Yan traveling

Yan traveling Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yan traveling, Travel and transport, Homagama.

Sri Lanka, the pearl of the Indian Ocean by everyone who visits, and for good reason.
We offer Offer Travel and Transport and Transfer service at a reasonable price and on time.

29/11/2025
28/11/2025

🚨හැමෝම දැනුවත් කරන්න🚨

ආපදා සහන ලබාගැනීමේ
ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)

පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා)

සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා)

ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට)

නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්)

යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්)

ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා)
*
පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.

බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:

කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893
ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888
කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887

දකුණු පළාත (Southern Province)

ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889
මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894
හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895

සබරගමුව පළාත (Sabaragamuwa Province)

නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:

රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891

වයඹ පළාත (North Western Province)

කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892
පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896

මධ්‍යම පළාත (Central Province)

මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890
නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897
මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886

උතුරු මැද පළාත (North Central Province)

අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883
පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884

ඌව පළාත (Uva Province)

බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885
මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893

 C P Meemanage Perera
10/11/2025

C P Meemanage Perera

සියල්ල සුදානමි meemana live විසින් සජිවීව නැරඹීමට සියලුම කටයුතු සුදානමි කළුතර ටෙක්නිකල් හන්දිය ,ජේසු බිලිදු පල්ලිය අසල 🇱🇰🚴‍♂️🇱🇰🇱🇰🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️🇱🇰🚴‍♂️🚴‍♂️🇱🇰

07/11/2025

Notice

25/10/2025
24/10/2025

සුබ දවසක් පාපැදි ඉතිහාසයේ සිට මෙි දක්වා පාපැදි ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තුව ජාතික සුරයේ වෙින්න බලමු අපගේ ක්‍රීඩ ක්‍රීඩිකාවන් ගේ ජාතික සුරතාවය දිනු සියලුම දේනා මෙිම ජසිය සමග තමාගේ නම සදහන් කරලා කේමටි එකක් දාන්න වසර.ඔනේ සිලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ ඉල්ලා සිටිනවා අදරයේන් 🇱🇰🇱🇰🚴‍♂️🚴‍♂️🇱🇰🇱🇰🚴‍♂️🚴‍♂️🇱🇰🇱🇰🚴‍♂️🚴‍♂️

13/10/2025
12/10/2025

Address

Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Yan traveling posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share