Sri Lanka Transport Board - Ja ela Depot / ජා-ඇල ඩිපෝව

  • Home
  • Sri Lanka
  • Ja-Ela
  • Sri Lanka Transport Board - Ja ela Depot / ජා-ඇල ඩිපෝව

Sri Lanka Transport Board - Ja ela Depot / ජා-ඇල ඩිපෝව Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Transport Board - Ja ela Depot / ජා-ඇල ඩිපෝව, Travel and transport, Main Street, Ja-Ela.

Body Repair වෙලා ළඟදීම පාරට එන්න ඉන්න NC-1214
31/08/2026

Body Repair වෙලා ළඟදීම පාරට එන්න ඉන්න NC-1214

29/08/2026

8804 අරන් ශිරන්ත අයියා කුරුණෑගලට ❤️😍

⭕ NB - 8804
⭕ කුරුණෑගල 5 කොළඹ

ගමන් මාර්ගය 👇

කුරුණෑගල, මල්කඩුවාව, බමුණාවල, ගෙපල්ලව, පිදුරුවැල්ල, උහුමිය, කිරලබොක්ක, කළුගමුව, නාරම්මල, දම්පැලැස්ස, මැටියගනේ, මුතුගල, දඹදෙණිය, ගිරිඋල්ල, නාල්ල, දියගම්පල, කොටදෙණියාව, වැලිහිද, කුඩගම්මන, බරවාවිල, දිවුලපිටිය, හොරගස්මුල්ල, බල්ලපාන, ගල්කන්ද, හොරම්පැල්ල, නිල්පනාගොඩ, මිනුවන්ගොඩ, පත්තඩුවන පොල්වත්ත, මිරිස්වත්ත, යාගොඩමුල්ල, ඕපාත, කොටුගොඩ, කසගහවත්ත, දඹුව, ඒකල, කණුවන, ජා-ඇල, වැලිගම්පිටිය, කපුවත්ත, රිලවුල්ල, කඳාන, නාගොඩ, වැලිසර, මහබාගේ, මාබෝල, හැඳල, වත්තල, පෑලියගොඩ, තොටළග, කොළඹ.

මාර්ගයේ දුර ප්‍රමාණය :- කි.මි.102
ආසන්න ධාවන කාලය :- පැය 03යි මිනිත්තු 20යි

16/08/2026

මාවනැල්ලෙ සහෝදරයෝ තුන්දෙනෙක්ට මැදිවුණු අපේ කෙනා 🚌

⭕ NB-9912
⭕ JL 34
⭕ ජා-ඇල 201/1 මහනුවර

NB-8822 Ashok Leyland - Viking 193 Turbo B type Bus at Raddolugama.
11/08/2026

NB-8822 Ashok Leyland - Viking 193 Turbo B type Bus at Raddolugama.

අපගේ සේවා රථය අතීතයේදී
10/08/2026

අපගේ සේවා රථය අතීතයේදී

09/08/2026

රූට් දුවන්න වගේම විශේෂ චාරිකා වලටත් ගැලපෙන ජා-ඇල ඩිපෝ වාහන 🌼👑😍🥰

මරිය රැජිණි 👑💐⭕ JL 42⭕ ND - 9476⭕ කුරුණෑගල 5 කොළඹ
08/08/2026

මරිය රැජිණි 👑💐
⭕ JL 42
⭕ ND - 9476
⭕ කුරුණෑගල 5 කොළඹ

02/08/2026

මීගමු පාරේ නිතර දකින්න පුළුවන් කෙනෙක් 😍

NB-8822
රද්දොලුගම 188 කොළඹ

ගමන් මාර්ගය 👇
රද්දොලුගම, මුතුවාඩිය, සීදූව පල්ලිය හන්දිය, සීදූව පන්සල් හන්දිය, සීදූව හන්දිය, අම්බලම්මුල්ල, දෙහියාගාත, දඬුගම, තුඩැල්ල, ජා-ඇල, වැලිගම්පිටිය, කපුවත්ත, රිලවුල්ල, කඳාන, නාගොඩ, වැලිසර, මහබාගේ, මත්තුමගල, මාබෝල, හැඳල හංදිය, වත්තල, ගාල හංදිය, ගැමුණු පැලස්, පෑලියගොඩ, තොටලග, ඉඟුරුකඩේ, ස්ටේඩියම්, ආමර්වීදිය, පාසල් මාවත, ගෑස් පහ හංදිය, කොළඹ

31/07/2026

Trip යන්න කියාපු Interior එක ❤️💐

මරිය රැජිණි 🌹😘
ND-9476

Address

Main Street
Ja-Ela

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Transport Board - Ja ela Depot / ජා-ඇල ඩිපෝව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share