට් බෙල්ට් (බෑග් පටි නෙමෙයි හොඳේ 😁) හයි කරන්න.... 😌
26/08/2026

බස් වලට ටයිල් අල්ලන්න පිස්සුද මල්ලේ, මෙන්න මෙහෙ වරෙන් සීට් බෙල්ට් (බෑග් පටි නෙමෙයි හොඳේ 😁) හයි කරන්න.... 😌

25/08/2026

අධිවේගී මාර්ගයේ නීති රීතී වලට අනුකූලව අධිවේගී මාර්ග සේවාවන් සඳහා සූදානම...😉❤️

පරණ උනාට පුදුම ඉල්ලුමක් තියෙනවා මේවට 😉❤️
25/08/2026

පරණ උනාට පුදුම ඉල්ලුමක් තියෙනවා මේවට 😉❤️

අලුත්වැඩියා කටයුතු සඳහා ඩිපෝ ඉංජිනේරු අංශයට යොදවා ඇති NA - 6993 දරණ බස් රථය...."මීගොඩදෙණිය 299/138 හෝමාගම - පිටකොටුව" සේ...
24/08/2026

අලුත්වැඩියා කටයුතු සඳහා ඩිපෝ ඉංජිනේරු අංශයට යොදවා ඇති NA - 6993 දරණ බස් රථය....

"මීගොඩදෙණිය 299/138 හෝමාගම - පිටකොටුව" සේවාව සඳහා යොදවා ඇත.

2026 අගෝස්තු මස 20 වන දින ජීවන රඟ මඩලට සමුදුන් සදා අමරණීය ගී හඬ, නන්දා මාලනී මැතිණියනි, ඔබට නිවන් සුව..!
22/08/2026

2026 අගෝස්තු මස 20 වන දින ජීවන රඟ මඩලට සමුදුන් සදා අමරණීය ගී හඬ,

නන්දා මාලනී මැතිණියනි, ඔබට නිවන් සුව..!

ජපන් මෙට්‍රෝ එනකොට ජපන් වෙස්කොත් අලුත් වෙලා එනවා ඔන්න...😉❤️Since 1996 👑️ඒකල ලක්දිව ආයතනය මගින් බඳ අලුත්වැඩියාව සිදුකර ඩි...
20/08/2026

ජපන් මෙට්‍රෝ එනකොට ජපන් වෙස්කොත් අලුත් වෙලා එනවා ඔන්න...😉❤️

Since 1996 👑️

ඒකල ලක්දිව ආයතනය මගින් බඳ අලුත්වැඩියාව සිදුකර ඩිපෝව වෙත රැගෙන එන ලද 62 - 4233 බස් රථය අනෙකුත් ධාවන අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා ඩිපෝ ඉංජිනේරු අංශයේදී.

ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මඟින් කාර්මික අලුත්වැඩියා කටයුතු නිමකර, අලුත්ම Livery එකකින් නැවතත් සුපුරුදු පරිදි ඇඹිලිපිටිය බ...
19/08/2026

ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මඟින් කාර්මික අලුත්වැඩියා කටයුතු නිමකර, අලුත්ම Livery එකකින් නැවතත් සුපුරුදු පරිදි ඇඹිලිපිටිය බලා ඇදෙන හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන NE - 2076 දරණ A/C බස් රථය

ඇඹිලිපිටිය - මාකුඹුර (අධිවේගී මාර්ගය)

මාකුඹුරෙන් පිටත්වීම - පෙ.ව. 08.45/ ප.ව. 03.30
ඇඹිලිපිටියෙන් පිටත්වීම - ප.ව. 12.30 / ප.ව. 06.30

දු.අංක - 078 154 0700 (රියදුරු දුමින්ද)

18/08/2026

වරකට දෙක බැගින් ඇතුලත, පිටත අලුත්වැඩියා....

හෝමාගම ඩිපෝ ප්‍රධාන ඉංජිනේරුතුමා ප්‍රමුඛ සේවක මඩුල්ලට අපගේ ස්තූතිය ❤️

Address

Homagama

Telephone

+94112855271

Website

Alerts

Be the first to know and let us send you an email when SLTB Homagama Depot posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SLTB Homagama Depot:

Shortcuts

Share