Hasaru cab

Hasaru cab සුව පහසු ගමනකට

දැන් අපට ෂැපට දුවන්න පුළුවන්..........
21/12/2021

දැන් අපට ෂැපට දුවන්න පුළුවන්..........

08/12/2021
Happy depawale
04/11/2021

Happy depawale

අද කළුතර........
28/10/2021

අද කළුතර........

Hasaru cab Call - 0764282862          0702346037
05/10/2021

Hasaru cab
Call - 0764282862
0702346037

Call now - 0764282862සාදාරණ මිලට ගමන් බිමන් යන්න.කතාකරන්න.
17/09/2021

Call now - 0764282862
සාදාරණ මිලට ගමන් බිමන් යන්න.
කතාකරන්න.

29/04/2021

මචං, උඹට සල්ලි යන්නෙත් නෑ. කාලය යන්නෙත් නෑ. රට වෙනුවෙන් සහ අපි වෙනුවෙන් චූටි වැඩක් කරමුද? රටේ තත්වෙ අපි හිතනවට වඩා බරපතලයි. අපිත් තව ටික දවසකින් තැන තැන මැරිල වැටෙන කාලයක් එයි. ඒත් අපි තාම පරක්කු නෑ. මේ රෝගය සතියෙන් පාලනය කරන්න පුළුවන් අපි එක්කාසු වෙලා සතියක් මේ වැඩේ කරොත්. සතියයි මචං... අපේ අම්මා තාත්තා අයියා අක්කා නංගි මල්ලි වෙනුවෙන් සතියක් කැප කරමු.

කරන්න තියෙන්නෙ මෙච්චරයි. හීටරේ ගන්න, උනුවතුර එකක් නටන තුරු රත් කරන්න. ඒ වතුර එක කෝප්පෙකට දාගන්න, සතියක් පුරා අඩුම දවසට තුන් පාරක්වත් (අඩුම එකවතාවක් වත් කරපන් බැරිම නම්) හොඳට නහයට , කටට හුමාලය අල්ලන්න. මේ වෛරස් එක උෂ්නත්වයට පට්ට සෙන්සිටිව්. උබට වෛරස් එක වැළඳෙන්න කලින් ඒක නාසයේ දින කීපයක් පවතිනවා. ඒක විතරයි මේක මරන්න පුලුවන් එකම ක්‍රමය. උඹලා කොච්චර බලාන් හිටියත් පාලකයො කොවිඩ් වැක්සීන් ගේන්නෑ. උන්ට උබල වැදගත් නෑ. ඒත් අපි වෙනුවෙන් අපි යමක් කරමු. හැබැයි ලක්ෂන තිබ්බත්, නොතිබ්බත් අපි මේක කරන්න ඕන. අනික් කාරණය තමා මේක රැල්ලක් කරන්න ඕන. නිකන් ම කරල වැඩක් නෑ. උබ මේක වට්සැප් වලින් අඩුම 10 දෙනෙක්ට යවන්න ඕන. ඒ වගේම උඹ මේක ෆේස්බුක් පෝස්ට් එකක් හැටියට දාන්න ඕන. මේක එහෙම උනොත් පට්ට සාර්ථකයි. එහෙම නැතත්, උඹේ අරමුණ යහපත් නිසා ස්වභාව ධර්මය විසින් උබව ආරක්ෂා කරයි.ඒත් උඹට පුංචි කැපකිරීමක්වත් මේ වෙනුවෙන් කරන්න බෑ කියන්නෙ උඹ උඹ ගැනම හිතා ගනින්.
- SL University Memes-

Address

Pahala Urugala Ingiriya
Ingiriya
12440

Alerts

Be the first to know and let us send you an email when Hasaru cab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hasaru cab:

Share

Category